Siddhartha College - Balapitiya

  • Home
  • Siddhartha College - Balapitiya

Siddhartha College  - Balapitiya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siddhartha College - Balapitiya, Publisher, .

වයස අවුරුදු 15 පාහළ දෙවන කාණ්ඩයේ (Division 2)පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පුර්ව තරගයට (Quarter Final)තේරීපත් වු ස...
19/07/2025

වයස අවුරුදු 15 පාහළ දෙවන කාණ්ඩයේ (Division 2)පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පුර්ව තරගයට (Quarter Final)තේරීපත් වු සිද්ධාර්ථ විද්‍යාලයේ 15 පහළ ක්‍රිකට් කාණ්ඩායමට සිදුහත් විදුහල් ප්‍රජාවේ උණුසුම් සුභ පැතුම් ❤️🥰
ඒ සදහා වෙහෙස මහන්සි වී පුහුණුවීම් කල විද්‍යාලයේ පුහුණුකරු දර්ශන මහතාටත් දරුවන්ටත් ස්තුතියි 🙏🙏🙏
ඉදිරි තරගත් ජයග්‍රහණය කොට පාසලට ගෞරවයක් ගෙන ඒමට ශක්තිය ලැබේවා ❤️💪

දකුණු පලාත්  පාසල් පාපන්දු තරගාවලියේ අනුශූරතාවය දිනා ගනිමින් සමස්ත ලංකා තරඟාවලියට සුදුසුකම් ලැබූ බලපිටිය සිද්ධාර්ථ විද්‍...
18/07/2025

දකුණු පලාත් පාසල් පාපන්දු තරගාවලියේ අනුශූරතාවය දිනා ගනිමින් සමස්ත ලංකා තරඟාවලියට සුදුසුකම් ලැබූ බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයීය 17 න් පහල ක්‍රීඩිකාවන්ට සිද්ධාර්ථ විද්‍යාලයීය ප්‍රජාවෙ උණුසුම් සුබ පැතුම් හා සමස්ථ ලංකා තරගාවලිය හොදින් ක්‍රිඩා කිරීමට ශක්තිය ලැබේවා....❤️🥰

සිද්ධාර්ථ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය අනුරාධ මෙන්ඩිස් මහතා බ්‍රිගේඩියර් තනතුරෙන් පිදුම් ලබා ඇත.විද්‍යාලයීය ප්‍රජාවෙ ...
20/05/2025

සිද්ධාර්ථ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය අනුරාධ මෙන්ඩිස් මහතා බ්‍රිගේඩියර් තනතුරෙන් පිදුම් ලබා ඇත.විද්‍යාලයීය ප්‍රජාවෙ උණුසුම් සුබ පැතුම් ❤️😍💪

ස්තූතියි🙏❤කවීශ්....❤ගයාන්....❤ජයත්....සිද්ධාර්ථ  විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔබ තිදෙනා ලබා දුන් ගෞරවයට විද්‍යා...
20/04/2025

ස්තූතියි🙏
❤කවීශ්....
❤ගයාන්....
❤ජයත්....

සිද්ධාර්ථ විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔබ තිදෙනා ලබා දුන් ගෞරවයට විද්‍යාලයේ ප්‍රණාමය..

🙏කවීශ් චමල්ක
⭕මේ වසරේ (2025) තෙවන පෙල Tier A වැඩිම කඩලු ලැබූවන් අතර 2වන ස්තානය කඩුලු 102යි.
⭕සිද්ධාර්ථ විද්‍යාලයට පලමු වරට මහා තරගයත් ජය ගෙනදුන් නායකයා
⭕2024 වසරේ සිද්ධාර්ථ විද්‍යාලයේ නායකයා

🙏ගයාන් සදරුවන්
⭕මෙවර 2025 වසරේ කාණ්ඩයම් නායක
⭕වසර 36ක මහා තරග ඉතිහාසයේ පලමු වරට හැට්‍රික් එකක් ලැබූ ක්‍රිඩකයා(මෙම වසරේ මහා තරගයේදී)
⭕ගිය වසරේ උප නායක මෙන්ම ගිය වසරේ මහා තරගයේ වීරයා.

🙏ජයත් මෙන්ඩිස්
⭕මේ වසරේ (2025) තෙවන කොටස Tiar A වැඩිම ලකුනු ලබා ගත් ක්‍රිඩකයන් අතරින් දෙවනි ස්තානය ලකුනු 832.
⭕මෙම වසරේ කාණ්ඩයමේ උපනායකයා
⭕මෙම වසරේ අන්තර් පාසල් තරගයකදී මතුගම ආනන්ද ශාස්ත්‍රාලයට එරෙහිව පන්දු 35 දී ලකුනු 100 ලබාගත් ප්‍රර්වේගකාරී පිතිකරුවා.

ඔබ තිදෙනාගේ ක්‍රිකට් අනාගතයට හදවතින්ම සුබ පතමි..

සිද්ධාර්ථ විද්‍යාලයීය ප්‍රජාවේ ප්‍රණාමය හා ස්තුතියිය.... ❤️🙏

36 වන " වීරසටනට " සහභාගිවන සහෝදර විද්‍යාලයන් දෙකෙහිම ක්‍රීඩකයන්ට  සුභපැතුම්..
03/04/2025

36 වන " වීරසටනට " සහභාගිවන සහෝදර විද්‍යාලයන් දෙකෙහිම ක්‍රීඩකයන්ට සුභපැතුම්..

Battle of the Heros 2025Bangle design එක මේක.ඕන අය කියන්න.(77) 053 0987(076) 107 2638-ක්‍රිකට් දෙමාපිය සංගමය - Share කරන...
28/03/2025

Battle of the Heros 2025
Bangle design එක මේක.

ඕන අය කියන්න.
(77) 053 0987
(076) 107 2638
-ක්‍රිකට් දෙමාපිය සංගමය -

Share කරන්න.සෙට් එකම එක්ක ලස්සනට Big match එකට බහින්න 🧑‍🤝‍🧑

අද අන්තිම දවස shirts 100යි ගහන්නෙ.අවශ්‍ය අය ඉක්මනින්ම මැසේජ් එකක් දාන්න පහල තියෙන whatsapp නම්බර් වලට.
24/03/2025

අද අන්තිම දවස shirts 100යි ගහන්නෙ.
අවශ්‍ය අය ඉක්මනින්ම මැසේජ් එකක් දාන්න පහල තියෙන whatsapp නම්බර් වලට.

Battle of the Heros 2025T-Shirt design එක මේක.25 වෙනිදට කලින් ඕන අය කියන්න.(whatsapp)මැසේජ් එකක් දාන්න.👉නමයි👉Size එකයි A...
20/03/2025

Battle of the Heros 2025
T-Shirt design එක මේක.
25 වෙනිදට කලින් ඕන අය කියන්න.(whatsapp)මැසේජ් එකක් දාන්න.

👉නමයි
👉Size එකයි
Advance එකක් එක්කම වැඩේ බාරදෙන්න.

T shirt එක Original Material වලින් ගහන්නෙ.
2200ක්‍ යනවා වැඩේට.
🔸මාර්තු 25ට කලින් 1500ක ඇඩ්වාන්ස් එකක් එක්ක බාරදෙන්න. Shirts 100යි ගහන්නෙ.🔸

Share කරන්න.සෙට් එකම එක්ක ලස්සනට Big match එකට බහින්න 🧑‍🤝‍🧑

19/03/2025

මගෙ පාසල් මෑණියන්ට ආදරෙයි ❤️❤️❤️

16/03/2025

SIDDHARTHA COLLEGE 1st Flag 2k25 💛🤎

BATTLE OF THE HEROES ⚔️ 🏏

13/03/2025


Address


Website

Alerts

Be the first to know and let us send you an email when Siddhartha College - Balapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share