Lankaespy

Lankaespy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lankaespy, Media/News Company, .

18/09/2024

22ට පසු
සජිත් යාලට
සජබය චම්පිකට
ජලනි ලක්ෂ්මන්ට

මාලිමාවේ දෘෂ්ටි මායා!හවස තුනට කිරිබත්ගොඩට එන ජන ගඟට වාඩි වෙන්න පුටු 356ක් දාලා තියෙනවා. 500ක් හිටියත් නුවර පාර block වෙන...
18/08/2024

මාලිමාවේ දෘෂ්ටි මායා!

හවස තුනට කිරිබත්ගොඩට එන ජන ගඟට වාඩි වෙන්න පුටු 356ක් දාලා තියෙනවා. 500ක් හිටියත් නුවර පාර block වෙනවා. මහර ඉඳන් traffic එක සෙට් වෙනවා. අනිත් පැත්තෙන් ටයර් හන්දියේ ඉඳලා traffic එක සෙට් වෙයි. තමන්ගෙ වාහනයක යනවනම් විකල්ප මාර්ග පාව්ච්චි කරන්න. පොදු ප්‍රහාවණය පාවිච්චි කරන අයට අබ සරණයි. මෙතනට එන සෙනගට වඩා පිරිසක් live streem කරත් බලනවා. මේ වගේ පොඩි ඉඩක ජාතික අපේක්ෂකයකු ඇවිත් කරන්නේ කුරුමිට්ටෙක් යෝධයෙක් කරන්න හදන ලාමක උත්සාහයක්. මිනිස්සුගෙ වෙලාව, ඩොලර් දීලා ගෙනාපු ඉන්ධන නාස්තිය හැර කිසිම වැදගත් දෙයක් මෙතන වෙන්නෙ නෑ. හවසට Fb එකේ ලියාවි පල් හෑලි සෙනඟ ගැන. Traffic එක ගැන. මෙහෙම නැති මගුල් මවලා පෙන්නලා අන්තිමට වෙන්නෙ 2010 දි වගේ ගොන් කතා කියන්න. Computer ජිල්මාට් 2 අහන්න පුලුවන් මේ පාර.
මාලිමාව කියලා එකක් නෑ එතන ඉන්නෙ ඔක්කොම හම්පඩ ජෙප්පො ටික.

කිරිබත්ගොඩ හරහා යන්න ඉන්න අයට කියන්නේ ඔයාලගෙ කාලය වටිනවා. වික්ලප මාර්ගයක් හොයාගන්න. මාලිමාව ලොවෙත් දිනන්නේ නෑ. අපරාදෙ සල්ලි.

මේ වගේ ගොබ්බයෝ පස්සෙ යන මාලිමා මෝඩයෝ අමු හරක් නෙවෙයි ද?
15/08/2024

මේ වගේ ගොබ්බයෝ පස්සෙ යන මාලිමා මෝඩයෝ අමු හරක් නෙවෙයි ද?

29/07/2024

AKD කියන්නෙ
Gota Pro Max

http://www.luckyone.lk/2023/09/blog-post.html?m=1
29/09/2023

http://www.luckyone.lk/2023/09/blog-post.html?m=1

ඔබ වාසනාවන්තයෙක්ද? මේ ප්‍රශ්නය අහන්නේ නුපුරුදු තැනක, නුපුරුදු වෙලාවක. Job interview එකකට ගිය අවස්ථාවක final interview එකේ අන්තිම ප්....

http://www.luckyone.lk/?m=1
29/09/2023

http://www.luckyone.lk/?m=1

වාසනාව කොහෙද තියෙන්නේ ? වාසනාව කොහෙද තියෙන්නෙ ? මේ වාසනාව නොසිතන වෙලාවක අපේ ඉස්සරට කඩාගෙන වැටෙන දෙයක් ද ? කෙනෙක්ගෙ ....

24/08/2023

හෙට උදේට සල්ලි ගොඩක් උඩ නැගිටින්න
0117 989 989
REGMP හැඳුනුම්පත් අංකය සඳහන් කර 989 ට SMS කරන්න.
*කොන්දේසි සහිතයි.

Media/news company

කෝටි 30ක් ඇදුනොත් මොනවද කරන්නේ 🤔. දැන් ඔන්ලයින් ගන්නත් පුලුවන් www.lucky1.lk
13/05/2023

කෝටි 30ක් ඇදුනොත් මොනවද කරන්නේ 🤔. දැන් ඔන්ලයින් ගන්නත් පුලුවන් www.lucky1.lk

Address


Alerts

Be the first to know and let us send you an email when Lankaespy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share