Cogent Early Childhood Educator Awards

Cogent Early Childhood Educator Awards Cogent International Early Childhood Educators Awards
Celebrates to highlight the efficiency
of
Early Childhood Educators
who have achieved their own way

26/12/2024
🎀ජාත්‍යන්තර PHONICS වැඩමුළුව හා සම්මේලනය 2025 🎀🔠 ඉතාමත් දියුණු ඉගැන්වීමේ ක්‍රමෝපායන් අනුගමනය කර ඇති විදේශීය පාසල්හි සේවය...
26/12/2024

🎀ජාත්‍යන්තර PHONICS වැඩමුළුව හා සම්මේලනය 2025 🎀🔠

ඉතාමත් දියුණු ඉගැන්වීමේ ක්‍රමෝපායන් අනුගමනය කර ඇති විදේශීය පාසල්හි සේවය කරන ගුරුමඩුල්ලක් විසින් මෙහෙයවනු ලබන ලංකාවේ ප්‍රථම Phonics සම්මේලනය මෙයවේ.

🍀Phonics කියන්නේ මොකද්ද?

🎁Phonics කියවීම ඉගැන්වීමේ ක්‍රමයක් වන අතර එය අකුරු සහ ඒවායේ ශබ්දවල සම්බන්ධතා මත පදනම්වී තිබේ. ෆොනික්ස් ඉගැන්වීම මඟින් ඔවුන් වචන උච්චාරණය කිරීමේ, මතක තබා ගැනීමේ සහ කියවීමේ කුසලතා වර්ධනය කරයි.

🔴 ඔබත් විදුහල්පති කෙනෙක්ද ? පෙරපාසල් , ප්‍රාථමික ගුරුවරයෙක්ද ? එසේනම් අපි සුපැහැදිලිව ඉගෙනිමු !

✅Phonics පිළිබඳ විද්‍යාත්මක පද්ධති සහ එය මුලික ලිඛිත ක්‍රමවල ගැඹුරු බලපෑම.

✅කාර්යක්ෂම Phonics ඉගැන්වීමේ ක්‍රම සහ මෙවලම්.

✅Phonics ඉගැන්වීමේ කුසලතා වැඩි දියුණු කිරීම.🚀ඔබගේ දරුවන්ට නිවැරදි කියවීමේ රටාව, ලිවීමේ රටාව හදුන්වාදීමට මගපෙන්වීමට අපි සූදානම්.

🔶දිනය: ජනවාරි මස 11 වන දින 2025

🔶ස්ථානය: කදාන වාසනා හෝටල් පරිශ්‍රයේදී

📜වසරකට එක් වරක් පවත්වන මෙම සම්මේලනයේදී ඔබට Phonics ගුරුවරයෙක් ලෙස Cogent International ආයතනයේ නොමිලයේ ලියාපදිංචි විමද එදිනට සිදු කිරිමට නියමිතයි.
(Phonics School Registration)

මෙම වැඩමුළුවේදී ඔබට

🫵ජාත්‍යන්තර සමුළුවේ

🔆ජාත්‍යන්තර ෆොනික්ස් සහතික පත්‍රය

🔆ජාත්‍යන්තර ෆොනික්ස් පදක්කම

🔆ජාත්‍යන්තර ෆොනික්ස් සම්මාන

🔆ජාත්‍යන්තර ෆොනික්ස් ගුරු මෙවලම් කට්ටලයලබාදීමට අප දීමට කටයුතු සූදානම් කර ඇත..

🦋තවද සමුළුවේදී phonics තරගාවලියක් පවත්වනු බැවින් එහි ජයග්‍රහණය කරන සියලු දෙනාට *Laptops*
ප්‍රදානය කිරීමටද අප කටයුතු සූදානම් කර ඇත.

🔴 ආසන සීමිත බැවින් හැකි ඉක්මනින් ලියාපදිංචි වීමට කාරුණික වන්න..

ආසන සම්පූර්ණ වූ පසු ලියාපදිංචි කිරීම් පිළිගනු නොලැබේ.

ලියාපදිංචි විම සදහාමෙම Link එක Click කරන්න-

Our workshop & conference focuses on building foundational reading and spelling skills by helping participants understand the relationship between sounds and letters. With interactive activities, expert guidance, and hands-on practice, we aim to make phonics engaging, effective, and fun for learners...

22/05/2024
May the spirit of Eid bring peace, happiness, and prosperity to your heart and home. Eid Mubarak to you and your family!
09/04/2024

May the spirit of Eid bring peace, happiness, and prosperity to your heart and home. Eid Mubarak to you and your family!

04/04/2024

Cogent Early Childhood Educators Awards Ceremony

Who can apply?

Congratulations 🩷For Being Appointed As a Division Coordinator Ms. Shiroza IsmathSparkling International Pre schoolSri L...
11/03/2024

Congratulations 🩷

For Being Appointed As a Division Coordinator

Ms. Shiroza Ismath
Sparkling International Pre school
Sri Lanka

Management of Cogent International Icon Awards

Congratulations 🩷For Being Appointed As a Head of Divisions Ms. Lushaka Nisansala WeerasingheGreen kids International Pr...
10/03/2024

Congratulations 🩷

For Being Appointed As a Head of Divisions

Ms. Lushaka Nisansala Weerasinghe
Green kids International Pre school
Sri Lanka

Management of Cogent International Icon Awards

10/03/2024

Ramadan mubarak to u all...

May Allah bless us all with peace n prosperity...

Management of Cogent Icon Awards

Congratulations ! 🩷For Being Appointed As a Programme Coordinator Ms. Maleesha Shammi Parindya Sri WaranasigheCogent Int...
10/03/2024

Congratulations ! 🩷

For Being Appointed As a Programme Coordinator

Ms. Maleesha Shammi Parindya Sri Waranasighe
Cogent International Preschool
Sri Lanka

Management of Cogent International Icon Awards

First & Biggest Early Childhood Educators Awards Ceremony 2024 -2025
10/03/2024

First & Biggest Early Childhood Educators Awards Ceremony 2024 -2025

Address

Marina
Dubai
0000

Alerts

Be the first to know and let us send you an email when Cogent Early Childhood Educator Awards posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cogent Early Childhood Educator Awards:

Share

Category