CalmDown

CalmDown Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CalmDown, Digital creator, Horana, .

12/06/2026

"සමහර තැන්වල තනියම ඉන්නකොට දැනෙන පාලුව වචන වලට පෙරලන්න බෑ... 🖤"
(Some places bring a loneliness that words simply cannot describe... 🖤)

11/06/2026

හිත රිද්දලා ලඟින් ඉන්නවට වඩා, වෙනස් වෙලා ඈත් වෙන එක හොඳයි. ✨️☺️☘️

10/06/2026

"ඇස්වල තියෙන ආදරෙයි, මුහුණේ තියෙන හිනාවයි... මට මුළු ලෝකයක් වටිනවා." 🥺✨️

පළවෙනි 1k video එක🤗✨️Thank you all🥺❤️
09/06/2026

පළවෙනි 1k video එක🤗✨️
Thank you all🥺❤️

09/06/2026

"ජීවිතේ සමහර තැන් තියෙනවා... කාටවත්ම නොකියා, තනියම විඳවන්න නෙවෙයි, තනියම විඳින්න පුරුදු වෙන්න ඕනෙ තැන්."☘️☺️

08/06/2026

"ඇතැම් පිරිමින් තමන්ගේ ලෝකයම වෙනස් කරගන්නේ, තමන් පණටත් වඩා ආදරය කරන ඒ කෙල්ලගේ හිනාව වෙනුවෙන්මයි." ✨🥺

07/06/2026

මිනිහෙක් වෙන එක හරි අමාරු වැඩක්..! 🖤🥀
(It takes pain to become a man.)

06/06/2026

වචන වලට වඩා නිහඬතාවය ඇතුලේ හැංගිලා තියෙන ආදරේ ගොඩක් ගැඹුරුයි.. 🖤✨

බටගොඩ ගිනිගත් වැඩිහිටි නිවාසේ හිමිකරු අත්තඩංගුවට❌ඇත්ත නොදනිමි🤫වැඩිහිටි නිවස අවට අසල්වැසියන් පවසන අන්දමට එය අප විඩියො වලි...
04/06/2026

බටගොඩ ගිනිගත් වැඩිහිටි නිවාසේ හිමිකරු අත්තඩංගුවට❌
ඇත්ත නොදනිමි🤫
වැඩිහිටි නිවස අවට අසල්වැසියන් පවසන අන්දමට එය අප විඩියො වලින් දුටු තැන නොවෙයි❓
නිතීයට බාරයි සියල්ල⛔

#බටගොඩ #වැඩිහිටිනිවාසය #ලොකුඅයියා

04/06/2026

සමහරවිට අපි කාටහරි දුන්න ආදරේ ඒ විදිහටම අපිට ආපහු ලැබෙන්නේ නැතුව ඇති.. ඒත් ඒ ආදරේ ඇතුලේ තිබ්බ අවංකකම කවදාවත් වෙනස් වෙන්නේ නෑ. 🍂💭

Address

Horana

Opening Hours

Monday 06:00 - 12:00
Tuesday 06:00 - 12:00
Wednesday 06:00 - 12:00
Thursday 06:00 - 12:00
Friday 06:00 - 12:00
Saturday 06:00 - 12:00
Sunday 06:00 - 12:00

Telephone

+94701096676

Website

Alerts

Be the first to know and let us send you an email when CalmDown posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CalmDown:

  • Want your business to be the top-listed Media Company?

Share