Venasa Your trusted source for breaking news, local stories, and in-depth reporting.

19/08/2026

කන්ජිපානිගේ ගෝලයාට දෙන්න ගිය වැඩේ කොට උඩ
ත්‍රස්ත විමර්ශනේ නිලධාරින් අතටම අල්ල ගනියි
කලින් ගේමක් ගහපු පිස්තෝලේ හිස් උන්ඩත් එක්ක
ගෑනු කෙනා වැඩේට දීලා

19/08/2026

මුතුකුඩගේ කැදැල්ල
මිනිස්සුන් ගෙවල් හදලා දෙනවා කියලා සල්ලි ගන්න හොරා
මිනිහා කැසිනෝ ගහලා බංකොලොත්
ඒයාගේම කෙනෙක් කතාකරලා මිනිස්සුන්ට කියනවා

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වාසය කළ එකම ජිරාෆ් සත්ත්වයා මි!!ගොස් ඇති බව ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ආර්. සී...
19/08/2026

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ
වාසය කළ එකම ජිරාෆ් සත්ත්වයා
මි!!ගොස් ඇති බව ජාතික
සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය
ආර්. සී රාජපක්ෂ මහතා පවසයි.

19/08/2026

මරු ටෝක් එක
අපි අල්ලපු ගෙදරට කුණු දැම්මයි කියලා
ඩෙංගු මදුරුවෝ ඇවිල්ලා කියලා
පොලීසියට කියලා
ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ

19/08/2026

ඩිවි චානක උඩ බලන් ගහපු
කෙලපාර මූනටම වැටෙයි
සාරියක් පොරෝගෙන
ඩි වී උපුල් ඔයාගේ තාත්තා ඔලුව වනපු හැටි
අහගත්තානේ සැරටම

19/08/2026

සීයාගේ ඡන්ද කැම්පේන් එකට
කම්කරුවන්ට සහන දෙන්න තිබ්බ අරමුදලට කෙලපු හැටි
75ක් වියම් කරා
මිලියන 17 පරිපාලන වියදම්

කලාවැව ද්‍රෝණියට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රයක් වන බෝවතැන්න ජලාශයේ අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සඳහා එළඹෙන අගෝස්තු මස 2...
19/08/2026

කලාවැව ද්‍රෝණියට ජලය සපයන ප්‍රධාන
ජල මූලාශ්‍රයක් වන බෝවතැන්න ජලාශයේ
අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සඳහා
එළඹෙන අගෝස්තු මස 24 වැනිදා සිට
එහි ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට
තීරණය කර තිබේ.

19/08/2026

නනා ඇතුලු සෙට් එකෙන්ම සාක්කි විමසයි
වැඩේ ඩේලිම යනවා
මේවා තමයි මිනිස්සු ආණ්ඩුවකින් බලාපොරොත්තු වුනේ
පාස්කු නඩුවේ සාක්කි විමසීම දිනපතා සිදුවෙයි

19/08/2026

බනානා සුජීටයි
කලුකෝට් සංගමයටයි ලක්මාලී බරටම නෙලයි
ගවුම් ඇදන් ඕපදූප කේලන් කියවන උන් ඔහේලා
ලොක්කට ඕනේනම් පිටින් දාන්න පුළුවන්

''රජයෙන්ම යැපිච්ච සෙට් එක අද වරප්‍රසාද අහිමි වෙනකොට කලබල වෙලා විවිධාකාර දේවල් කරන්න උත්සහ කරනවා කියලා පේනවා..ජී. එල්. පී...
19/08/2026

''රජයෙන්ම යැපිච්ච සෙට් එක අද
වරප්‍රසාද අහිමි වෙනකොට කලබල
වෙලා විවිධාකාර දේවල් කරන්න උත්සහ
කරනවා කියලා පේනවා..
ජී. එල්. පීරිස්ගේ ගෙදරට එකතුවෙලා
රෑට රෑට සාකච්ඡා කරනවා කොහොමද
ආණ්ඩුවට ග!!න්නේ කියලා.."

Address

Dairah

Alerts

Be the first to know and let us send you an email when Venasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Venasa:

Shortcuts

Share