OSCA Gaming

OSCA Gaming Hey! My name's Sahan Lakash*tha but I'm better known as OSCA ! I love playing games and connecting with others through facebook

08/09/2025
23/08/2025

කණ හරහා මොලයට ජනතාව අතරත් හොරු ඉන්නකොට කොහොමද මල්ලි හොරු අල්ලන්නෙ

17/08/2025

🤪

13/08/2025

අම්මා තාත්තවත් කොරියාවේ ලස්සන බලන්න එක්කන් ඇවිත් ❤️

සහෝදර පුත්තු
31/07/2025

සහෝදර පුත්තු

29/07/2025

💔🥺

මෙච්චර තාක්ෂණය දියුනු කාලෙකත් මෙහෙම වෙන එක ගැන දුම්රිය දෙපාර්තමේන්තුව සහ රජය ලැජ්ජ වෙන්න ඕනෙ...මොන තරම් නම් විදි තියනවද ...
18/07/2025

මෙච්චර තාක්ෂණය දියුනු කාලෙකත් මෙහෙම වෙන එක ගැන දුම්රිය දෙපාර්තමේන්තුව සහ රජය ලැජ්ජ වෙන්න ඕනෙ...මොන තරම් නම් විදි තියනවද මේව නවත්තන්න පුළුවන් practically කරන්න පුළුවන් දේවල් ..ඕනෙ තරම් වැඩ්ඩො ලංකාවෙ ඉන්නව ඕනෙ තරම් technology එක ලෝකෙ තියනව...මේව Rocket science නෙමෙයි පට්ටම අවුල් ඉතින් තව කාලයක් යනකොට වෙන දෙ සහ අහිංසක සත්තු මෙහෙම මැරෙන එක 😣

භාතිය අද උදේ අවසන් ගමන් ගිහින්... ඔය ඇග පුරාම තියෙන්නේ වෙඩි පාරවල්, මේකගේ ඇගෙන් මූනිස්සන් කොච්චර කියලා ගන්න පුලුවන් වෙය...
15/07/2025

භාතිය අද උදේ අවසන් ගමන් ගිහින්...
ඔය ඇග පුරාම තියෙන්නේ වෙඩි පාරවල්, මේකගේ ඇගෙන් මූනිස්සන් කොච්චර කියලා ගන්න පුලුවන් වෙයිද?

මේ අවුරුද්දේ අලි මරන ඇති තරම් අහන්න හම්බෙයි, නිසි බලධාරීන් කරන මෝම්ඩ වැඩ නිසා....

ලෝකේ වැඩිපුරම අලි මිය යන රටත් ලංකාවලු, ඊයේ අහන්න ලැබුනා...

විද්‍යාත්මක විසදුම් කියන ඒවා අපේ රටට කැප ඒවා නෙමෙයි වගේ 😐
මේ අවුරුද්දේ අලි බර ගානක් දැනටම මිය ගිහිල්ලා...?

මේ ප්‍රශ්න ඉක්මනින්ම විසදන්න ඕනේ....

01/07/2025

ලංකාවෙ ඉදන් ගේමක් ගහන කොල්ලො ❤️

27/06/2025

බටපොල. B2 😅

25/06/2025

AI සමග ජීවිතේ

Address


Website

https://discord.gg/SJB6XA78fZ

Alerts

Be the first to know and let us send you an email when OSCA Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to OSCA Gaming:

  • Want your business to be the top-listed Media Company?

Share