22/03/2025
https://www.facebook.com/share/p/15wTfu9HqK/
ජනාධිපති තුමනි ඔබටයි මේ පණිවිඩය,
ඔබ මෙච්චර දුරකතරක් ගෙවාගෙන මහන්සිවෙලා ජිවිත තර්ජනත් එක්ක ඔබ තුමා අද මේ පැමිණිලා රජයක් පිහිටවලා මේ සියලුම කටයුතු කරලා දුන්නට පස්සේ මේකෙ ඉන්න සමහරක් සභාපතිවරුගෙ සහ ඇමති වරුන්ගෙ ප්‍රශ්න තියෙනවා .
එක ඔබතුමා හොදට කල්පනාවට ගන්න ඕන මොකද හේතුව ලක්ෂ 171 ඡන්ද තිබුණා මහා මැතිවරණයේ දි එකෙන් ලක්ෂ 58 යි මාලිමා රජයට ලැබුනෙ ලක්ෂ 113 ක් එළියෙ තියෙනවා.
එකත් එක්ක මහජනතාව තීන්දු තීරණ ගන්නවා ඉදිරියේදී තියෙන මැතිවරණ දෙකේදී , ඒ නිසා මිනිස්සු බලාපොරොත්තු වූ දේ වියයුතුයි.
ඒවගේම මේ එන උද්ගෝෂණ මැඩලීමට කටයුතු කරන්න ඕන මොකද හේතුව ඒ වා ඇවිල්ලා මහජනතාව හෝ කවුරු හෝ කරන දෙයක් නෙවෙයි
ඔබතුමා පත්කළ ගොන් නිලධාරි නිසා වෙන දේවල්.
ගොන්නු පත් කලාම ,හොරු පත්කාලම ප්‍රශ්නයක් වෙනවා,දැන් අපි ගමු ඛනිජ තෙල් නීතිගත සංස්ථාව , බංගලාදේශයේ ලාෆ් ආයතනයෙන් පන්නපු හොරෙක් නෙත්ති කුමාර කියන්නේ මෙයා ගැන පත්තරෙත් දාලා අයින් කරේ මෙහම අයින්කරපු හොරෙක්ව ගෙනැල්ලා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙ
MD හැටියට තියලා.
ඇයි එහෙම කරන්නේ ඔයගොල්ලොන්ට පොඩ්ඩක්වත් මොලයක් නැද්ද ? බලුවලිගේ උන පුරුකෙ දාලා හරියනවද ?ඔබ තුමා ඇවිදින පුස්තකාලයක් වගේ වැඩ කරේ එතකොට ඔබ තුමාට තේරුමක් නැද්ද ? මේ දේවල් වලට දැනෙන තේරෙන සංනිවේදනය කරගන්න පුළුවන් ඔලුවක් තියන මිනිස්සු දන්නා ඕන එහෙම නැතිවුනොත් මේවට එන සභාපතිලා අනිවාර්යෙන්ම කනවා ඒ සභාපති කනවා කියන්නෙ මාලිමා රජයත් කනවා,ඔබ තුමත් කනවා.
ගෝඨාභය අවුරුදු දෙකකින් ගියා එකත් කල්පනා කරන්න ඕන අනිසිලෙස ප්‍රශ්න හැදීම නෙවෙයි ප්‍රශ්නයක් තියනවනම් ඒක තේරුම් අරගෙන උත්තර දෙන්න බැරි හරක් නම් ඉන්නෙ එකට ඔබ තුමා නිශ්ශබ්දව ගොලුවෙක් වගේ, දැනෙන් නැහැ වගේ ඉදලා හරියන් නැහැ ජනාධිපති තුමා, සෙල්ලම් කරන්න ලැහැස්ති වෙන්න එපා මහජනතාව එක්ක,
ඔයාලා හිතන ජාතියෙන් වැඩකරන්න ලැබෙන්නෙ නැහැ, එතකොට වෙන්නෙ කෙලොගන්නයි,ඒ නිසා වහාම පියවර අරගෙන මේ MD හෝරාවයි, තව හෙරක් ඉන්නවා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නීති අංශයේ රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු මෙයා මලිමාවට විරෝධයි මොකද උන්ගෙ ලේවල තියෙන්නෙ හොරකම අනුර යාපා එක්ක හිටියෙ .
ඒ නිසා ඔයගොල්ලෝ මේවා තේරුම් ගන්න ඒවාට අනවශ්‍ය ප්‍රශ්න හැදෙන්න දෙන්න එපා ,මේක තේරුම් අරගෙන ඔයා ගොලුවෙක් වගේ හිටියනම් ජනාධිපති තුමා ඉදිරියේදීත් ගොලුවෙක් වෙන්න වෙනවා.
මේ කියන දේ තේරුම් අරගෙන නීතිය සම්බන්ධව ඉන්න ගැනිවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ MD වයි වහාම ඉවත්කරන්න.මේක අලුත් පාරක යන විදිය හදන්න .ගොලුවෙලා ඉන්න එපා ජනධිපතිතුමනි,