Ciao Sri Lanka

  • Home
  • Ciao Sri Lanka

Ciao Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ciao Sri Lanka, Media/News Company, .

27/10/2025

Ciao, Verona! 🇮🇹  Get ready for an incredible night of music!We are thrilled to announce that MARIANS are coming to Vero...
23/10/2025

Ciao, Verona! 🇮🇹 Get ready for an incredible night of music!
We are thrilled to announce that MARIANS are coming to Verona for a spectacular live performance!

Join us for "MARIANS Night in VERONA" – an unforgettable evening filled with your favorite songs and amazing energy.
Mark your calendars and bring your friends!

📅 DATE: Saturday, 22nd November 2025 🕖 TIME: 7:30 PM 📍 LOCATION: Verona, Italy

This is a night you don't want to miss. Save the date!
For more information and tickets, please contact: +39 388 2198180
See you there! 🎉🎶

නිම්තෙරක් LIVE IN ROME ♥️🎤🎹🎼
27/02/2025

නිම්තෙරක් LIVE IN ROME ♥️🎤🎹🎼

නිම්තෙරක් LIVE IN ROME 2025

පිය පුතු සහ යුග දෙකක හෘද‍යාංගම ආමන්ත්‍රණය

🎙විශාරද සුනිල් එදිරිසිංහ
🎙සංඛ එදිරිසිංහ
🎙නුවන්ධිකා සේනාරත්න

තබ්ලා වාදණයෙන්
🪘විශාරද ධනංඡය සෝමසිරි

වයලීන් වාදනයෙන්
🎻 රැක්ෂාන් ගුණවර්ධන

සංගිතය
The Donuts 🍩

ආදරණීයම පිය පුතු සුසංයෝගය රෝම නගරයට...❤️
මේක ප්‍රසංගයක් විතරක්ම නෙවෙයි..
සදාකාලික මතක අතරට එකතුවන හෘදයාංගම ආමන්ත්‍රණයක්😍

රෝමයේ ශ්‍රවණාගාරයක් වන TEATRO ITALIA ශාලාවේදි
ආදරණීය ඔයාල මේක Miss කරගන්න නම් එපා...

දිනය - මාර්තු 16 ඉරිදා
වේලාව - සවස 3.30

ටිකට් පත් ලබා ගත හැකි ස්ථාන

📍Solo viaggi (piazza vittorio)
📍Ceylon Express (piazza vittorio)
📍Geeth salon (piazza vittorio)
📍Viaggi ceylon (piazza vittorio)
📍Sadew food city (ලාබරෝ)
📍Araliya alimentari (ප්‍රීමා පෝර්තා)
📍 seven lanka (via merulana)
📍jayakodi alimentari (via casia)
📍 chamari alimentari (ප්‍රීමා පෝර්තා)
📍Aruna restaurant (ලාබරෝ)

VIP ටිකට් වෙන් කරගන්න ඕන නම් මේ අංකවලට කතා කරන්න

ශ්‍රියාණි - 3206232076
දිමිත්‍රි - ⁨339 254 2602⁩

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ciao Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share