නිර්නාමික - Anonymous

  • Home
  • නිර්නාමික - Anonymous

නිර්නාමික - Anonymous ලෝකය වෙනස් කිරීමට, වෙනස් වෙමු.

ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය ඇතුව කොළඹ කොටුව දුමිරිය ස්ථානය නවීකරණය කිරීමට පියවර ගැනේ. මේ  යටතේ කොටුව දුම්රිය ස්ථානය  ...
02/09/2025

ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය ඇතුව කොළඹ කොටුව දුමිරිය ස්ථානය නවීකරණය කිරීමට පියවර ගැනේ.

මේ යටතේ කොටුව දුම්රිය ස්ථානය නවීන පහසුකම් සහිත දුම්රිය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.

ඒ සඳහා රුපියල් මිලියන 1395ක ඇස්තමේන්තුගත වියදමක් වෙන්කර ඇති අතර, ව්‍යාපෘතිය මාස 15ක කාලසීමාවක් තුළ නිමකිරීමට අපේක්ෂිතය.

දැනට මෙම ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර, සංවර්ධන වැඩකටයුතු මේ වසර අවසානයේ ආරම්භ කිරීමට නියමිතය. 🛑

😡😡
01/09/2025

😡😡

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභ...
01/09/2025

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගි වීමට නියමිතයි.

අ ඒ අනුව යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන් වන අදියර අද (01) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙනවා.

මේ යටතේ උතුරු පළාතේ ධීවර ප්‍රජාවට මෙන්ම, නැගෙනහිර සහ දකුණු පළාත්වල සිට පැමිණෙන ධීවර බෝට්ටු සඳහාද ජලය, විදුලිය, ඉන්ධන ආදී මූලික සහ අත්‍යාවශ්‍ය පහසුකම්, ශිතාගාර පහසුකම්, දැල් සැකසීමේ මධ්‍යස්ථාන පහසුකම්, වෙන්දේසි ශාලා පහසුකම් සහ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන පහසුකම්ද සලසා දීමට සැලසුම් කර තිබෙනවා.

ධීවර වරායේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවෙන් පසුව එම ස්ථානයේ පැවැත්වෙන ජන හමුවකටද ජනාධිපතිවරයා එක් වනවා.

මේ අතර, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය අද (01) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙනු කිරීමට නියමිතයි.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රය තුළ ස්ථාපිත කෙරුණු මෙම කාර්යාලය නවීන තාක්ෂණය ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතය. උතුරු පළාතෙන් විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම්පත්‍ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින හෙයින්, වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක අවශ්‍යතාව ඉටු කරමින් මෙම ප්‍රාදේශීය කාර්යාලය විවෘත කෙරෙනවා.

මේ අතර, යාපනය පුස්තකාලයේ ඊ-පුස්තකාල (E Library) වැඩසටහනද අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන අතර, මේ සමඟ ලොව ඕනෑම ස්ථානයක සිටින පුද්ගලයකුට යාපනය මහජන පුස්තකාලයේ ඇති ග්‍රන්ථ අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය කිරීමට අවස්ථාව උදා වනවා.

යෝජිත යාපනය නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම්‍ද අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන අතර, ඉන් අනතුරුව එම ස්ථානයේ පැවැත්වෙන ජන හමුවක් සඳහාද ජනාධිපතිවරයා එක් වීමට නියමිතයි.

කැළණි විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සුහද හමුව,එදා ඔවුන් දෙවනි පින්තූරයක් ගැන සිහිනෙකින් වත් නොසිතන්නට ඇති.. ❤️
31/08/2025

කැළණි විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සුහද හමුව,
එදා ඔවුන් දෙවනි පින්තූරයක් ගැන සිහිනෙකින් වත් නොසිතන්නට ඇති.. ❤️

පක්ශ බේදයකින් තොරව රටේ සෑම පුරවැසියෙක්ම සුභවාදීව මේ මොහොතේ කතාකරන දක්ශම තරුණ දේශපාලකයා ඔහුය. අතීතය ගැන විවේචන නැත. එක එක...
31/08/2025

පක්ශ බේදයකින් තොරව රටේ සෑම පුරවැසියෙක්ම සුභවාදීව මේ මොහොතේ කතාකරන දක්ශම තරුණ දේශපාලකයා ඔහුය.

අතීතය ගැන විවේචන නැත.
එක එකාට බැන බැන ඉන්නේ නැත.

තමුන්ගේ විශයපථය ගැන ඉතාමත් පුලුල් පැහැදිලි දැනුමක් ඔහු සතුය.

ඇත්තමට රටක් බලාපොත්තු වුනේ මෙවැනි උගත් බුද්ධිමත් මිනිස්සුන්වය.

කෙලින් කතා කරලා කෙලින් වැඩ කරන තමුන්ගේ සැලැස්ම පැහැදිලිව ජනතාවට ඉදිරිපත් කරන මනුස්සයෙක්.

උගත්කම පෙන්වීම යනු උපාධි සහතිකය පමණක් නොවන බව මේ තරුණ දේශපාලකයාගේ බුද්ධිමත්කමින් ප්‍රදර්ශනය වේ.

අවසාන වශයෙන් මෙලෙස ලියමි.

ඔහු කවදාහෝ ශ්‍රීලාංකිය දේශපාලනයේ විශාලතම තුරුම්පුව වන බවට ලක්ශණ ප්‍රදර්ශනය කර ඇත.

වෙද්‍ය ප්‍රසන්න ගුනසේන 👍

නම හොදට මතක තියාගන්න !! 👍

Copied සුමේධ fbpage

🫠
30/08/2025

🫠

Respect 🫡
30/08/2025

Respect 🫡

මේක පලිගැනීමක්.. 😒😬
30/08/2025

මේක පලිගැනීමක්.. 😒😬

"දැඩි සත්කාර ඒකකයක මරණාසන්නව සිටි ලෙඩෙක් දින දෙක තුනකදි සාමාන්‍ය වාට්ටුවකට පවා නොයවා කෙලින්ම ගෙදර යෑමට තරම් සුවය ලබාගැනී...
29/08/2025

"දැඩි සත්කාර ඒකකයක මරණාසන්නව සිටි ලෙඩෙක් දින දෙක තුනකදි සාමාන්‍ය වාට්ටුවකට පවා නොයවා කෙලින්ම ගෙදර යෑමට තරම් සුවය ලබාගැනීමෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ගැන ලොව මවිතවේ"

"විදෙස් රටවල සෞඛ්‍ය විශේෂඥයන් ලංකාවේ සෞඛ්‍ය සේවය පිළිබඳ හැදෑරිමට දිවයිනට පැමිණේ"

"දෙස් විදෙස් මරණාසන්න ලෙඩුන් කොළඹ ජාතික රෝහලට පැමිණීමට පොරකයි"

වගේ පුවත් ඉදිරියට බලාපොරොත්තු වන්න 😌

ඉස්පිරිතාලෙ ඉදන් හැදුවෙ සෞඛ්‍ය 🫡

එතුමට සනීපයි, ජයවේවා.. ! 🫡
29/08/2025

එතුමට සනීපයි, ජයවේවා.. ! 🫡

29/08/2025

අද සොබාදහම මොකද්දෝ කියනවා නේද..! 😁😂

Address


Website

Alerts

Be the first to know and let us send you an email when නිර්නාමික - Anonymous posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to නිර්නාමික - Anonymous:

  • Want your business to be the top-listed Media Company?

Share