Waishakya

Waishakya ස්වභාව ධර්මයේ දහම සොයා....

28/09/2025

BUDDHA MANTRA | මහානුභාව සම්පන්න බුද්ධ මන්ත්‍රය | දුටුගැමුණු රජතුමන් නිතර භාවිතා කළ ආරක්ෂා ගාථා

21/09/2025

JAYA MANGALA GATHA | ජය මංගල ගාථා

21/09/2025

PATICHCHA SAMUPPADA | පටිච්චසමුප්පාදය නිවැරදිව හඳුනා ගනිමු

19/09/2025

KAVI BANA | මහ මඟ තනිවුනු දෙමව්පියෝ | ඇස් වලට කඳුළු ආපු ලස්සන කවි බණක් | කාව්‍ය ශ්‍රී පූජ්‍යපාද පල්ලෙබාගේ වනරතන හිමි

15/09/2025

NAWAGRAHA SHANTHI | SETH KAVI | නවග්‍රහ සෙත් ශාන්තිය සමඟ සෙත් කවි

15/09/2025

වීර්‍ය්‍යය නැති ඒ පුද්ගලයා ඒකාන්තයෙන් (ක්ලේශ) මාර තෙමේ මැඩ ලයි. වාතය දුබල රුකක් මැඩ ලන්නක් මෙනි.

15/09/2025

‘මේ කලහයෙහිදී අපි නැසෙමු’ යී කලහකාරී අන්‍යයෝ නො දන්නාහ. එහි යම් කෙනෙක් ‘අපි නැසෙමු’ යී දනිත් ද එයින් කලහයෝ සංහිඳෙත්.

14/09/2025

මේ ලෝකයෙහි කිසි කලෙකත් වෛරයෝ වෛරයෙන් නො සංහිඳෙත්.

14/09/2025

අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ....
කෙනෙක් ඒ ක්‍රෝධය සිතැ බඳිත් නම් ඔවුන්ගේ ඒ වෛරය නො සංහිඳේ.

13/09/2025

🟡මනෝපුබ්බඞ්ගමා ධම්මා මනොසෙට්ඨා මයා | DAMMA PADAYA

13/09/2025

දුක ඔහු ලුහු බඳියි. ගොනු අනුව යන ගැල් සක මෙන්....

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Waishakya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share