Sath Sandesa Radio

Sath Sandesa Radio ගුණ නැණ දෙන මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීම උදෙසා... 🎞🎙📺📻

සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!🌞🎙️📸📻🎥
14/04/2025

සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!🌞🎙️📸📻🎥

World Radio Day_ 13 th February 2025📻🎙️
13/02/2025

World Radio Day_ 13 th February 2025📻🎙️

Merry Christmas!!! May your holidays sparkle with joy and laughter.🎄🎅🎆
25/12/2024

Merry Christmas!!! May your holidays sparkle with joy and laughter.🎄🎅🎆

The Media workshop conducted by Sandesa Media Training Institute was held at Sabarale Sri Gunarathana Dahampasala Kambur...
24/11/2024

The Media workshop conducted by Sandesa Media Training Institute was held at Sabarale Sri Gunarathana Dahampasala Kamburupitiya,on 24th November 2024.

Photographed by- Sasanka Dulanjana

*බිනර පොහොය දිනයේ වැදගත් කම : 🙏---------------------------------------------------------------------- >  මෙම පුන් පොහොය ...
17/09/2024

*බිනර පොහොය දිනයේ වැදගත් කම : 🙏
----------------------------------------------------------------------
> මෙම පුන් පොහොය දිනය මුලු මහත් ලෝක වාසී කාන්තා පාර්ශවය හට විශේෂ වූ පොහොය දිනයක් ලෙස හැඳින්විය හැක. ඒ මන්දයත්, අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ “විශාලා මහනුවර කූටාගාර ශාලාවේ” වැඩ වෙසෙන සමයේ “මහ ප්‍රජාපතී ගෝතමී” දේවිය හා “රෝහිනී” නදී තීරයේදී පැවදි වූ කුමාරුවන්ගේ භාර්යාවන් 500 දෙනෙක් කසාවත් හැඳ හිසකෙස් සිඳ “කිඹුල්වත්” පුරයේ සිට “විශාලා” මහනුවර දක්වා පැමිණ “අෂ්ට ගරු ධර්ම” පිළිගත් පසු, මුල්වරට භික්ෂුණී ශාසනය පිහිටුවීමට අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ අනුදැන වදාලේ මෙම පුන් පොහොය දිනයේදී වීමය.

*අෂ්ට ගරු ධර්ම*

1. උපසම්පත්තියෙන් වස් සියයක් වූ මෙහෙණක විසින් වුවද එදිනම උපසම්පදාව වූ භික්ෂුවකට වැඳුම් පිදුම් කළ යුතුය.

2. භික්ෂුන් නැති පෙදෙසක භික්ෂුණිය වස් නොවැසිය යුතුය.

3. භික්ෂුණිය අඩ මසකට වරක් භික්ෂූන් වහන්සේ වෙත පැමිණ අවවාද ලබාගත යුතුය.

4. වස් අවසානයේදී භික්ෂු - භික්ෂුණි උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය කළ යුතුය.

5. යම් වරදක් සිදුකළ භික්ෂුණියක් වෙතොත් ඇය සය මසක් භික්ෂූන්ට සහ භික්ෂුණීන්ට ආවතේව කළ යුතුය.

6. වසරක් සාමණේර තත්ත්වය හික්මවීමෙන් පසු භික්ෂු පිරිසක් ඉදිරියේදී උපසම්පදා ලැබිය යුතුය.

7. කිසිම දෙයකට භික්ෂුණිය භික්ෂුවකට බැන නොවැදිය යුතුය.

8. භික්ෂුවකට භික්ෂුණිය කිසිවිටකත් අවවාද නොකළ යුතුය.

> අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ පස්වග මහණුන් හට ධර්මය දේශනා කොට බුද්ධත්වයෙන් පසු ලැබූ පළමු වස්සාන ඍතුව “බරණැස් නුවර ඉසිපතනාරාමයේ” වැඩ වාසය කළේය. මහා සංඝ රත්නයේ බිහිවීමත්, ධර්ම ප්‍රචාරයේ ආරම්භයත් මේ කාළය තුලදී සිදුවී ඇති බවට පැරණි පොත පතෙහි සදහන් වේ.

> සියලු ශ්‍රී ලාංකිකයන් හට මෙම උතුම් පොහොය දිනය වැදගත් වන්නේ, “තපස්සු – භල්ලුක” වෙළඳ දෙබෑයන් විසින් ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ගේ “කේශ ධාතු” තැන්පත් කරනලද “ගිරිහඩු සෑය” ඉදිකිරීමේ කටයුතු ද, බුදු පියාණන් වහන්සේගේ “ලාලාට ධාතු” තැන්පත් කර ඇති “සේරුවාවිල මංගල මහා සෑය” ඉදිකිරීමේ කටයුතු ද හා එහි වාර්ෂික පින්කමත් පවත්වන්නේ මෙම උතුම් පොහෝ දිනයේදී වීමය.

ඔබ සැමට පින්බර බිනර පොහෝ දිනයක් වේවා..!!! 🙏

The Media workshop conducted by Sandesa Media Training Institute was held at Godapitiya National School Akureesa Matara,...
13/07/2024

The Media workshop conducted by Sandesa Media Training Institute was held at Godapitiya National School Akureesa Matara, on 12th July 2024.

Mr.Gayan Hemantha Former Producer, A journalist of one Sri Lanka Channel,Sirasa News first & Consultant of Sandesa Media Traning Institute has participated as a resource person for this purpose.

Photographed by- Studio VisualFX

12/07/2024

The Media workshop conducted by Sandesa Media Training Institute was held at Urubokka National School, Urubokka, Matara, on 04th July 2024.

Mr.Chirath Pankaja Hewamaduma a journalist, former senior news producer & freelance presenter of the supreme tv participated as a resource person for this purpose.

Cinematography- Studio VisualFX

ඌරුබොක්ක ජාතික පාසලේ පසුගියදා පැවැත්වූ මාධ්‍ය වැඩමුළුවේ දී එයට සහභාගි වූ සිසුන් වැඩමුළුව සම්බන්ධයෙන්  දැක්වූ අදහස් කිහිප...
10/07/2024

ඌරුබොක්ක ජාතික පාසලේ පසුගියදා පැවැත්වූ මාධ්‍ය වැඩමුළුවේ දී එයට සහභාගි වූ සිසුන් වැඩමුළුව සම්බන්ධයෙන් දැක්වූ අදහස් කිහිපයක්....

The Media workshop conducted by Sandesa Media Training Institute was held at Urubokka National School,Urubokka, Matara, ...
05/07/2024

The Media workshop conducted by Sandesa Media Training Institute was held at Urubokka National School,Urubokka, Matara, on 04th July 2024.

Mr.Chirath Pankaja Hewamaduma a journalist, former senior news producer & freelance presenter of the supreme tv participated as a resource person for this purpose.

Photographed by- Studio VisualFX
Sponsored by - Entertainment,People's Bank, Lions Clubs International

26/06/2024

The Media workshop conducted by Sandesa Media Training Institute was held at Narandeniya National College,Kamburupitiya , Matara, on 31st May 2024.
Mr.Chirath Pankaja Hewamaduma a journalist, former senior news producer & freelance presenter of the supreme tv participated as a resource person for this purpose.

Cinematography by- Studio VisualFX

නාරංදෙණිය ජාතික පාසලේ පසුගියදා පැවැත්වූ මාධ්‍ය වැඩමුළුවේ දී එයට සහභාගි වූ සිසුන් වැඩමුළුව සම්බන්ධයෙන්  දැක්වූ අදහස් කිහි...
26/06/2024

නාරංදෙණිය ජාතික පාසලේ පසුගියදා පැවැත්වූ මාධ්‍ය වැඩමුළුවේ දී එයට සහභාගි වූ සිසුන් වැඩමුළුව සම්බන්ධයෙන් දැක්වූ අදහස් කිහිපයක්....

Address

Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when Sath Sandesa Radio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category