Chabee - චබියා

  • Home
  • Chabee - චබියා

Chabee - චබියා DM For Advertisement

Chabiya Fan Page!

16/04/2025
මගේ පුතේ..සමහර දවස් වලට කතා කරන්න පුළුවන් නම්නුඹට කියයි අම්මා ගැන..නුඹ වෙනුවෙන් කරන කැපකිරිමආදරය සෙනෙහස කොයි තරම්ද කියල...
03/12/2024

මගේ පුතේ..
සමහර දවස් වලට කතා කරන්න පුළුවන් නම්
නුඹට කියයි අම්මා ගැන..
නුඹ වෙනුවෙන් කරන කැපකිරිම
ආදරය සෙනෙහස
කොයි තරම්ද කියලා

නින්ද නැ..
විවෙකය නෑ
තෙහෙට්ටුවෙන්
මුළු ඇගම විඩාබර වෙලා
එත් අම්මා..
නුඹ වෙනුවෙන් ඒ හැමදේම
හැමදාම හරි ආදරයෙන්
නුඹව රකින්න හැමදේම කරනවා..

රැයක් එලිවෙනකල්ම
එක පැත්තකට වෙලා
නින්ද ආවත් නොනිදා නුඹව
ආරක්ෂා කරනවා

දන්නවද පුතේ..
නුඹේ උණුහුම
අම්මාට මහමෙරක්
නුඹ හයියෙන් ගන්න හුස්මට පවා
අම්මා නුඹ ගැන වද වෙනවා

ආදරේ කොච්චර ද කියලා
කියන්න වචන වලින්
අදටත අම්මා දන්නේ නෑ..

පුතේ ඉක්මනට නුඹ ලොකු වෙන්න
අත් අල්ලගෙන ඇවිදින්න
අම්මා බලන් ඉන්නවා..

වෙහෙසකර දවස් ගත වෙලා යයි
නුඹ තනියෙන් පියඹන දවසට

අම්මා හරි ආදරේයි

fans මධු සිරිවර්ධන

❤️

04/09/2024

0760579360 කම්මැලි අය්යලා plz call me

11/08/2024

බුවී සජිත බලන්න ගිය මුල් දිනේ 😍

යන විදියයි එන විදියයි 😂 සරලවම 🫡
04/08/2024

යන විදියයි එන විදියයි 😂 සරලවම 🫡

04/08/2024

ඉල්ලං කෑම 🤩😩😂
www.youtube.com/SJHitz plz guyz help me to get 100k subscribers 🙏

04/08/2024

ලංකාව මාර ආතල් රටක් ඕයි 😂

Address


Alerts

Be the first to know and let us send you an email when Chabee - චබියා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

CHABEE - චබියා


  • Everybody Welcome to my Fan Page!

  • If you guys really Enjoyed Watching our Videos don’t forget to Like my fan Page & Share our Videos , Like Our Videos!

  • https://www.youtube.com/chabeeofficial Don’t forget to Subscribe my youtube channel