sha tv channel

sha tv channel හිතවත් ම්තුර ම්තුරිය මා ව්සින් අලුතෙන් ආරම්භ කරපු ශා ට්ව් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නhttps://www.yout

15/01/2024

ඊශ්‍රායල් දේශයේ රැකියාව සිදු කරන අතරතුර කුරිරු හමාස් මිනීමරුවන්ගේ වෙඩි පහරට ගොදුරුව මිය ගිය අනුලා ජයතිලක සහෝදරියට නිවන් ...
09/10/2023

ඊශ්‍රායල් දේශයේ රැකියාව සිදු කරන අතරතුර කුරිරු හමාස් මිනීමරුවන්ගේ වෙඩි පහරට ගොදුරුව මිය ගිය අනුලා ජයතිලක සහෝදරියට නිවන් සුව...

RIP Anula Jayathilaka, who was shot dead by cruel Hamas killers while working in Israel...

සුබ ගමන් ඔබට 😥😥😥🙏🙏🙏
09/10/2023

සුබ ගමන් ඔබට 😥😥😥🙏🙏🙏

25/08/2023
15/03/2023

යන,යන තැන හාන අපේ උන්දැලා..😡

සුපිරි ආරංචියක් ඩුබායි එකේ කොල්ලො කෙල්ලො ට්කට Aura Lanka Entertainment ආයතනයේ මීළග ජාත්‍යන්තර ව්‍යාපෘතිය  වන ශ්‍රීලංකාවේ...
20/02/2023

සුපිරි ආරංචියක් ඩුබායි එකේ කොල්ලො කෙල්ලො ට්කට

Aura Lanka Entertainment ආයතනයේ මීළග ජාත්‍යන්තර ව්‍යාපෘතිය වන ශ්‍රීලංකාවේ අප නිර්මාණය කල දැවැන්තම සංගීත සැණකෙළිය වූ "Perlwoodland" සැණකෙළිය ඩුබායි දේශයට රැගෙන යන ගමනේ මූලික කටයුතු වශයෙන් අවශ්‍ය ස්ථාන තෝරා ගැනීම සදහා ඩුබායි කාන්තාර ප්‍රදේශයේ අද ස්ථානීය පරීක්ෂාවක් සිදු කරනු ලැබුවා..ශ්‍රීලාංකික කලාවේ අභිමානය ජාත්‍යන්තරයට රැගෙන යන ගමනේ එය සුවිශේෂී සංධිස්ථානයක් වනු ඇති.

අනුන්ගේ දරුවන්ට අවවාද දීමට ගොස් ජිවිතයෙන් වන්දි ගෙවූ රංග  ආරක්ෂක හිස් වැසුම් වලින් පහර දීමෙන්  එක්දරු පියෙකු ඝාතනය  කිර...
16/02/2023

අනුන්ගේ දරුවන්ට අවවාද දීමට ගොස් ජිවිතයෙන් වන්දි ගෙවූ රංග





ආරක්ෂක හිස් වැසුම් වලින් පහර දීමෙන් එක්දරු පියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පාසල් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි .
එම සැකකරුවන් දෙදෙනා ද 16 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකි,
සැකකරුවන් සියලු දෙදෙනා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නන් බව පොලිසිය කියයි
සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුණේ වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී රංග විරාජ් ජයසිරි නැමැති 34 හැවිරිදි එක්දරු පියෙකු බව පොලිසිය සදහන් කරයි
යතුරුපැදි දෙකකින් අධික වේගයෙන් ආරක්ෂක හිස් වැසුම් නොමැතිව ගමන් කරමින් සිටි සිසුන් ට ඝාතනයට ලක්වූ පුද්ගලයා අවවාද කිරීම සිද්ධියට ආසන්නම හේතුව බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරු රෝහල් ගත කිරීමත් සමගම පාසල් සිසුන් තිදෙනාම එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර වෙළෙඳ සැල සැලක සැඟවී සිටි පාසල් සිසුවෙක් පොලිස් භාරයට ගැනීමත් සමගම ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් එම සිසුවාට පහරදීමට උත්සාහ දැරූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
ඒ සමගම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ එම පිරිස විසුරුවා හැරීමට කටයුතු කෙරිණි.
සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සදහන් කරයි

11/02/2023

ගොඩක් අයට දැන් අමතක වෙලා ඇති කියලා දැම්මෙ

11/02/2023

ගොඩක් අයට දැන් මෙක අමතක වෙලා ඇති නෙද .?

08/02/2023

අලුත් ආරංචියක් ඩුබායි ඉන්න හැමොටම https://www.youtube.com/

Address

Dubai
Dubai

Alerts

Be the first to know and let us send you an email when sha tv channel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to sha tv channel:

Share

Category