22/09/2026
විනාඩි 10න් ටොයිලට් එකේ දොරවල් ඇරෙන නිව්‍යෝක්වල පොදු වසිකිලි..!
නිව්යෝර්ක් නගරයේ පොදු වැසිකිළි පාවිච්චි කරන අයට උපරිමව ලැබෙන්නේ විනාඩි 10ක කාලයක් විතරයි.මේ වෙලාව ඉවර වේගෙන එද්දී ඇතුළේ තියෙන ඇනවුම්ස්මන්ට් පද්ධතියකින් සද්දෙට මතක් කිරීමක් කරන අතර, විනාඩි 10 සම්පූර්ණ වුණු ගමන් ඒකේ දොරවල් නිකන්ම එළියට ඇරෙන විදියට තමයි සකස් කරලා තියෙන්නේ!
වැසිකිළි ඇතුළේ අනවශ්‍ය ලෙස කාලය නාස්ති කරන එක සහ වෙනත් අතවරයන් වළක්වන්න මේ ක්‍රමය හඳුන්වා දුන්නත්, මේක ගැන සෝෂල් මීඩියා එකේ ගොඩක් අය පුදුමයෙන් කතා වෙනවා.
ඉතින් ටොයිලට් එකේ පැය ගනන් ඉන්න ඔයාගෙ යාලුවව මේ පෝස්ට් එකට මෙන්ශන් කරල දැනුවත් කරමු නේද,,?