
23/09/2025
වරදින්න හරියන්න හරි decisions ගන්න අය හරිම අඩුයි.
චරිය decision කියන්නෙ result එක හොද උනොත් හැමෝම හොඳ කියන සහ result එක වැරදුනොත් එදා හොඳ කියපු අය අනිත් පැත්තට බනින දෙයට කියන තවත් නමක්. ඒක ඔයා හොඳට දන්නව කියල මම හිතනව. බනින හැමෝම හොඳ කියන දවස වැඩි ඈතක වෙන්න විදියක් නෑ. තවත් ටිකක් වැඩියෙන් හිතල හිතෙන හොදම තීරණ ගන්න. 🫂💪