Jeewa

Jeewa creative ජීවාගේ spot එක .

08/02/2026

ජූරියේ විශේෂ සම්මානය දිනා ගන්නා ලදි 🏆

'හීන' දැකපන් ඒ 'හීන' හීනයක්ම නොවෙන්නට....

මා විසින් තිර රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද "බණ්ඩාර වරිගය" කෙටි චිත්‍රපටිය Upcountry film Competition and Film Festival හි ජූරියේ විශේෂ සම්මානය දිනාගන්නා ලදී.

Special Thanks - My Film crew and family ❤️

" Upcountry Film Competition and Film Festival 2025 කෙටි චිත්‍රපටි උලෙළ ""බණ්ඩාර වරිගය" කෙටි චිත්‍රපටය මහනුවර KCC Multip...
30/01/2026

" Upcountry Film Competition and Film Festival 2025 කෙටි චිත්‍රපටි උලෙළ "

"බණ්ඩාර වරිගය" කෙටි චිත්‍රපටය මහනුවර KCC Multiplex Cinema හි පෙබරවාරි 6,7,8 යන දින තුළ තිරගත වෙයි. මේ පිළිබඳව 2026/1/30 "සරසවිය" ජාතික කලා පුවත්පතේ පළ වූ වාර්තාව
👇👇
https://epaper.sarasaviya.lk/

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Jeewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Jeewa:

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share