Ceylon Nomad Family

  • Home
  • Ceylon Nomad Family

Ceylon Nomad Family Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Nomad Family, Digital creator, .

Welcome to Ceylon Nomad Family page 🥰❤️ We are a digital nomad family ( Travel Family) living in 🇲🇾 from 🇱🇰
Vijini ❤️ Kanishka ❤️ Tiyasha 👨‍👩‍👧🧿🪬
✈️ 🇲🇾 🇲🇻 🇮🇳 🇦🇪 🇸🇬 🇹🇭

අද උදේ ඉදලා මෙහෙට වැස්ස 🌨️⛈️ සීතලේ රසම රස nescafe එකක් බොන ගමන් මාමයිට් , සීනි ටිකක් ගාපු cream craker එකක් කමු ☕☕🧇🧇  Ce...
11/08/2025

අද උදේ ඉදලා මෙහෙට වැස්ස 🌨️⛈️

සීතලේ රසම රස nescafe එකක් බොන ගමන් මාමයිට් , සීනි ටිකක් ගාපු cream craker එකක් කමු ☕☕🧇🧇

Ceylon Nomad Family

Good morning world 🌍🌴🪴 Nice day ✨️👨‍👩‍👧උදේම හිනාවෙලා දවසම ලස්සන කරගමු 🌴✨️🧿Vijini Ariyarathne KaniŞhka Siriwardana
08/08/2025

Good morning world 🌍🌴🪴
Nice day ✨️👨‍👩‍👧

උදේම හිනාවෙලා දවසම ලස්සන කරගමු 🌴✨️🧿

Vijini Ariyarathne KaniŞhka Siriwardana

Art & Artist 😅🎨🎨  අපේ ටියාෂා බබා ලංකාවට ආවෙම මේ වැඩේට 🎨   ලංකාවට යන්නෙ ඇයි කියලා ඇහුවම කිව්වෙ " I want to write on srila...
07/08/2025

Art & Artist 😅🎨🎨

අපේ ටියාෂා බබා ලංකාවට ආවෙම මේ වැඩේට 🎨
ලංකාවට යන්නෙ ඇයි කියලා ඇහුවම කිව්වෙ " I want to write on srilanka home wall " කියලා කිව්වෙ එයා.
ගොඩක් වෙලාවට අපිත් කියනවා මැලේසියාවෙ ගෙදර බිත්තියෙ අදිනකොට වැඩිය අදින්න එපා බබා පොත් වල අදින්න කියලා , ඉතින් ඒක මතක තියන් ඉදලා තමයි අර විදියට කිව්වෙ ලංකාවට යන්න කිට්ටු උනාම 🤗 කිව්වා වගේම ලංකාවට ආපු ගමන් මේ වැඩේ තමයි කලේ 😅💃✨️
✨️ එහෙම බලද්දි තමන්ගෙම ගෙදර තරම් නිදහස් තැනක් මේ ලෝකෙ කොහෙද නේද 👨‍👩‍👧✨️



Ceylon Nomad Family
Vijini Ariyarathne KaniŞhka Siriwardana

උදේම Cupboard එකෙන් චූටි කාලෙ ඇදපු ගවුමක් හොයාගන ඒක ඇදලා  fashion show එකක් 💃💃🧚 ❤️✨️Ceylon Nomad Family KaniŞhka Siriwar...
06/08/2025

උදේම Cupboard එකෙන් චූටි කාලෙ ඇදපු ගවුමක් හොයාගන ඒක ඇදලා fashion show එකක් 💃💃🧚 ❤️✨️

Ceylon Nomad Family
KaniŞhka Siriwardana Vijini Ariyarathne Wathsala Janani

Good morning හැමෝටම 🤗✨️ අලුත් යාලුවොයි , පරණ යාලුවොයි  🪴🌴🌵☘️ අලුත් යාලුවො ටිකකුත් එකතු කලා අපේ පුංචි වත්තට ☘️🌴🪴මේ ගස් කො...
05/08/2025

Good morning හැමෝටම 🤗✨️

අලුත් යාලුවොයි , පරණ යාලුවොයි 🪴🌴🌵☘️ අලුත් යාලුවො ටිකකුත් එකතු කලා අපේ පුංචි වත්තට ☘️🌴🪴
මේ ගස් කොලන් උදේම දකිද්දි මේවා බලාගන ලංකාවටම වෙලා ඉන්න හිතෙනවා අප්පා වෙලාවකට🥺🌍

Ceylon Nomad Family
KaniŞhka Siriwardana Vijini Ariyarathne

චෙරි 🍒🍒 ටියෂා බබාගෙ නැනාගෙයි , පපාගෙයි ගෙවත්ත 🍒🫒🌴🪴
03/08/2025

චෙරි 🍒🍒
ටියෂා බබාගෙ නැනාගෙයි , පපාගෙයි ගෙවත්ත 🍒🫒🌴🪴

Pattaya යන්න කලින් බලන්න .... Pattaya ඉදලා bus එකේ  Bangkok යමු |  Bangkok වල Terminal 21 එක | ලොකුම 7eleven එක 🌍✈️
30/07/2025

Pattaya යන්න කලින් බලන්න ....
Pattaya ඉදලා bus එකේ Bangkok යමු | Bangkok වල Terminal 21 එක | ලොකුම 7eleven එක 🌍✈️

✨️ Pattaya ඉදලා bus එකේ bangkok වලට යන්නෙ කොහොමද ? extra Luggage වලට අපි pay කලේ ඇයි ? ✨️ Pattaya වල ලොකුම 7eleven එක✨️ Bangkok වල හිටපු hotel එක ✨️ Bangkok ...

❤️🌍
30/07/2025

❤️🌍

COLOMBO (News 1st); Sri Lanka has been named the No. 1 island in the world by EnjoyTravel in its annual ranking of the 50 Best Islands to Visit.

The list, curated by EnjoyTravel’s editorial team and shaped by insights from their global social audience, celebrates islands that offer more than just scenic beaches. Sri Lanka stood out for its vibrant mix of ancient heritage, lush landscapes, and golden coastlines, making it a top choice for travelers seeking both adventure and serenity.

This teardrop-shaped island off the southern coast of India has it all, from golden beaches to terraced tea plantations. Whiling away blissful days beach-hopping along the 833-mile coastline is part of the charm, but Sri Lanka offers much more beyond the shore. Itineraries fill up quickly here, between the timeworn temples, colonial towns, misty mountains, and wildlife safaris in Yala National Park, home to tigers and elephants. It’s easy to see why Marco Polo called Sri Lanka ‘the finest island of its size in all the world, said Enjoy Travel.

The island’s accessibility, affordability, and year-round appeal also contributed to its top ranking. Whether it’s hiking in the central highlands, exploring colonial architecture in Galle, or indulging in spicy street food in Colombo, Sri Lanka delivers a travel experience that’s both immersive and unforgettable.

කාටද ඕනේ ??? වෙරලු 🫒
29/07/2025

කාටද ඕනේ ???
වෙරලු 🫒

තවත් අවුරුද්දකින් වයසට ගියා 🎂 මගෙ ලගින් ඉන්න හැමෝටම ආදරෙයි ඉතින්  😍❤️🎂Ceylon Nomad Family KaniŞhka Siriwardana Vijini Ar...
27/07/2025

තවත් අවුරුද්දකින් වයසට ගියා 🎂
මගෙ ලගින් ඉන්න හැමෝටම ආදරෙයි ඉතින් 😍❤️🎂

Ceylon Nomad Family KaniŞhka Siriwardana Vijini Ariyarathne Wathsala Janani Danushka Eranga Ariyarathne

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Nomad Family posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share