Viduja Digital

  • Home
  • Viduja Digital

Viduja Digital Viduja FM - Communication & Media Unit of President's College Maharagama proudly present since 2012.

11/06/2025

මහරගම ජනාධිපති විද්‍යාලයේ (විජයාරාම ප්‍රාථමික අංශයේ ) සිසු දරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන පොසොන් බැති ගී සැදෑව

17/02/2025

ජනාධිපති විද්‍යාලයීය 47 වන පාසල් මාතා දිනය වෙනුවෙන් සිදුකරනු ලබන සෙත් පිරිත් දේශනාව සජීවී විකාශය.

17/02/2025

සජීවී විකාශය🔴 ජනාධිපති විද්‍යාලයීය 47වන පාසල් මාතා දිනය වෙනුවෙන් සිදුකරනු ලබන මතකාවර්ජණ වැඩසටහන

17/02/2025
සිරස දෙපානම මැදිරි සංකීර්ණයේ නව අධ්‍යක්ෂ ධූරයට පත් අප පාසලේ ආදි ශිෂ්‍ය මාධ්‍යවේදී  වසන්ත ප්‍රදීප් මාසිංහගේ සොහොයුරාට  පා...
28/11/2024

සිරස දෙපානම මැදිරි සංකීර්ණයේ නව අධ්‍යක්ෂ ධූරයට පත් අප පාසලේ ආදි ශිෂ්‍ය මාධ්‍යවේදී වසන්ත ප්‍රදීප් මාසිංහගේ සොහොයුරාට පාසල් මාධ්‍ය ඒකකයේ උණුසුම් සුභ පැතුම් මෙසේ එක් කර සිටිමු!




03/06/2024

❤️❤️

වසර 33 ක සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන මහරගම ජනාධිපති විද්‍යාලයීය සන්නිවේදන හා මාධ්‍ය ඒකකයෙන් පන්නරය ලැබූ වෘත්තීය මාධ්‍...
03/06/2024

වසර 33 ක සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන මහරගම ජනාධිපති විද්‍යාලයීය සන්නිවේදන හා මාධ්‍ය ඒකකයෙන් පන්නරය ලැබූ වෘත්තීය මාධ්‍යවේදීන් ගොන්නක් අතරින් කිහිපදෙනෙක්.

අත්දැකීම් තොතැන්නක්බොහොදේ ඉගෙනගත් තැනක්අවස්ථාවන් නිර්මාණය කළ තැනක්වැටි වැටි නැගිටින්න කියල දුන් තැනක්මහා දැවැන්තයින් පරප...
02/06/2024

අත්දැකීම් තොතැන්නක්
බොහොදේ ඉගෙනගත් තැනක්
අවස්ථාවන් නිර්මාණය කළ තැනක්
වැටි වැටි නැගිටින්න කියල දුන් තැනක්
මහා දැවැන්තයින් පරපුරක් බිහි කල තැනක්
අදට 33 ක්
පොඩි වයසක් තමයි , එ වයසට කරපු වැඩ ගොඩයි , අද දසත දිදුලන්නෙත් එකයි.
ප්‍රෞඩත්වය , ගාම්භිරත්වය , අනුපමේය බව පෙරදැරි කරගෙන නුබ ගැබ සිසාරා සුපසන් වූ මාධ්‍ය මෙහෙවරක නියලෙන්නට සූදානමින් තිස් තුන්වැනි ජන්ම දිනය සමරන වගයි!!!

A haven of experience
A place where I learned a lot
A place where opportunities are created
A place where you were told to stand up
A place that gave birth to a generation of journalists and many more,
It's been 33 years since the journey begun,
It's a young age, But a lot of work has been done for that age, and today that work is sparkling
It is as if you are celebrating your 33nd birthday, ready to embark on a successful media mission with pride, solemnity, and uniqueness in mind!!!



Happy New Year!!!Welcoming 2024 with gratitude for the lessons of the past, excitement for the present, and anticipation...
31/12/2023

Happy New Year!!!
Welcoming 2024 with gratitude for the lessons of the past, excitement for the present, and anticipation for the journey ahead. May this year be a canvas of dreams painted with moments of love, laughter, and achievement.



Merry Christmas!!!As we gather 'round the twinkling lights and festive cheer, may your Christmas be adorned with the ble...
24/12/2023

Merry Christmas!!!
As we gather 'round the twinkling lights and festive cheer, may your Christmas be adorned with the blessings of love, laughter, and the unique joy that only this season can bring. Wishing you a Merry Christmas filled with moments that make your heart sing and your spirit shine brightly!



Address


Alerts

Be the first to know and let us send you an email when Viduja Digital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share