Kumu's Farm

Kumu's Farm Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kumu's Farm, Digital creator, .

1999 දවසක රංජිත් බන්දුල වරකපොල විසිතුරු මාලු විකුණන කඩේකට ගොඩ වෙනව..එදා එයා දකිනව සුවිශේශී මාළුවෙක් . කඩේ මුදලාලි කිව්වෙ...
02/06/2025

1999 දවසක රංජිත් බන්දුල වරකපොල විසිතුරු මාලු විකුණන කඩේකට ගොඩ වෙනව..එදා එයා දකිනව සුවිශේශී මාළුවෙක් . කඩේ මුදලාලි කිව්වෙ නමක් ගමක් දන්නෙ නැහැ දොල පාරකින් අල්ලගත්තෙ කියල.. ඉතිං මේ කතාව එයාගෙ හිතවත් රොහාන් පෙතියගොඩට කියනව..එයා මේ මාලුවා ලංකාවට ආවේණික සුවිශේශීත්වය ලෝකෙටම කියනව...

ඉතිං මේ සුන්දරයගෙ ලෝක සන්නාමය වෙන්නෙ " බන්දුල පෙතියා"ඒ මෙයාලව ලෝකෙට පෙන්නපු පරිසරවේදීන් දෙන්නට වටිනාකම්ක් දෙන්න...
ඉතිං මෙයා ලෝකෙ නෙමෙයි ඔයාලට ලංකාව පුරාම ගියත් දකින්න වෙන්න එක තැනක විතරයි..

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලපිටමඩ කියල ගමක් තියෙනව. අන්න එහෙ තියෙනව රබ්බඩගල කියල පොඩි කන්දක්, ඔතනින් පටන් ගන්න දොල පාරක් 2km දුර ගෙවාගෙන හපුගොඩ වෙනකන් හිමින් ගලනව...ඔන්න ඔය දොල පාරේ විතරයි මේ සුන්දර " බන්දුල පෙතියා " ඉන්නෙ..
ප්‍රදීප් රත්නසිරි, මහාචාර්ය දේවා,අචාර්‍ය හසුල වගේ පරිසර වේදීන් බන්දුල පෙතිය පරිස්සම් කරන්න වෙහෙසුන ආදරනීයන්..වගේම පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි ඔයාල හැමෝටම ස්තුති ..
මොකද මේ සුන්දරයා ජීවත් වෙන පුංචි දොල පාර අද ඉදන් අභයභූමියක් කරල.
ලංකාවේ පොඩිම අභයභූමිය.. එක සුන්දරයෙක් වෙනුවෙන්... ඒක මරු..💗

මේක පරිසරයට ආදරය කරන හැමෝගෙම ජයග්‍රහණයක්...

https://youtu.be/k74gIO6ANXs?si=IYhDMhxK9x7k-6mzAmazing Adaptations & Facts | මාර්බල් වෝකින් කැට්ෆිශ් පිළිබඳ අපූරු තොරතු...
14/05/2025

https://youtu.be/k74gIO6ANXs?si=IYhDMhxK9x7k-6mz

Amazing Adaptations & Facts | මාර්බල් වෝකින් කැට්ෆිශ් පිළිබඳ අපූරු තොරතුරු 🐾

Discover the fascinating world of the Marble Walking Catfish (Clarias batrachus) – a freshwater fish known for its incredible ability to walk on land using its fins! 🐾🌿

In this video, we’ll explore:
✅ Unique features of the marble walking catfish
✅ How and why it walks on land
✅ Its habitat, diet, and behavior
✅ Interesting facts about its survival skills
✅ Conservation concerns and invasive impact

🧠 Whether you’re a nature lover, a fish enthusiast, or just curious about strange animals, this video is for you!

👍 Don’t forget to Like, Share, and Subscribe for more unique wildlife content from Kumu's Farm!

Amazing Adaptations & Facts | මාර්බල් වෝකින් කැට්ෆිශ් පිළිබඳ අපූරු තොරතුරු 🐾Discover the fascinating world of the Marble Walking Catfish (Clarias batrachus)...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Kumu's Farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kumu's Farm:

  • Want your business to be the top-listed Media Company?

Share