VibeBlend

VibeBlend Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from VibeBlend, Media, .

මේ ශ්‍රී ලංකාවේ  liquors  අරක්කු,විස්කි,බ්‍රැන්ඩි,ජින්,රම්,වයින්,කොග්නැග්,වොඩ්කා,බියර්,සකේ,ටිකීලා විදියට variety ගොඩක් ප...
05/04/2025

මේ ශ්‍රී ලංකාවේ liquors අරක්කු,විස්කි,බ්‍රැන්ඩි,ජින්,රම්,වයින්,කොග්නැග්,වොඩ්කා,බියර්,සකේ,ටිකීලා විදියට variety ගොඩක් පවතිනවා.
තත්වය එසේ තිබියදී මන් අද කතාකරන්න යන්නේ මන් personally interested wiskey එකක් වන OldKeg Double blend විස්කි එක ගැන.මේ විස්කි එකේ නමේම තියනවා double blend කියලා..ඒ කියන්නේ මේ විස්කි එක හදන්නේ විස්කි වර්ග දෙකක් හොදින් මිශ්‍ර කරලා.Rockland Distilleries කියන Company එකෙන් තමා මේ විස්කි එක වෙලදපොලට නිකුත් කරන්නේ..අපි විස්කි එකේ පාට ගැන කතාකරොත් සාමාන්‍ය විස්කි වලට වඩා පොඩ්ඩක් විතර තද පාටක් තමා තියෙන්නේ.ඒකට හේතුව විදියට මන් දකින්නේ premium විස්කි වර්ග දෙකක් මිශ්‍ර කරන නිසා විය යුතුයි.මේ wiskey බෝතලයේ alchohol strength එක ගැන කතා කලොත් ඒක 40% විදියට සදහන් වෙන්නේ.මේ OldKeg Double විස්කියේ taste notes ගැන කතා කලොත් floral taste note එකක් සහ wooden taste note එකක් personally මම experience කරා.සහ මන් chaser එක විදියට use කලේ tonic ඒකට හේතුව double blend එකේ නියම රස හදුනාගැනීමට. අද බහුතරයක් දෙනා ලේසියට අපිට පහසුවෙන් හොයාගන්න පුලුවන් chaser වන sprite,Cocacola එක්ක chaser කරන්නෙ.නමුත් අද මේ විස්කි බෝතලය price එකෙන් mid range එකේ තියන හොදම බෝතලයක් කියලා අනිවාර්යයෙන්ම සදහන් කල යුතුයි.මෙම OldKeg Double blend විස්කි බෝතලයට මා දන්නා තරමින් එක් තරගකරුවෙකු වෙලදපොලේ ඉන්නවා.ඒ ගැනත් සදහස් කලොත් එයත් ඉතාම හොද විස්කි බෝතලයක්.එය නමින් IsladStag Wiskey.

OldKeg Double blend wiskey බෝතලයට carton එකක් හම්බෙනවා.premium look එකක් ඒකෙන් තියනවා.Oak barrel වල රූප එහෙම අන්තර්ගත වුන.සහ බෝතලයේ shape එක ගැන කතාකලොත් rockland ddistilleriesලා තාම හොද premium look එකක් තියන shape එකක් බෝතලයට දීලා නැති බව කිව යුතුයි.ගොඩක් common bottle shape එකක් තියන්නේ such as VX Arrack.

රසවිදීමට නම් recommend කරනවා First Second shots On the rock with Ice cubes.සහ තුන්වන හතරවන shots තමන් කැමති chaser වර්ගයක් සමග හෙමින් පානය කරන්න.අරක්කු වගේ නෙමයි මේ විස්කියට fruits and bites ඕනිම දෙයක් match වෙනවා.personally recommend කරනවා mixture and watermelon.මොකද ඒවා මෙම විස්කියට ගොඩක් හොදට ගැලපෙනවා.සාමාන්‍යෙන් 4 දෙනෙක්ට ලොකු කතාවක් දාගෙන with smokes shape.අද බහුතරයක් wedding වලට දෙන්න පුලුවන් budget wiskey එකක් විදියට මේ OldKeg Double wiskey එක හදුන්වා දෙන්න පුලුවන්.

Cookies & Cream>>>🤤
08/06/2024

Cookies & Cream>>>🤤

Love at first bite🍓💕
08/06/2024

Love at first bite🍓💕

A simple peaceful life 🌷💚
08/06/2024

A simple peaceful life 🌷💚

Dessert is not a meal, it’s a moment 🤗♥️
08/06/2024

Dessert is not a meal, it’s a moment 🤗♥️

blue ocean bring me the peace ✨🌊
08/06/2024

blue ocean bring me the peace ✨🌊

The beauty of the dried flowers 🌸
08/06/2024

The beauty of the dried flowers 🌸

The beach is calling and I must go
08/06/2024

The beach is calling and I must go

pretty nails ✧˚.🎀༘⋆
08/06/2024

pretty nails ✧˚.🎀༘⋆

After the rain🌸💚
08/06/2024

After the rain🌸💚

18/05/2024

🫣

Address


Website

Alerts

Be the first to know and let us send you an email when VibeBlend posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share