Sindu Factory

  • Home
  • Sindu Factory

Sindu Factory වේදිකාවේ අපි �

මේකනම් මිස් කරල බැරි show එකක්. රු.1000 කට මේ වගේ ලයිනප් එකක් බලන්න වෙන්නේ නෑ අයනම්....👹 YAKA CREW එක්ක,⭕️ Nadeemal⭕️ La...
19/06/2025

මේකනම් මිස් කරල බැරි show එකක්.
රු.1000 කට මේ වගේ ලයිනප් එකක් බලන්න වෙන්නේ නෑ අයනම්....

👹 YAKA CREW එක්ක,
⭕️ Nadeemal
⭕️ Lahiru Perera
⭕️ Chamika Sirimanna
⭕️ Chanuka Mora
⭕️ Dilo
⭕️ Kanchana Anuradhi
⭕️ Adithya
⭕️ Shan Putha

Get tickets 👇
https://mytickets.lk/events/6842aa1d444b06b8418f6f42

☎️ Contact : 0769351984
📆 Date :June 20
🕕 Time : 6 PM
📍 At Katunayake

යකා බලන්න එන්න අද...! (කුලියාපිටිය)මාර්තු 28 වන දින කුලියාපිටිය තාක්ෂනික විද්‍යාලීය ක්‍රිඩාංගනයටWASTHI | JAYA SRI | SENA...
28/03/2025

යකා බලන්න එන්න අද...! (කුලියාපිටිය)

මාර්තු 28 වන දින කුලියාපිටිය තාක්ෂනික විද්‍යාලීය ක්‍රිඩාංගනයට

WASTHI | JAYA SRI | SENANAYAKA WERALIYADDA | CHANUKA MORA | KANCHANA ANURADHI | ADITYA WELIWATTA | DILO

Time ⬇️
⏰ FOOD FESTIVAL Open 4:00 pm
⏰ DJ and gates Open - 4:00 pm
⏰ Concert Starting - 8:00 pm

Yaka Crew සංගීත සුසංයෝගයේ සුන්දර කුලියාපිටිය සම්ප්‍රාප්තිය
වේදිකාවේ දැවැන්තම හඬ පෞර්ෂයක් වන තිසා (තිසංක) සමගින් සුන්දර කුලියාපිටිය පුරවරයේ DJ Music සමගින් දැවන්තම Food festival අද්දැකීම සමගින් එතෙක් මෙතෙක් අත් නොවිදි අද්විතීය සුන්දර ප්‍රසංගයක සජීවී උරුම කරුවෙකු වන්න ඔබත් අප සමග එකතු වන්න ❤️

Proudly present by: Producer99 Collab with Yaka Crew

Ticket Prices
Phase 01: LKR 600 (Standing)
Phase 02 : LKR 2000 VIP(Limited Tickets Only) | (Seating)
Phase 03 : LKR 5000 VVIP(Limited Tickets Only) | (Seating)

Online Tickets - 👇🏽👇🏽
https://www.ticketsministry.com/.../yaka.../679b38b371f27

👹 ප්‍රවේශපත් එදින දොරටුවෙන්ද, ලබා ගත හැක

වැඩිදුර තොරතුරු සඳහා අමතන්න
- 0773107651
- 0769350072

Yaka Crew 👹🔥🖤

කාලෙකට පස්සෙ මිනිස්සුන්ට ප්‍රසංග වේදිකාව ලස්සන කරන් පාඩුවේ ගමනක් ගිය සෙට් එකක් ❤🙏
15/03/2025

කාලෙකට පස්සෙ මිනිස්සුන්ට ප්‍රසංග වේදිකාව ලස්සන කරන් පාඩුවේ ගමනක් ගිය සෙට් එකක් ❤🙏

28/09/2024

මෙව්වනම් 🤧😂😂😂

සහෝදර සහෝදරියෝ මේක පොඩ්ඩක් ශෙයා කරලා support එකක් දෙන්න ❤🫂
23/09/2024

සහෝදර සහෝදරියෝ මේක පොඩ්ඩක් ශෙයා කරලා support එකක් දෙන්න ❤🫂

21/09/2024

තබ්ලා සද්දේ දාලා ඇඩ් හදපු එවුන්ටනම් හොදක් වෙන්න එපා.😏

   #දිනුම_රටට  ුරට ✖️🧭 ❤🔥
18/09/2024

#දිනුම_රටට ුරට ✖️🧭 ❤🔥

අන්තිම Video එක 🔥
18/09/2024

අන්තිම Video එක 🔥

Nugegoda ❤️🔥
18/09/2024

Nugegoda ❤️🔥

18/09/2024

කෝටියක් පීඩිතයන්ගේ බලාපොරොත්තුව..!!! 🧭♥️✊

05/09/2024

❤ මේ ආදරේ, නිම්හිම් නැතී

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sindu Factory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share