
23/04/2023
මේ සිංහල බෞද්ධ රටේ අපේ ජාතික උරුමය සොයා යන 'මහා සංචාරේ - Great journey with Thameera Manju' විඩියෝ මාලාව දැන් ඔබට Tamitv යූටියුබ් නාළිකාවෙන් නැරඹිය හැකි යි. අප දන්න තැන්නවල සහ නො දන්නා තැන්වල හෙළ කලාකරුවාගේ විස්මිත නිර්මාණවල විශේෂතා මෙන් ම එම විස්මිත නිර්මාණ හා බැඳුණු ජනශ්‍රැතිය සහ නූතනයට ගත හැකි වටිනාකම් මෙම විඩියෝ මාලාවෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා මේ විඩියෝ මාලාව නරඹා ඔබේ අදහසත් එහි දක්වමින් මේ සංවාදයට එක් වෙන ලෙසට ඔබට හෘදයාංගමව ආරාධනා කරනවා.
සුගලා දේවි, 12වැනි සියවසේ රෝහණයේ රජ කළ හෙළ රැජිනිය. උදුන්දොර අගනුවර කර ගත් ඇගේ පෞඪ රාජධානිය පිහිටියේ මොණරාගල ගලබැද.....