Ceylon TV

Ceylon TV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon TV, News & Media Website, .

ස්තූතී චන්දික නානායක්කාර 🙏මරණයේදි ලකුණු දාගන්න දැඟලුවෙ නැති, මාලිනිය වෙනුවෙන් ජීවත්ව ඉද්දි යුතුකම ඉටුකල මිනිහෙක්.කථා පවත...
27/05/2025

ස්තූතී චන්දික නානායක්කාර 🙏

මරණයේදි ලකුණු දාගන්න දැඟලුවෙ නැති, මාලිනිය වෙනුවෙන් ජීවත්ව ඉද්දි යුතුකම ඉටුකල මිනිහෙක්.

කථා පවත්වන්න, අඬන්න, මලිනියගේ දේහය ලඟ සිට photo එකක් ගෙන facebook දමා තමන්ගේ ප්‍රතිරූපය උස්ස ගන්න, කොටින්ම කිවූවොත් මාලිනීගේ දේහය විකුණන් #න්න දහසක් සිටියත්,

මාලිනීට අවශ්‍යම අවස්ථාවේ, රෝගාතුරු වෙලා ඉද්දි උපස්ථාන කරන්න, වෙලාවට බෙහෙත් ටික දෙන්න, රෝහලට ගෙනියන්න ලඟ හිටියෙ චන්දික නානායක්කාර විතරයි.

මාලිනී අවසන් හුස්ම හෙලන්න පය කීපයකට පෙර කල ඉල්ලීම වූයේ චන්දිකට ඇවිත් ඇයව තුරුළු කරගන්න කීමයි.

ජීවත්ව සිටියදී නොසලකණ, නොබලන උන්ගෙන් මැරුණට පස්සෙ මොකටද ගුණ කතන.

පසුගිය දින කීපයේ අපි නලු නිලියන් සියල්ල දුටුවත් අපි හුස්ම තිබුන මාලිනීව ආදරෙන් රැකබලා ගත්ත නමුත් හුස්ම නැති මාලිනී ලඟ අපි චන්දිකව දැක්කෙ නෑ.

ස්තූතී Chandika Nanayakkara.
මොකද ඒ කැප කිරීම මානව වර්ගයාටම හොඳ ආදර්ශයක්..
උපුටා ගැනීම-Ruwin Fernando

අහිංසක දෙමාපියෝ දෙන්නා රජ කරපන් මල්ලි දවසක ❤️🥺🙏
06/05/2025

අහිංසක දෙමාපියෝ දෙන්නා රජ කරපන් මල්ලි දවසක ❤️🥺🙏

කෙල්ලෙක් නම් මේතරම්වත් ලස්සන වෙන්න ඔනේ
03/05/2025

කෙල්ලෙක් නම් මේතරම්වත් ලස්සන වෙන්න ඔනේ

🤭
29/04/2025

🤭

22/04/2025

Selli Selli | සෙල්ලි සෙල්ලි

හිත් පාරන සාධාරනයක් ඉටු නොවුන පිංතූර 🥺
21/04/2025

හිත් පාරන සාධාරනයක් ඉටු නොවුන පිංතූර 🥺

21/04/2025

මහ එවුන් නැද්ද 😂😂

තුන්වෙනි ඉනිම
20/04/2025

තුන්වෙනි ඉනිම

යාළුකමට එහා ගියාම ❤️🌺❤️
20/04/2025

යාළුකමට එහා ගියාම ❤️🌺❤️

19/04/2025

අනා දොනි පටියා ❤️❤️❤️

18/04/2025

හුරතල්ම පාතාල සෙට් එක 🤭🤭🤭

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share