SL News Line

SL News Line පොදුජන හදගැස්මට වග කියන වාර්තාකරණය

14/03/2025
23/09/2024

කඩු වලින් කපා දැමූ..
පොලු වලින් තලා දැමූ..
මීඩියා වලින් වලින් වසා දමූ..
මුල් පිටින් උදුරා දැමූ..
පැන්සලෙන් ගසා තිබූ…

කතිර මල් යලි පිපී ඇත සුවද සමගින්…

ටයර් සෑවල අඵ වලින් පොහොර වී…
ගං වැව් වල පාව ගිය ජීවිත වලින් වතුර දී…
අදත් දන්නැති අතුරුදන් වුන් ගෙන් සුසුම්දී..
සියලු මාරක වලින් බේරී ජීවිතය සිර ගෙවල් වල කැප කෙරූ වුන්ගෙන් එලියදී..

කතිර මල් යලි පිපී ඇත සුවද සමගින්…

මල් දමා ගිය මුත් නැවත ඇවිදින්..
මල් නොවේ කීයූ අය මල්ය කියමින්..
සුවද නැත කියූවන් සුවද විදිමින්..
පිපෙයි දැයි සැක සිතූවන්ද සමගින්..

කතිර මල් යලි පිපී ඇත සුවද සමගින්…

—-
නිලන්ත කොස්තා..

Address


Alerts

Be the first to know and let us send you an email when SL News Line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL News Line:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

SL NEWS LINE

Premium Sinhala news & Articles