පවුර Pawura FOA UOR

  • Home
  • පවුර Pawura FOA UOR

පවුර Pawura FOA UOR Faculty of Agriculture_University of Ruhuna

11/03/2023
2022© All Rights Reserved🅿🅰🆆🆄🆁🅰පවුර Pawura FOA-UORකෘෂි විද්‍යා පීඨය, රුහුණ විශ්වවිද්‍යාලයFaculty of Agriculture, Univers...
31/12/2022

2022© All Rights Reserved
🅿🅰🆆🆄🆁🅰
පවුර Pawura FOA-UOR
කෘෂි විද්‍යා පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය
Faculty of Agriculture, University of Ruhuna.
▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒
අපේ පිටුව
යාළුවන් සමග බෙදා ගන්න [̲̅S][̲̅h̲̅][̲̅a̲̅][̲̅r̲̅][̲̅e̲̅ කරන්න.
Like ✔Comment ✔Tag ✔Share

අරගලයට දිරි දීපන්උඹෙ මව්බිම උඹ රැකපන්ලක් අම්මා කෙලෙසන උන්ගල් නොගසා එලවාපන්.....මහ වැස්සට තෙමී වරෙන්ගිනි අව්වේ කෑමොර දෙන්...
15/04/2022

අරගලයට දිරි දීපන්
උඹෙ මව්බිම උඹ රැකපන්
ලක් අම්මා කෙලෙසන උන්
ගල් නොගසා එලවාපන්.....
මහ වැස්සට තෙමී වරෙන්
ගිනි අව්වේ කෑමොර දෙන්
නොනිදා රෑ එලිවෙනතුරු
අරගලයේ බර දරපන්....
ජාතිභේද පසෙකටලා
ෆර්දාවත් අරගලයේ
නූපන්නත් පුංචි පැටව්
එක්කල මව් සටන්බිමේ.....
හැරමිටියෙන් සවිය අරන්
වෙව්ලන අත් මහවැස්සේ
පුංචි පුතේ කෑගහපන්
නුඹයි රජුන් අපේ....
සහරාන්ට සාප කරපු
අන්වර්ලා මුස්තාපල
මුත්තුසාමි කන්නසාමි
භේද නැතුව එක පාරේ....
දිනපන් නුඹ දිනපන්
ලක් අම්මේ නුඹ දිනපන්...

🖊️🖊️🖊️ දිනුෂ ගිත්සර(42)

2022© All Rights Reserved
🅿🅰🆆🆄🆁🅰
පවුර Pawura FOA-UOR
කෘෂි විද්‍යා පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය
Faculty of Agriculture, University of Ruhuna.
▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒
අපේ පිටුව
යාළුවන් සමග බෙදා ගන්න [̲̅S][̲̅h̲̅][̲̅a̲̅][̲̅r̲̅][̲̅e̲̅ කරන්න.
Like ✔Comment ✔Tag ✔Share

2021© All Rights Reserved🅿🅰🆆🆄🆁🅰පවුර Pawura FOA-UORකෘෂි විද්‍යා පීඨය, රුහුණ විශ්වවිද්‍යාලයFaculty of Agriculture, Univers...
10/04/2022

2021© All Rights Reserved
🅿🅰🆆🆄🆁🅰
පවුර Pawura FOA-UOR
කෘෂි විද්‍යා පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය
Faculty of Agriculture, University of Ruhuna.
▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒
අපේ පිටුව
යාළුවන් සමග බෙදා ගන්න [̲̅S][̲̅h̲̅][̲̅a̲̅][̲̅r̲̅][̲̅e̲̅ කරන්න.
Like ✔Comment ✔Tag ✔Share

05/04/2022

රුහුණු පුතුන් පෙන්නා සිය
බලේ තෙද නගා
අභීත ඒ වෙනුර ත්‍රිමා
ගිය පාරෙම ගියා.....
උස්මිටිකම් බේද නැතුව
සිංහල මුස්ලිම් දමිළද
එකාවන්ව
නගා ජය ගොසා....
හෙල්ලුම් කා දෙදරුම් කා
මහමග බට සරසවි බල
යෝධ සවිය ඔද තෙද බල
වරම් ලැබේවා.....
වරම් ලැබේවා.....
අහස පොළව හිනැහෙන කල
කඹුරුපිටිය දෙවනත් කළ
රුහුණු රටේ පුතුනි අපේ
අරගල නෑ නිම්මා...
අරගල නෑ නිම්මා....


- දිනුෂ ගිත්සර -

2021© All Rights Reserved
🅿🅰🆆🆄🆁🅰
පවුර Pawura FOA-UOR
කෘෂි විද්‍යා පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය
Faculty of Agriculture, University of Ruhuna.
▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒
අපේ පිටුව
යාළුවන් සමග බෙදා ගන්න [̲̅S][̲̅h̲̅][̲̅a̲̅][̲̅r̲̅][̲̅e̲̅ කරන්න.
Like ✔Comment ✔Tag ✔Share

Address


Website

Alerts

Be the first to know and let us send you an email when පවුර Pawura FOA UOR posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share