20/08/2026
හැම දෙනාම දක්ෂ චායාරූපකරණ ශිල්පියෙක් ❤️✈️
ලෝක චායාරූපකරණ ශිල්පීන්ගේ දිනය වෙනුවෙන් Aviation Family අපි දාපු Post එකට අපේ දක්ෂ ගුවන් යානා චායාරූපකරණ ශිල්පීන් දාලා තිබුන එයාලගේ චායාරූප
බලන්න ඔයාලගේ එකත් තියෙනවද කියලා ❤️✈️