The Chathi Edit

The Chathi Edit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Chathi Edit, Dubai.
(13)

ආයුබෝවන් 🙏 | Welcome 🤝 | வணக்கம் 🙏

🍴 Bringing you delicious, easy-to-follow home-style recipes.

🇱🇰 ශ්‍රී ලාංකික රසයෙන් පිරි සරල කෑම රෙසිපි සහ ඉවුම් පිහුම් අදහස්. ✨ Cook • Taste • Enjoy • Share ❤️

අඩේ සුබ පැතුම් සුදු නංගී 🤗🥰
11/07/2026

අඩේ සුබ පැතුම් සුදු නංගී 🤗🥰

We're Officially Live! 🎉

We're excited to welcome you to our brand new website!

Now you can explore our collection, browse our gallery, and contact us directly through our website for custom cake inquiries, orders, and consultations all in one place.

🌐 Visit us: https://www.ceyloncakes.com

We look forward to making your special moments even sweeter! 🍰

THANK FOR Thisal Basilu Kekirideniya Kynto Technologies
♥️🫶🏻

ආදරේන් 🙏❤️
11/07/2026

ආදරේන් 🙏❤️

11/07/2026

උදව් කරනවද කියලා විතරයි අහන්න ඔනේ 😍

Chandi's Kitchen ගේ රෙසපි එකට හදන්න ලැස්ති කරා 😋😍
11/07/2026

Chandi's Kitchen ගේ රෙසපි එකට හදන්න ලැස්ති කරා 😋😍

අවුරුදු 4 5 බබාලට කරන්න පුළුවන් Worksheet ටිකක් ගෙනවා 😍මට printer එකක් නැති කාලේ එවා මම පුලුවන් විදියට ඇදලා දුන්නා
11/07/2026

අවුරුදු 4 5 බබාලට කරන්න පුළුවන් Worksheet ටිකක් ගෙනවා 😍

මට printer එකක් නැති කාලේ එවා මම පුලුවන් විදියට ඇදලා දුන්නා

අදුරනවද මේ ගැන්ලමයම 😕
11/07/2026

අදුරනවද මේ ගැන්ලමයම 😕

11/07/2026

ලුනු දෙහි හදමු
--------------
මම ගත්ත ප්‍රමාණ ලියන්නම්. ඔයාලා ගන්න ප්‍රමාණය අනුව අඩු වැඩි කරගන්න.

🔴දෙහි 500 g
🔴කොච්චි 100g
🔴පොඩි විනාකිරි බෝතලයක්
🔴ලුනුකුඩු මේසහැදි 5
🔴සිනි මේසහැදි 4
🔴කෑලි මිරිස් මේස හැදි 1
🔴මිරිස්කුඩු තේහැදි 1
🔴ගම්මිරිස්කුඩු මේසහැදි 1
🔴පොල්තෙල් හෝ ඔලිව් තෙල් මේසහැදි 1
🔴අබ තේහැදි 1
----------------------------------------------
සාදන ක්‍රමය.

දෙහි ටික වෙන් නොවෙන විදිහට හතරට කපාගන්න.

මැටි ඇතිලියක් අරගන්න ( වතුර නැති හොඳින් වේළුනු ඇතිලියක් ගන්න)

කපාගත්ත දෙහි ටික ඇතිලියට දාලා ලුනුකුඩු එකතුකරලා හොඳින් කලවම් කරලා.. හුළන් යන්නෙ නැතිවෙන්න වහලා දවසක් තියන්න. ( ඒ දවස අතරතුර එක පාරක් දෙපාරක් පොඩ්ඩක් කලවම් කරලා ආයේම වහන්න.)

පහුවෙනිදාට දෙහි ඇතිලියට විනාකිරි, කොච්චි, දෙහි, කෑලිමිරිස්, මිරිස්කුඩු , ගම්මිරිස්කුඩු , සිනි එකතුකරලා ලිපේ තියලා අඩු ගින්දරේ විනාඩි 20/25 වගේ තම්බගන්න.

ඊට පස්සේ තෙල් ටික වෙනම රත් කරලා අබ එකතුකරලා අබ පිපිරුනායින් පස්සේ ඒ ටික ලුනු දෙහිවලට එකතුකරන්න.

හොඳින් නිව්නායින් පස්සේ වතුර නැති හොඳ පිරිසිදු බෝතලේකට දාලා සතියකින් වගේ කන්න පුළුවන්... අවුරුදු තුන හතරක් උනත් තියාගන්න පුළුවන්.

ඔයාලාට මේක ගෙදර ඉඳන් රැකියාවක් විදිහට උනත් කරන්න පුළුවන් කඩවල් වලට දාන්න.. 😍😍 පැකට් විදිහට හෝ බෝතල් විදිහට. දෙහි ගනන් අඩු කාලේට අරගෙන හැදුවානම් හරි.

එහෙනම් හදලා රස කියන්නකෝ.

✍️චන්දි

මේ බෝතල් කාලයක් පාවිච්චි කරද්දි මේ විදියට වෙනවා හොදලා යවන්නම බෑ එක නිසා අලුතින් අරන් අවා බෝතල් ටිකක් 🤩
11/07/2026

මේ බෝතල් කාලයක් පාවිච්චි කරද්දි මේ විදියට වෙනවා හොදලා යවන්නම බෑ එක නිසා අලුතින් අරන් අවා බෝතල් ටිකක් 🤩

🤩
11/07/2026

🤩

Address

Dubai

Alerts

Be the first to know and let us send you an email when The Chathi Edit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Chathi Edit:

Shortcuts

Share