15/07/2026
උපුටා ගැනීමකි,
🤬 #අම්ම_තාත්තව_මරපු Šupun Ðarshana උබ ඔච්චර කාලකන්නියෙක් කියල නම් හිතුවෙ නෑ.. 🤬🤬🤬
හැබැයි සමාජෙට මහා පිලිලයක් වෙන බව නම් දැනගෙන හිටිය...
දැන් උබ ගැන තවත් නිර්වචන අවශ්‍ය නැත...
🤬 හදාපු වදාපු අම්ම තාත්තව මරපු (________) උබ ...
වරහන ඇතුලට දාන්න පුලුවන් වචන එමටයි...
මේවාට මිය ගිය මව පියාද වගකිව යුතුයි..
කුඩා කාලයේ සිටම ඔහුගේ පියා ඔහුව ඕනෑම බලු වැඩකදි රැක්ක..
මෙම ලිපිය ලියන මට උබ එක්ක තරහක් මේ අම්ම තාත්ත මරණ සිද්ධිය වන තුරුත් තිබුනෙ නෑ මචං..
ඒත් දැන් නම් තරහක් තියෙනව. සහ කලකිරීමක් තියෙනව.
උබ එක්ක එක පංතියෙ හිටපු මට උබ කෙල්ලක් ඉස්සරහ වීරය වෙන්න පහරදීමක් කරා..
මම උබට කිසිම දෙයක් නොකර..
එදා ස්කෝලෙ ඉස්සරහ ගැරිජ් එකේ මාම ආවෙ නැත්නම් මම එක්කො අත පය කැඩිල නවතින්න. උබට කිසිම කෙනෙක්ගෙ වේදනාවක් දැනුනෙ නෑ.
උබට තිබුනෙ #පොරක් වීමේ උනක්
මේ අවස්ථාවෙදි උබ එක්ක හිටපු යාලුවොත් වගකියන්න ඕන.උන් එක්ක තනි මට වට කරගෙන පහරදුන්නෙ.ඒ කියන්නෙ මට මතක විදියට 2014 අවසාන කාලයේ සිදුවීමක් මේක. අන්තිමට එතනදිත් උබට හිටියෙ උබෙ #තාත්ත විතරයි සතෝ...
අද 2026/07/14 උබ අම්මවයි තාත්තවයි මරපු දවස
එදා උබ එක්ක හිටපු යාලුවන්ගෙන් කීපයක් අද හොදට සමාජයේ ඉන්නව.. කොටසක් උබ වගෙමයි.
උබව හදන්න එක සර් කෙනෙක් කොච්චර උබ ගැන හෙව්වද උබට කොච්චර #අවවාද දුන්නද පරයො..
එදා උබ වෙනුවෙන් #ඇඹිලිපිටිය පොලීසියෙදිම උබේ තාත්ත මට තර්ජනයක් කලා ...
👇
(නඩු දාන්න එපා මම හමුදාවෙ ඉදල ආපු මිනිහෙක් එලියෙදි බලාගමු )
එහෙම කියල තියෙද්දිත් අපෙ අම්මගෙ කීමට සමථ මණ්ඩලයෙදි නඩු නොදා සමතයකට පත් කරගත්ත..
නමුත් එදයින් පස්සෙත් මම උබ එක්කත් උබ මං එක්කත් මිත්‍රශීලීව කතා කලා..
මේ සිදුවීම නිසා තමයි ජීවිතේ පළමු වතාවට මම #පොලිසිය කට අඩිය තිව්වෙ... ඒ නිසාවෙන් මේක මට අමතක නොවන සිදුවීමක්...
යාලුවනේ උබල මට මොනව කිව්වත් .මට මේ කතාව නොකිය ඉන්න හිත ඉඩ දෙන්නෙ නෑ...
එදා සුපුනට නඩු දැම්ම නම් මේ තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුන..
මං අද ඒ ගැන කලකිරෙනව...
මොකද උට වැටුන නම් වැටෙන පළවෙනිම නඩුව තමයි ඒක..
කලකිරෙනව එදා නඩුවක් නොදාපු එක ගැන...😔
හැබැයි ඌ ඒ නඩුවකින්ම හදන්න පුළුවන් ද කියල හිතන්නත් අමාරුයි.
ඒ වෙද්දිත් යම් පමණකට ඌ මත්ද්‍රව්‍ය පාවිච්චි කලා...
අපිට මුණගැහුණ හුගක් වෙලාවට අපි යම් තරමකට ඌට කිව්ව ඕක උබේ ඇගටත් හොද නෑ නවත්තපං කියල..
ඌ පාවිච්චි නොකරපු මත් ද්‍රව්‍යක් නොමැති තරම් ...
මට මූව අන්තිමට මුණගැහුනෙ 2025 දෙසැම්බර් වල. එදා ඌ අහුරු පිටින් සිගරට් බිව්වෙ.
මේ බලපල්ල සමහරක් 🐂 කියනව නේද කුඩු ගහන එව්න් හිරේ දාල වැඩක් නෑ...කුඩු ගෙන්නන එව්න්ව හිරේ දාපල්ල කියල...
ඔය දෙපාර්ශවයම ඉන්න නිසා තමයි තව එකෙක් හරි ඇබ්බැහි වෙන්නෙ... එහෙනම් ඒ දෙපාර්ශවයම ඉවත් කල යුතුයි...
හැබැයි ඒ සක්කිලි අයින් කරන්න ඕන බව දැන දැනත් ගමේ ඉන්න හැත්ත උන්ව රකිනව... දවසක ගමේ ඉන්න තමන්ගෙ ළමයි ඒව වලට ඇබ්බැහි වෙලා මේ වගේ අසමත්ජාති පර වැඩක් කලොත් කිසිම දවසක ආයෙ ඒ සිද්ධිය ආපසු හරවන්න බැරි බව මතක තියාගන්න...
මේ සතා අම්මවත් තාත්තවත් මරපු වෙලාවෙ හේතුවුන කාරණාව කුමක්ද තවම දන්නෙ නෑ....
මොන දෙයක් වුවත් ඌ අපතයෙක් ...
කිසිම අම්මෙක් තාත්තෙක් මෙහෙම ළමයි හදන්න එපා..
එහෙම චරිතයක් සමාජය නිසා හරි බිහි වෙලා නම් ඒ ඔබේ දරුවා දවසක ඔබේ මරුවා වන බව මතක තියාගන්න ..
කියන දේ අහන්නෙම නැත්නම් නීතියේ සහය පතන්න..
👉 සැලකියයුතුයි 🚨
ඒ වගේම මේ රටේ නීතිය සහ සමාජය තුල සිටින බුද්ධි ඒකකද මීට වඩා සමාජයේ හැසිරීම් පිළිබඳව සොයා බලන්න...
අද මේ සිද්ධියෙන් පසු සමීපව සිටි සියල්ලන්ගේ කම්පනය හිත් වල සදා පවතීවි..
නමුත් රටේ එක් ඛේදවාචකයක් ලෙස පමණක් මෙය දිනයක් හෝ දෙකක් අනෙක් අයට මතකයේ තියේවි..
😔😔😔
තව කෙනෙක්ට තමන්ගෙ ළමය යවන්න ඕන පාර තීරණය කරගන්න මේ සිදුවීම අධ්‍යයනය කරන්නෙ මාගෙ මෙම සත්‍ය විස්තරය වැදගත් වේවි..
මම ජනිත මධුෂාන්.. 😔💔