Next Minute with Madi

Next Minute with Madi life style

"Welcome to *Next Minute with Madi*! 🌍✨  Life is a journey full of beautiful moments waiting to be discovered. Through m...
14/01/2025

"Welcome to *Next Minute with Madi*! 🌍✨

Life is a journey full of beautiful moments waiting to be discovered. Through my travel and daily vlogs, I bring you closer to the wonders of the world and the simplicity of everyday life. Let’s explore, laugh, and create memories together—one minute at a time!

Follow my journey on Facebook and YouTube for unique experiences, inspiring adventures, and a glimpse into the next minute of life. 💛💚💙❤️

"

Sharjha UAE airport  jobs
22/03/2023

Sharjha UAE airport jobs

Walking  interview  Copied
16/03/2023

Walking interview
Copied

19/01/2023

බතලයි කියන්නෙ එපා උබවත් කනවා.....

Oman border ☝
17/12/2022

Oman border ☝

10/11/2022

🔴මේ Certificate එක නැතුව රට යනවා බොරු ..........📢
එහෙනම් ඉස්සරහට පිටරට යන්න වගේම රට ඇතුලේ පොදු ස්ථාන වලට යන්නත් vaccine card එක අරන් යන්න වෙයි. Vaccine card එක අරන් යනවට වඩා ලේසී නේද ඒක ඔයාගේ ෆෝන් එකේ තබ්බොත්. ඒකට තමයි Smart Vaccination Certificate (SVC) එක ඕන වෙන්නේ.

🔴මේක ගන්නේ කොහොමද?
ගන්න විදි දෙක්ක තියෙනව. Online ගන්නත් පුලුවන්. තමන් ඉන්න ලිපිනයට අදාළ MOH එකට ගිහිල්ලත් පුලුවන්.

🔴මේක ගන්න මොනවද ඕන වෙන්නේ ?
NIC එක, Passport එක, Vaccine card එක

🔴ගන්න විදිය
Online ගන්නව නම් දවස් 14ක් වගේ යනව. පහල තියෙන link එකට ගහිල්ලා අහල තියෙන දේවල් පුරවලා submit කරන්න තියෙන්නේ. https://covid-19.health.gov.lk/certificate/ (මේක රට යන්න ඉන්න අයටම හදපු එකක් නිසා රට යන්න ඉන්න දවස තහවුරු කරන Document එක්ක upload කරන්න තියෙනව.)

MOH එකට ගිහින් උඩ කියපු දේවල් ටික දෙන්න විතරයි තියෙන්නේ. විනාඩි 30ක් වගේ යද්දී වැඩේ කරගන්න පුලුවන්. ( අදාල MOH එකේ වැඩ කරන කට්ටිය අනුව තමයි )

මේ මොන ක්‍රමේට ගියත් අන්තිමට ඔයාගේ ෆෝන් එකට SVC එකේ Link එක එනව. ඒක තමන්ට අවශ්‍ය නම් print කරල හරි තියාගන්න පුළුවන්.
වැඩිවිස්තර අපෙ youtube chanel එක බලන්නෙ

අල් එයින් වල උදයක දුටු ඒ දර්ශනය.
05/11/2022

අල් එයින් වල උදයක දුටු ඒ දර්ශනය.

කමුත කමුත ඩුබායි චිකන් චාකෝල්
31/10/2022

කමුත කමුත ඩුබායි චිකන් චාකෝල්

30/10/2022

How to get a Smart Vaccination Certificate? ඉක්මනට ගන්නෙ ඔනිද ?එහෙනම් මෙන්නෙ ක්‍රම 3ක් !



https://youtu.be/d3CNwxSdrlw

29/10/2022

අපේ වීඩියො එකකින් ඔයාගෙ ජිවිතයෙ වැඩකට සප් එකක් ලැබුනා නම් විතරක් like , comment, එකක් දාලා තව කෙනෙකුටත් සහයක් වෙයි කියලා හිතනවා නම් share කරන්නෙ

Address

Al Ain
Al Ain

Telephone

+971503484973

Website

Alerts

Be the first to know and let us send you an email when Next Minute with Madi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Next Minute with Madi:

Share