Nicrow Hash

Nicrow Hash I make music memes!

'' නැවත පටන් ගමු '' - අවතැන් වු ජනතාවගේ මානසික සුවය වෙනුවෙන් TGS අපි සංවිධානය කරන ව්‍යාපෘතිය මේ වනවිට ආරම්භ කරන්න සියල්ල...
06/12/2025

'' නැවත පටන් ගමු '' - අවතැන් වු ජනතාවගේ මානසික සුවය වෙනුවෙන් TGS අපි සංවිධානය කරන ව්‍යාපෘතිය මේ වනවිට ආරම්භ කරන්න සියල්ල සූදානම්....
මේ හැමෝටම අමාරු කාලයල්....අවුරුදු ගානක් පුරාවටම ඔවුන් මහන්සියෙන් ගොඩනගා ගත් හැමදේම ඇස් ඉදිරිපිටම නැති උනා.....
තමන්ගේ ආදරනීයන් තවදුරටත් ඔවුන් සමග නෑ......
මේ අපි ඔවුන් සමග එකට සිටිය යුතුම මොහොතක්....❤️

මිනිසුන් රැදී සිටින ස්ථාන දන්නවා නම් අපව දැනුවත් කරන්න...
පූජනි - 076 377 0013
නිරෝශිනි - 0770080812
ප්‍රභාශි - 076 778 9532

TGS

කටුනායක ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික සැපක් තමයි Bro මේක...Yaka Crew යකා නටන්න හදන්නේ මේ වගේ ලයිනප් එකක් එක්ක සුපිරි සැපක් ගන්න...
19/06/2025

කටුනායක ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික සැපක් තමයි Bro මේක...
Yaka Crew යකා නටන්න හදන්නේ මේ වගේ ලයිනප් එකක් එක්ක සුපිරි සැපක් ගන්න කට්ටියම සෙට් වෙන්න.

👹 YAKA CREW එක්ක,
⭕️ Nadeemal
⭕️ Lahiru Perera
⭕️ Chamika Sirimanna
⭕️ Chanuka Mora
⭕️ Dilo
⭕️ Kanchana Anuradhi
⭕️ Adithya
⭕️ Shan Putha

Get tickets 👇
https://mytickets.lk/events/6842aa1d444b06b8418f6f42

☎️ Contact : 0769351984
📆 Date :June 20
🕕 Time : 6 PM
📍 At Katunayake

යකා බලන්න එන්න අද...! (කුලියාපිටිය)මාර්තු 28 වන දින කුලියාපිටිය තාක්ෂනික විද්‍යාලීය ක්‍රිඩාංගනයටWASTHI | JAYA SRI | SENA...
28/03/2025

යකා බලන්න එන්න අද...! (කුලියාපිටිය)

මාර්තු 28 වන දින කුලියාපිටිය තාක්ෂනික විද්‍යාලීය ක්‍රිඩාංගනයට

WASTHI | JAYA SRI | SENANAYAKA WERALIYADDA | CHANUKA MORA | KANCHANA ANURADHI | ADITYA WELIWATTA | DILO

Time ⬇️
⏰ FOOD FESTIVAL Open 4:00 pm
⏰ DJ and gates Open - 4:00 pm
⏰ Concert Starting - 8:00 pm

Yaka Crew සංගීත සුසංයෝගයේ සුන්දර කුලියාපිටිය සම්ප්‍රාප්තිය
වේදිකාවේ දැවැන්තම හඬ පෞර්ෂයක් වන තිසා (තිසංක) සමගින් සුන්දර කුලියාපිටිය පුරවරයේ DJ Music සමගින් දැවන්තම Food festival අද්දැකීම සමගින් එතෙක් මෙතෙක් අත් නොවිදි අද්විතීය සුන්දර ප්‍රසංගයක සජීවී උරුම කරුවෙකු වන්න ඔබත් අප සමග එකතු වන්න ❤️

Proudly present by: Producer99 Collab with Yaka Crew

Ticket Prices
Phase 01: LKR 600 (Standing)
Phase 02 : LKR 2000 VIP(Limited Tickets Only) | (Seating)
Phase 03 : LKR 5000 VVIP(Limited Tickets Only) | (Seating)

Online Tickets - 👇🏽👇🏽
https://www.ticketsministry.com/.../yaka.../679b38b371f27

👹 ප්‍රවේශපත් එදින දොරටුවෙන්ද, ලබා ගත හැක

වැඩිදුර තොරතුරු සඳහා අමතන්න
- 0773107651
- 0769350072

Yaka Crew 👹🔥🖤

මං දැන් එනව ඔතෙන්ට
18/03/2025

මං දැන් එනව ඔතෙන්ට

කාලෙකට පස්සෙ මිනිස්සුන්ට ප්‍රසංග වේදිකාව ලස්සන කරන් පාඩුවේ ගමනක් ගිය සෙට් එකක් ❤🙏
15/03/2025

කාලෙකට පස්සෙ මිනිස්සුන්ට ප්‍රසංග වේදිකාව ලස්සන කරන් පාඩුවේ ගමනක් ගිය සෙට් එකක් ❤🙏

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Nicrow Hash posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nicrow Hash:

  • Want your business to be the top-listed Media Company?

Share