Vinivida - Vision for SriLanka

  • Home
  • Vinivida - Vision for SriLanka

Vinivida - Vision for SriLanka එක රටක්! එක දැයක්! එක නීතියක්!
ஒரு நாடு! ?

"නීතිය අවිනීතිය වෙනකොට, ජනතාවගේ යුතුකම එයට විරුද්දව නැගී සිටීම"

~Bertold Brecht~
හිටපු ජර්මන් ජාතික කථා රචකයෙක් මිස ජාතිවාදයෙක් නොව

16/11/2024
12/11/2024

ඔබ ඔබේ චන්දය බුද්ධිමත්ව පාවිච්චි කරන්න 🙏

අපි මෙවර මැතිවරණයෙන් දිනවිය යුත්තේ යම් පක්ෂයක්ද? නැත්නම් අපේ රටද?

විවිධ දේශපාලකයන්/පාර්ශව ප්‍රකාශ කරා ඔවුන් බලයට ආවොත් ව්‍යවස්ථාවේ යම් සංශෝධන කරන බව නමුත් ඔය යම් පුද්ගලයෙක් හෝ පාර්ශවයක් ඔවුන්ගේ සංශෝධනය අපිට ඉදිරිපත් කරාද?

යම් අයුරකින් ඔය කියන අය බලයට ඇවිත් උදා. වශයෙන් ඔවුන් සදා කාලායේම බලයේ ඉන්න පුලුවන් අයුරිනුත්, ඒ වගේම ඔවුන්ගේ පැවැත්මට ව්‍යවස්ථාව සකසා ගත්තොත්, ඔවුන්ගේම ග්‍රහනයේ තියෙන අධිකරණයට අපිට යා හැකිද?

අනිවාර්යයෙන්ම අපේ රටට දේශපාලන වෙනසක් අවශ්‍යයි. අපි/ජනතාව ඒ වෙනස ලබා ගන්න පසුගිය මැතිවරණයේදී වගබලා ගත්තා! ඒ වගේම අපි නොවැම්බර් 14 දිනත් වගබලා ගත යුතුයි මොනයම් පක්ෂයකටවත් 2/3 නොලැබෙන අයුරින් කටයුතු කිරීමට! 🙏

11/11/2024

ඔබගේ අයිතිය වෙනුවෙන්, කිසිදු ප්‍රතිලාබයක් නොබලා කොලඹින් මෙවර මැතිවරණයට එක්සත් ජාතික නිදහස් පෙරමුණින් "ඇස් කන්නාඩිය සලකුන, අංක 7න් ඉදිරිපත්වන Nagananda Kodituwakku ගේ "ඔබ දිනවන වැඩ පිලිවෙල"

11/11/2024

මොකක්ද මේ car permit මිලියන 16000ක බදු වංචාව කියන්නේ?
කවුද ඒ වංචාවට එරෙහිව නැගී සිටියේ?

11/11/2024

මෙවර අපි නොදන්න, කිසිදු සේවයක් සමාජය වෙනුවෙන් නොකරපු නමුත් උගතෙක් කියන, උදා. උපාධිදාරින් පාර්ලීමේන්තුව යවන්න බලාපොරොත්තුවන අපි කිසිදු ප්‍රතිලාබයක් බලාපොරොත්තුව අපගේ/ජන අයිතිය වෙනුවෙන් කලක් සිට සටන්කරන Nagananda Kodituwakku කොලඹින් පාර්ලීමේන්තුවට යැවීම නුවනත් නොවෙයිද?

11/11/2024

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Vinivida - Vision for SriLanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share