Colombo24

Colombo24 COLOMBO24 is your source for the latest from across Sri Lanka and beyond.

09/05/2022

🔴 නැවත දැනුම් දෙන තුරු මුළු දිවයිනටම ඇදිරි නීතිය පැනවේ

09/05/2022

🔴 බස්නාහිර පළාතට
යලි දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය පැනවේ

09/05/2022

🚨 කොළඹ උතුර,දකුණ , මධ්‍යම යන පොලිස් බල ප්‍රදේශ සදහා නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇදිරිනීතිය පැනවේ

09/05/2022

කොළඹ දකුණ සහ කොළඹ උතුර යන පොලිස් බල ප්‍රදේශ සදහා නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇදිරිනීතිය පැනවේ

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන සිව්වැනි එන්නත් මාත්‍රාව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.ඒ අන...
06/05/2022

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන සිව්වැනි එන්නත් මාත්‍රාව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම සිව්වැනි එන්නත් මැයි මස 09 වැනි දින සිට දිවයින පුරා එන්නත්කරණ මධ්‍යස්ථාන තුළ දී ලබාගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන නිවේදනය කළා.

මෙම සිව්වැනි එන්නත ලබා ගැනීම ස්ව කැමැත්ත මත සිදු කළ හැකි බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා

අමෙරිකානු ඩොලර් මිලියන 2.3ක අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 56ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බව බංගලාදේශය තහවුරු කර කර තිබේ.මෙම ඖෂධ ...
06/05/2022

අමෙරිකානු ඩොලර් මිලියන 2.3ක අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 56ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බව බංගලාදේශය තහවුරු කර කර තිබේ.

මෙම ඖෂධ තොගය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 830ක් පමණ වෙයි.

සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ එම ඖෂධ තොගය ඩකා නුවර ශ්‍රී ලංකා තානාපතිවරයාට අද දින නිළ වශයෙන් භාරදීමට නියමිත බවය.

හර්තාල් ව්‍යාපාරය සදහා සහභාගී වන ලෙස බලකරන පුද්ගලයින්ට එරෙහිව අපරාධ නීතිය අනුව කටයුතු කරන බව පොලිසිය පැවසීය.පොලීසිය සදහන...
06/05/2022

හර්තාල් ව්‍යාපාරය සදහා සහභාගී වන ලෙස බලකරන පුද්ගලයින්ට එරෙහිව අපරාධ නීතිය අනුව කටයුතු කරන බව පොලිසිය පැවසීය.

පොලීසිය සදහන් කළේ මහජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති විවිධ අයිතිවාසිකම් හා විවිධ ආකාරයේ වූ නිදහස භුක්ති විදීමට තිබෙන අයිතියට පොලීසිය ගරු කරන අතර එයට කිසිසේත් බාධා නොකරන බවය.

ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඇතැම් කණ්ඩායම් විසින් හර්තාල් ව්‍යාපාරයට සහභාගී වන ලෙස විවිධ ව්‍යාපාරකයින්ට සහ පුද්ගලයින්ට බලපෑම් සිදු කරන බවට අනාවරණය වී ඇති බවය.

Sri Lanka News Bulletin

Cabraal responds to corruption allegations levelled by Anura
04/05/2022

Cabraal responds to corruption allegations levelled by Anura

Former Governor of Central Bank, Ajith Nivard Cabraal, in response to the allegations levelled by JVP Leader MP Anura Kumara Dissanayake, has said the payments made to Pakistani American political donor Imaad Zuberi have been made on official written instructions of the government, and not on “the...

The Granbell Hotel Colombo opens its doors as Sri Lanka’s newest city getaway
04/05/2022

The Granbell Hotel Colombo opens its doors as Sri Lanka’s newest city getaway

The Granbell Hotel Colombo recently opened its doors, warmly welcoming all to experience a fusion of Japanese and Sri Lankan hospitality. The property is owned and managed by the leading Japanese company Belluna Co. Ltd, a listed company in the Tokyo Stock exchange. The Granbell Hotel Colombo, adds....

President accepts Siyambalapitiya’s resignation
04/05/2022

President accepts Siyambalapitiya’s resignation

President Gotabaya Rajapaksa has accepted the letter of resignation tendered by Deputy Speaker of Parliament Ranjith Siyambalapitiya. Speaker of Parliament Mahinda Yapa Abeywardena conveyed this to the House today (May 04) in response to a question raised by Chief Opposition Whip MP Lakshman Kiriell...

Dinesh refutes rumours on prime minister resigning
04/05/2022

Dinesh refutes rumours on prime minister resigning

Minister Dinesh Gunawardena, addressing the rumours circulated on the resignation of Prime Minister Mahinda Rajapaksa, said the reports are baseless. He made these remarks speaking to the media following the meeting of the parliamentary group of the ruling party today (May 04). When asked about the....

Sri Lanka’s foreign liquidity reserves critically low, govt planning new budget – Minister Ali Sabry
04/05/2022

Sri Lanka’s foreign liquidity reserves critically low, govt planning new budget – Minister Ali Sabry

Minister of Finance Ali Sabry, delivering a special statement in parliament today (May 05), revealed that Sri Lanka’s foreign liquidity reserves, which amounted to USD 7.6 billion by the end of 2019, have dropped to a critically low level below USD 50 million. Speaking further, the lawmaker said t...

Address


Alerts

Be the first to know and let us send you an email when Colombo24 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share