21 Mediavision - Sri lanka's No.1 Media Portal

  • Home
  • 21 Mediavision - Sri lanka's No.1 Media Portal

21 Mediavision - Sri lanka's No.1 Media Portal • Twenty One Media Network (Private) Limited.
| A subsidiary of
Royal Broadcasting Corporation (Private) Limited.

🎖️TWENTY ONE (21) is a Sri Lankan global digital entertainment network that provides content in both English and Sinhalese, aimed at the youth market. It was founded in 12th of December 2012 as MOVE, making it one of Sri Lanka's first global entertainment news networks.
🎖️In 2022, the company was rebranded as 21, taking its sister digital media brand name, Twenty One MediaVision, which was launche

d in 2016. In 2021, it was registered as an official private company in Sri Lanka as Twenty One Media Network Private Limited. In 2024, we lost control of several of our powerful digital media properties due to a cyber attack, But we did not stop there and resumed our operations stronger than ever.
🎖️ #21🎖️ 🎖️
✨The Supreme Experience!✨

01/11/2025

😗🔥

වැඩිම  Facebook Followers  හිමි ලාංකික නළුවෝ  ❤🔥🎞️Ranjan Ramanayake - 1.2 Million 🇱🇰  Disasekara - 1.1 Million 🇱🇰 Sajith...
01/11/2025

වැඩිම Facebook Followers හිමි ලාංකික නළුවෝ ❤🔥🎞️

Ranjan Ramanayake - 1.2 Million 🇱🇰
Disasekara - 1.1 Million 🇱🇰
Sajitha Anuththara Anthony - 1.1 Million 🇱🇰

මීට අමතරව Akhila Dhanuddhara , Kokila Pawan Jayasooriya , Randika Gunathilake , Hemal Ranasinghe , Roshan Ranawana , Yash Weerasinghe , Lavan Abhishek , Dharshan Thavaraja රංගන ශිල්පීන් 200k සීමාව පසුකර සිටියත් 1 Million සීමාවට තවම ළඟා වී නැත…

2025 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී පදක්කමක් දිනා ගැනීමෙන් පසු ෆාතිමා ෂෆියා යාමික් ලාන්ස් කෝප්‍රල් සිට කෝප්‍රල් ...
01/11/2025

2025 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී පදක්කමක් දිනා ගැනීමෙන් පසු ෆාතිමා ෂෆියා යාමික් ලාන්ස් කෝප්‍රල් සිට කෝප්‍රල් දක්වා උසස් කර ඇත.🔥🇱🇰
ඇය මලල ක්‍රීඩා සඳහා දායකත්වය වෙනුවෙන් ඇගයීමට ලක් වූ හමුදා ක්‍රීඩිකාවන් 18 දෙනාගෙන් කෙනෙකි.

2025 தென் ஆசிய மலாலா கிரிக்கட் பந்தயப் போட்டியில் பதக்கம் வென்ற பிறகு ஃபாத்திமா ஷஃபியா யாமிக் லான்ஸ் கோப்ரலில் இருந்து கோப்ரல் வரை உயர் கர ஏ.🔥🇱🇰
அவள்ல விளையாட்டுக்கான பங்களிப்புக்காக மலரீட்ட லக்யான இராணுவ கிரெடிகாவான் 18 பேரிடம் கெனெகி.

😎🔥
31/10/2025

😎🔥

31/10/2025

• Twenty One Media Network (Private) Limited.
| A subsidiary of
Royal Broadcasting Corporation (Private) Limited.

31/10/2025

😍🔥

දිනපු අනිත් අයට තරම් රූපවාහිනියෙන්, සමාජ මාධ්‍යයෙන් ප්‍රචාරයක් නොදුන්නට මේ ඉන්නෙත් දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ ද...
31/10/2025

දිනපු අනිත් අයට තරම් රූපවාහිනියෙන්, සමාජ මාධ්‍යයෙන් ප්‍රචාරයක් නොදුන්නට මේ ඉන්නෙත් දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දුර පැනීම, තුම්පිම්ම ඉසව් දෙකේම රන් පදක්කම් දිනුව ඌව පලාතේ බිබිල නන්නපුරාව ඉස්කෝලේ නෙත්මිකා මධුෂානි ක්‍රීඩිකාව.

අති දුෂ්කර පැත්තක, අඩු පහසුකම් එක්ක තාක්ෂණය සීයට සීයක් ඕන ඉසව් දෙකකින් ජාත්‍යන්තර රන් පදක්කම් දෙකක් ගේන්න@Mgk kumara අයියාගේ පුහුණුකාරිත්වයෙන් දරුවගේ විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතුත් සමබර කරගෙන පෞද්ගලික ජීවිතේ දේවල් කැප කරන් කරපු කැපවීම්, මේ ජයග්‍රහණ රටක් රාජ්‍යයක් තරම් වටිනවා.....❤️🔥🇱🇰

Address


00600

Website

Alerts

Be the first to know and let us send you an email when 21 Mediavision - Sri lanka's No.1 Media Portal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share

21 MediaVision 2

21 MediaVision2 provides the up to date content related to all gossip, humor, entertainment and many more category. Providing a good direction toward life and many more things to set up a good life will be made available on 21 MediaVision2. We actually don't read people's mind but our content will make sure that we actually do! 21 MediaVision2 is a start-up page, where you can get content, created especially for the young audience. We do businesses in Branded Content and Youth Entertainment. It's your place to chill, to get inspired, to smile, to laugh through bad days, to get motivated and We are always there for your entertainment. You can also follow us on: instagram : www.instagram.com/21_world_lk Youtube : https://www.youtube.com/channel/UCgidsLkWb4x3KdoPPmImGjg