Mano Rajapaksha

  • Home
  • Mano Rajapaksha

Mano Rajapaksha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mano Rajapaksha, Media/News Company, .

07/07/2025

ලියාපදිංචි නොකළ හෘද සැත්කම් එන්නත් ගැන සී.අයි.ඩී. පරීක්ෂණ අරඹයි - වැඩි විස්තර : irinewslk.com/heart-operation-kits-cid-investigations/

රටේ වෙන දේවල් ඉක්මනට දැනගන්න අපේ WhatsApp Channel එකට දැන්ම Join වෙන්න : https://whatsapp.com/channel/0029VaBkHHe35fLs3HMo8H41

07/07/2025
07/07/2025

ලබන 16 වැනිදා දක්වා අස්වැසුම වැඩසටහන සඳහා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ පැවසුවේ, දැනට අස්වැසුම දෙවන වටය සඳහා දොළොස් ලක්ෂ හැට දහසකට ආසන්න පිරිසක් ඉල්ලුම් කර ඇති බවයි.

07/07/2025

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් රාජ්‍ය සම්පත් අවභාවිතා කරන බවට චෝදනා කරමින්, කිසියම් පාර්ශ්වයක් පසුගිය දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

පැමිණිල්ල ඉදිරිපත් කළ පාර්ශ්වය චෝදනා කර සිටියේ කතානායකවරයා නිල නිවාස දෙකක්, රථ වාහන කිහිපයක් සහ සැලකිය යුතු ඉන්ධන ප්‍රමාණයක් ලබා ගනිමින් සිටින බවයි.

මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා.

එම නිවේදනයට අනුව, වත්මන් කතානායකවරයා, මීට පෙර කතානායකවරු ලබාගෙන තිබූ අසීමිත ඉන්ධන දීමනාව ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින්, කැබිනට් අමාත්‍යවරයෙකුට ලැබෙන ඉන්ධන ප්‍රමාණය පමණක් ලබා ගැනීමට තීරණය කර තිබෙන බවයි

කතානායකවරයාට නිල මෝටර් රථ දෙකක් හිමිවන අතර, කතානායක මාධ්‍ය ඒකකයේ භාවිතය සදහා වෑන් රථයක් භාවිතා කරයි. කතානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය අට දෙනෙකුගෙන් සැදුම් ලබන අතර කතානායකවරයාගේ පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම් සහ මහජන සම්බන්ධතා නිළධාරී යන තනතුරු සදහා නිල රථ සහ ඉන්ධන දීමනා හිමි වනවා.

කතානායකවරයා ඔහුගේ නිල නිවස භාවිතා නොකරන අතර ඒ වෙනුවට, සියළු රාජකාරී කටයුතු සිදු වන්නේ පාර්ලිමේන්තුවේ ඇති කතානායක කාර්යාලයේ දී.කතානායකවරයා තාවකාලිකව පදිංචි වී සිටින ලෝරිස් පටුමගේ පිහිටා ඇති නිවස සදහා මාසික කුළිය ඔහුගේ වැටුපෙන් මාසිකව ගෙවීම සිදු කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

07/07/2025

බේරේ වැව ජලාශ්‍රිත ගුවන්තොටුපලේ මෙහෙයුම් සිදු කරන්න සිනමන් එයාර් සමාගමට අවසර දෙයි - වැඩි විස්තර : irinewslk.com/cinnamon-air-bere-wewa/

රටේ වෙන දේවල් ඉක්මනට දැනගන්න අපේ WhatsApp Channel එකට දැන්ම Join වෙන්න : https://whatsapp.com/channel/0029VaBkHHe35fLs3HMo8H41

07/07/2025

එස්.එම්. චන්ද්‍රසේ­නට පිටින් කෑම ලබා දීම ප්‍රති­ක්ෂේ­ප කරයි - වැඩි විස්තර : irinewslk.com/sm-chandrasena-foods-remand/

රටේ වෙන දේවල් ඉක්මනට දැනගන්න අපේ WhatsApp Channel එකට දැන්ම Join වෙන්න : https://whatsapp.com/channel/0029VaBkHHe35fLs3HMo8H41

04/05/2025
29/04/2025

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Mano Rajapaksha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share