
25/05/2025
" අවුරැද්දු දෙකහමාරක් තිස්සෙ ඇයි තාමත්
උබ මේ එකම කෙනෙක් දිහා දිගින් දිගටම හිතන්නෙ ? " 🙂
ඔව් " ඒක මම මගෙන්ම හුගක් වෙලාවට අහන ප්‍රශ්නයක්..
ජීවිතේ මොන තරම් කාලයත් එක්ක ඉස්සරහට ගියත් තාමත් අතීත කතාවක් අස්සෙ මනුස්සයෙක් හිරවෙලා තනිවෙලා ඉන්නවා නම් ඒක පට්ට කරැමයක්..
තමන් ගැන අල්පමාත්‍රයකවත් මතකයක් මේ වෙද්දි නැතුව තමන්ගෙ ජීවිතේ හරි සතුටින් ගත කරද්දි
ජීවිතේ එක් අහබු අවස්තා කීපයකදි හිතට කාවැදුන මතක ටිකක් එක්ක සතුටින් ඉන්න පුලුවන් හේතු මොන තරම් තිබුනත් අතීතයක් අස්සෙ ජීවත් වෙන මිනිස්සු ඇත්තටම හරි පවු.💔
මොනා උනත් ජීවිතේ සමහර තැන් හුගක් අසාධාරණයි.
එක මනුස්සයෙක් තමන් ආදරේ කරපු අනිත් කෙනාව එක දවසකින් අමතක කරල දාන්න පුලුවන් වෙද්දි
තවත් මනුස්සයෙක්ට තමන් ආදරේ කරපු කෙනාව ජීවිතේ මොන තරම් කාලයක් ගතකරත් අමතක කරන්න බැරි වෙන්න පුලුවන්...🥀
අපි අපේම ජීවිත අස්සෙ ගොඩ නගා ගත්තු බලාපොරොත්තු මතක අතීත කතා එක්ක ඒ හැමදේම තීරනය වෙනවා.
ඉතින් මොනදේ උනත්
ඒක කෙනෙක් හුගක් සතුටින් ඉන්නවා..🖤
තව කෙනෙක් අතීතයක හුගක් විඳවන්න පටන් ගන්නවා.. 🚶