Nipuna Dasantha Madurasinghe

  • Home
  • Nipuna Dasantha Madurasinghe

Nipuna Dasantha Madurasinghe Simple & Amazing...

02/08/2025

හරියටම හරි, අන්තිම පරම්පරාව ඔයාලා කීප දෙනා තමා 🤣

03/07/2025

මතුගම ප්‍රාදේශීය සභාව ජැමෙයිකාව සමග ඒකාබද්ධ කිරීමේ මූලික සාකච්ඡා ආරම්භ කලබව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සතුටින් දන්වයි!🎉️

අපි හැමෝම මේ ලෝකෙට එන්නෙ නිශ්චිත පැවරුමකට අනුව සහෝදරයා..සමහරු එන්නෙ වරදින්න.සමහරු එන්නෙ ඒ වැරැද්ද දැනුමක් බවට හරවන්න.සමහ...
06/04/2025

අපි හැමෝම මේ ලෝකෙට එන්නෙ නිශ්චිත පැවරුමකට අනුව සහෝදරයා..
සමහරු එන්නෙ වරදින්න.
සමහරු එන්නෙ ඒ වැරැද්ද දැනුමක් බවට හරවන්න.
සමහරු එන්නෙ පොලව තෝරන්න.
සමහරු සෘතුව තෝරන්න.
සමහරු පොලව කොටන්න.
සමහරු වල් ගලවන්න.
සමහරු දඬු වැට බඳින්න.
සමහරු බීජ වපුරන්න.
සමහරු ඒ වැපිරුව බීජ රැක බලාගන්න..
අස්වනු නෙලන්නෙ කවුරු වුණත් ඒ දක්වා වැඩ කොටස අපේ..!"

සුබ ගමන් කෝසල සහෝදරයා 🥲

ඡායාරූපය - Thilina Kaluthotage
04/02/2025

ඡායාරූපය - Thilina Kaluthotage

මාර අවුලක් ඉතිං 🤦
18/01/2025

මාර අවුලක් ඉතිං 🤦

18/01/2025

අ,ක,ත,හි
(අපිත් කරන්න තමයි හිටියෙ)🤣

නිවන් සුව ලැබේවා සර් 🥲
10/01/2025

නිවන් සුව ලැබේවා සර් 🥲

🤣
14/12/2024

🤣

🧭❌3❌
23/10/2024

🧭❌3❌

රංජිත් සියඹලාපිටියලා,දුෂ්මන්ත මිත්‍රපාලලා,රාජිකා වික්‍රමසිංහලා,සුදත් මංජුලලා,සුජිත් පෙරේරාලා,තුසිතා විජේමාන්නලා සතුව පැව...
17/09/2024

රංජිත් සියඹලාපිටියලා,දුෂ්මන්ත මිත්‍රපාලලා,රාජිකා වික්‍රමසිංහලා,සුදත් මංජුලලා,සුජිත් පෙරේරාලා,තුසිතා විජේමාන්නලා සතුව පැවති දශක ගණනාවක් වෙන කාටවත් ආසන්නයට වත් ඒමට නොහැකිව තිබු තුන්කෝරලයේ දේශපාලන බලය මාලිමාවට සතුකරගත් වගයි 🌹💜️

තුන්කෝරලයට ශක්තිමත් තරුණ නායකත්වයක් 🌹💪

අනුර අනිවාර්යයෙන් දිනන කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල රැලිය 🌹💪🧭

එයා කෑගල්ලටඔයත් එන්න 🌹❤️
09/09/2024

එයා කෑගල්ලට
ඔයත් එන්න 🌹❤️

30/08/2024

ඒ ආදරේ 🌹

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Nipuna Dasantha Madurasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share