Read Avenue

Read Avenue කියවන පුරුද්දට ඇබ්බැහි වූ දඟකාර හිත් වලට ජීවය දෙන තැන

Read Avenue - ෆේස්බුක් සඟරාව

විසිරුණු හැඟුමන් ඇත එක්වීනොලැබුණු රසයට නැත ලොබවීඑකගෙය ඇත කොළයට හිරවීහිත යට යස රස ඉල්ලාවී… #එසැණ_කවි
14/06/2025

විසිරුණු හැඟුමන් ඇත එක්වී
නොලැබුණු රසයට නැත ලොබවී
එකගෙය ඇත කොළයට හිරවී
හිත යට යස රස ඉල්ලාවී…

#එසැණ_කවි

මලින් බර අත්තකසියුම් හඬ මතුරනවිහඟ සිරි පරදනප්‍රාතිහාරියනැවුම් පිනි බිඳුවකසිසිල මත රඳවනපවස සන්සිදුවනමදුරභාණියවසත් කල සරසන...
14/06/2025

මලින් බර අත්තක
සියුම් හඬ මතුරන
විහඟ සිරි පරදන
ප්‍රාතිහාරිය

නැවුම් පිනි බිඳුවක
සිසිල මත රඳවන
පවස සන්සිදුවන
මදුරභාණිය

වසත් කල සරසන
තුරුලියක සෙවන යට
සියල් සිරි වඩවන
ප්‍රේමාදරිය...

💝💕

#ප්‍රේමාදරිය
Episode 41 (March 2025)

Address


Alerts

Be the first to know and let us send you an email when Read Avenue posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Read Avenue:

  • Want your business to be the top-listed Media Company?

Share