Meanwhile in SL

  • Home
  • Meanwhile in SL

Meanwhile in SL We are a group of friends who have been together for about 5 years. It is very recently that we reali

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🧡💛
14/04/2026

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🧡💛

Happy New Year guys ❤️📹 2026හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️❤️❤️❤️
31/12/2025

Happy New Year guys ❤️📹 2026
හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️❤️❤️❤️

Merry Christmas, machanla! 🎄❤️Love you guys for all the support.Meanwhile in SL 🇱🇰
24/12/2025

Merry Christmas, machanla! 🎄❤️
Love you guys for all the support.
Meanwhile in SL 🇱🇰

05/12/2025

අද දවසේ අපේ එක් නැවතුම වූයේ අංකුබුර ගල්බිදිනඇල විහාරස්ථානයයි. ඉතාමත් දරුනු නාය යෑමකට ලක්වූ ගම්මනයක් ගෙවල් 14 පස් යට අතුරුදන්ව ඇත.ගම්මානය අවට රතු කලාපයක් ලෙස වෙන්කර ඇත.. මේ විහරස්තනයේ අසරන වූ පවුල් සැලකියයුතු ප්‍රමානයක් පැමින ඇත මොවුන් හට උදව් අවශ්‍යයි . 0712748487

03/12/2025

නුවර අවට අවතැන් වෙලා ඉන්න අයට අවශ්‍ය කරන ද්‍රව්‍ය Meanwhile in SL අපි එකතු කරනවා. 😊

විශේෂයෙන්ම වියළි ආහාර, පානීය ජලය, සනීපාරක්ෂක ද්‍රව්‍ය, ඇදුම් සහ බෙහෙත්හේත්වල ලොකු අවශ්‍යතාවක් තියෙනවා.

නායායෑම්වලින් සහ ගංවතුරින් අසරණ වෙලා ඉන්න අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් ශක්තියක් වෙන්න ඔබටත් හැකියාවක් තිබේ නම් හැකි ඉක්මණින් වටපුළුව බෝමළුව පුරාණ රජමහ විහාරයට ඔබගේ වටිනා ආධාර ගෙනත් අපිට භාර දෙන්න.

Contacts
077 242 9411
075 625 6615

Donations collection Centre:
https://maps.app.goo.gl/d7ZrQqYJQtonX9Yd6

නුවර අවට අවතැන් වෙලා ඉන්න අයට අවශ්‍ය කරන ද්‍රව්‍ය Meanwhile in SL අපි එකතු කරනවා. 💪විශේෂයෙන්ම වියළි ආහාර, පානීය ජලය, සනී...
03/12/2025

නුවර අවට අවතැන් වෙලා ඉන්න අයට අවශ්‍ය කරන ද්‍රව්‍ය Meanwhile in SL අපි එකතු කරනවා. 💪

විශේෂයෙන්ම වියළි ආහාර, පානීය ජලය, සනීපාරක්ෂක ද්‍රව්‍ය, ඇදුම් සහ බෙහෙත්හේත්වල ලොකු අවශ්‍යතාවක් තියෙනවා.

නායායෑම්වලින් සහ ගංවතුරින් අසරණ වෙලා ඉන්න අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් ශක්තියක් වෙන්න ඔබටත් හැකියාවක් තිබේ නම් හැකි ඉක්මණින් වටපුළුව බෝමළුව පුරාණ රජමහ විහාරයට ඔබගේ වටිනා ආධාර ගෙනත් අපිට භාර දෙන්න.

Contacts
077 242 9411 , 075 625 6615

Donations collection Centre:
https://maps.app.goo.gl/d7ZrQqYJQtonX9Yd6

15/08/2025

Toyota එකේ වැඩ කරපු මක බාස්

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Meanwhile in SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Meanwhile in SL:

  • Want your business to be the top-listed Media Company?

Share