OVEE Craft

OVEE Craft Welcome to Ovee Craft! 🌟 We specialize in premium handcrafted resin art, decor, & gifts. Add a touch of elegance to your space with our unique creations.

Custom orders available! 🖌️✨ Let’s create something beautiful together. 💕 " Welcome to Ovee Craft!

🎨✨ We specialize in handcrafted resin art and custom creations. Add a touch of elegance to your life with our unique, high-quality designs. Perfect for gifts or personal use. 💖 DM us to order!

01/01/2026
13/12/2025
29/11/2025
හැමෝම තම තමන්ගේ දහමයන් අනුව යදින්න.❤අයහපත් කාළගුණය නිසා පීඩා විදින මිනිසුන් වෙනුවෙන්,සතේම වියදම් කරලා තනා හදා නිවාස, ඉඩක...
28/11/2025

හැමෝම තම තමන්ගේ දහමයන් අනුව යදින්න.❤

අයහපත් කාළගුණය නිසා පීඩා විදින
මිනිසුන් වෙනුවෙන්,

සතේම වියදම් කරලා තනා හදා නිවාස, ඉඩකඩම් ,වාහන නැති වෙලා යන මනුස්සයෝ වෙනුවෙන්.

කිරි දෙන මව් වරු, කුඩා ළමයි , වැඩිහිටියෝ සීතලෙන් අසරණ වෙලා ඉම්ම යාචකයෝ වෙනුවෙන්,

දෛනික වැටුපෙන් ජීවත් වෙන මනුස්සයෝ වෙනුවෙන්,

විභාග ලියන ළමයි, ඉගෙන ගන්න ළමයි , රස්සාවල් කරන මනුස්සයෝ වෙනුවෙන්.

දවසින් දවස අහිමි වෙලා යන යටිතල පහසුකම් වෙනුවෙන්. අහිමි වෙන රත්තරන් ජීවිත වෙනුවෙන්.

අසරණ වෙන සත්තු වෙනුවෙන්.

මේ වෙනුවෙන් කැප වෙන හැම මනුස්සයෙක් වෙනුවෙන් ත්‍රිවිද හමුදා පොලිසිය ,රෝහල් ,පාලකයො වෙනුවෙන්.

හොද ප්‍රාර්ථනාවකට පුලුවන් හැම දේම වෙනස් කරන්න හැමෝම ප්‍රාර්ථනා කරන්න අයහපත් කාළගුණය ඉක්මණින් පහව ගොස් යහපත් කාළගුණයක් උදා වෙන්න කියලා.❤

ළඟ එන නත්තලට තෑගි හොයන අයට.. 🥰🥰For more informations ~💝 Drop a message via Whatsapp - 0771930870📩 💝 Facebook - OVEE Craf...
27/11/2025

ළඟ එන නත්තලට තෑගි හොයන අයට.. 🥰🥰

For more informations ~
💝 Drop a message via Whatsapp - 0771930870📩
💝 Facebook - OVEE Craft

゚viral


මේ  වගේ ලස්සන Wall Clock එකක් ඔයාටත් ඕන නම් අදම order කරන්න 😍😍 ඔයාලට ඕන design එකක් customizes කරගන්න පුළුවන්. එහෙනම් බල...
18/11/2025

මේ වගේ ලස්සන Wall Clock එකක් ඔයාටත් ඕන නම්
අදම order කරන්න 😍😍
ඔයාලට ඕන design එකක් customizes කරගන්න පුළුවන්.
එහෙනම් බල බල ඉන්නේ නැතුව ඉක්මන් කරලා
ඔයාගේ ඕඩර් එකත් අදම place කරන්න
OVEE Craft අපිට කතා කරන්න ☎️ 0771930870

🔴 You can customize as you want😍 (with photos, names, dates, ecc….)

For more informations ~
💝 Drop a message via Whatsapp - 0771930870📩
💝 Facebook - OVEE Craft

゚viral

මේ  වගේ ලස්සන Wall Clock එකක් ඔයාටත් ඕන නම් අදම order කරන්න 😍😍 ඔයාලට ඕන design එකක් customizes කරගන්න පුළුවන්. එහෙනම් බල...
14/11/2025

මේ වගේ ලස්සන Wall Clock එකක් ඔයාටත් ඕන නම්
අදම order කරන්න 😍😍
ඔයාලට ඕන design එකක් customizes කරගන්න පුළුවන්.
එහෙනම් බල බල ඉන්නේ නැතුව ඉක්මන් කරලා
ඔයාගේ ඕඩර් එකත් අදම place කරන්න
OVEE Craft අපිට කතා කරන්න ☎️ 0771930870

🔴 You can customize as you want😍 (with photos, names, dates, ecc….)

For more informations ~
💝 Drop a message via Whatsapp - 0771930870📩
💝 Facebook - OVEE Craft

゚viral

12/11/2025

🇱🇰🇱🇰 SRI LANKA KEYTAGS 🇱🇰🇱🇰

For more informations ~
💝 Drop a message via Whatsapp - 0771930870📩
💝 Facebook - OVEE Craft

Address


Telephone

+94771930870

Website

Alerts

Be the first to know and let us send you an email when OVEE Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to OVEE Craft:

  • Want your business to be the top-listed Media Company?

Share