A Day with Malshani

A Day with Malshani Welcome to my page.Lifestyle |Beauty tips|Everything else..follow to keep in touch ❤️❤️

21/09/2026

"In English, we say:
We hide our true feelings and pretend everything is fine so others don't see our pain.
But in poetry, we say:
With torn and bleeding hearts, we smile,
letting the world believe in the quiet illusion,
while guarding the heavy truth of everything
we carry beneath."

23/08/2026

සොබාදහම අතරේ ගත කරන පුංචි මොහොතක් වුණත් හිතට ලොකු සැනසීමක් ගෙනෙනවා. 🍃
දවසේ තියෙන හැම කරදරයක්ම, ආතතියක්ම ටික වෙලාවකට අමතක කරලා, නිදහසේ හුස්මක් ගන්න පුළුවන් තැනක් තමයි සොබාදහම.

#සොබාදහම #හිතේසැනසීම #නිදහස

16/08/2026

ජීවිතයේ ආපසු හැරවීමක් නැහැ… ඒ නිසා හැම මොහොතක්ම උපරිමයෙන් විඳින්න. Since life doesn’t have a rewind, enjoy every moment. ❤️

15/08/2026

15/08/2026

1952දී ඉදිකර අවසන් කළ මෙම දැවැන්ත වේල්ල, බර්මින්හැම් නගරයට ජලය සැපයීම සඳහා ඉදිකරන ලදී. කඳුකරයෙන් වටවුණු නිස්කලංක පරිසරය, නිල් පැහැති ජලය සහ දැවැන්ත වේල්ල එකට එක්වෙලා මෙතැනට පුදුමාකාර සුන්දරත්වයක් ලබා දෙනවා.

ස්වභාවධර්මයේ සුන්දරත්වය විඳින්න ආස අයට නම් මේක අනිවාර්යයෙන්ම බලන්න වටින තැනක්!

📏 උස – මීටර් 56
📐 දිග – මීටර් 355
👷 ඉදිකිරීමට කම්කරුවන් 470

14/08/2026

Watkin Path එකේ සුන්දර ස්වභාවික swimming pools අතර ගත කළ අමතක නොවන මොහොතක්.

14/08/2026

Walking through nature, finding peace within 🌿 🍃 ✨ 🏔️

Address

Dubai

Alerts

Be the first to know and let us send you an email when A Day with Malshani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A Day with Malshani:

Shortcuts

Share