Couple in Desert

Couple in Desert ♥️Sandun & Sandali♥️
✨Two Flowers Blooming in a Desert ✨
🇦🇪 UAE Licensed Influencer

ඩුබායි වල අපේ අවුරුදු ❤️🙏         #ඩුබායි          #අවුරුදු  ゚ #
14/04/2026

ඩුබායි වල අපේ අවුරුදු ❤️🙏

#ඩුබායි #අවුරුදු ゚ #

ඔයාලා හැමෝටම සිතුම් පැතුම් ඉටු වෙන නිදුක් නීරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!🙏😇❤️         #ඩුබායි        #අවුරුදු  ...
14/04/2026

ඔයාලා හැමෝටම සිතුම් පැතුම් ඉටු වෙන නිදුක් නීරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!🙏😇❤️

#ඩුබායි #අවුරුදු

අවුරුද්දට කලින් කොකිස් ටික කාලා ඉවර කරපු මන් වගේ අය ඉන්නවද?😅🤪                   #ඩුබායිඅහසයට
13/04/2026

අවුරුද්දට කලින් කොකිස් ටික කාලා ඉවර කරපු මන් වගේ අය ඉන්නවද?😅🤪

#ඩුබායිඅහසයට

Hiii Guys!!! කොහොමද ඔයාලට?? හිතටයි ගතටයි දෙකටම පොඩ්ඩක් මහන්සි නිසා Social media වලින් ඈත් වෙලා පොඩි break එකක් ගත්තා. ඒ ...
01/04/2026

Hiii Guys!!! කොහොමද ඔයාලට??
හිතටයි ගතටයි දෙකටම පොඩ්ඩක් මහන්සි නිසා Social media වලින් ඈත් වෙලා පොඩි break එකක් ගත්තා. ඒ නිසා ඔයාලට අලුත් video එහෙම ගේන්න බැරි වුනා. රටේ ලෝකේ මොන situation එක තිබුනත් ඉතින් වෙනදා වගේ හිනා වෙලා අපි සාමාන්‍ය විදියට වැඩ ටික කරගෙන යනවා. අපේ life එකේ පොඩි පොඩි වෙනස්කම් ටිකකුත් වුනා. ඒවා මොනවද කියලත් ඉස්සරහට කියන්නම්. හැමෝම එහෙනම් පරිස්සමෙන් ඉන්න. ඉක්මණට අලුත් video එකකින් හම්බෙමු ♥️

#ඩුබායිඅහසයට

ඉදලා ඉදලා අපිට long weekend එකක් ලැබුනාම😍 ඔයාලා මොකද long weekend එකේ කලේ?🤩             #ඩුබායිඅහසයට      ゚viralシfypシ゚  ...
21/03/2026

ඉදලා ඉදලා අපිට long weekend එකක් ලැබුනාම😍 ඔයාලා මොකද long weekend එකේ කලේ?🤩

#ඩුබායිඅහසයට ゚viralシfypシ゚

18/03/2026

ලාභෙට රසට කන්න ආසනම් save කරලා තියාගන්න 😍♥️

#ඩුබායිඅහසයට ゚viralシfypシ゚

17/03/2026

මේ ටික දැනගෙන free experience එක ගන්න 💚

゚viralシfypシ゚ #ඩුබායි #ඩුබායිඅහසයට

16/03/2026

අපි හැමෝම හිතින් තාමත් පොඩී♥️

Address

Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when Couple in Desert posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share