MagicVibe-studio

MagicVibe-studio We wish you to be nourished with knowledge.
ඔබ දැනුමින් පෝෂණය වීම අපගේ පැතුමයි.

Google pixel ෆෝන් සදහා ඉදිරියේදි call recording ,call screening හා caller භාෂාව පරිවර්තනය කිරිමේ හැකියාව ලබාදේ.google pi...
01/10/2025

Google pixel ෆෝන් සදහා ඉදිරියේදි call recording ,call screening හා caller භාෂාව පරිවර්තනය කිරිමේ හැකියාව ලබාදේ.google pixel 6 වලින් පසු නිකුත් වු දුරකථන සදහා භාෂා පරිවර්තන හැකියාව ලැබෙන අතර සියලුම රටවල්වල භාෂා පරිවර්තනය හැකිවන පරිදි මෙම මෙහෙයුම ක්‍රියාතමක වේ.

දැනට beta version එකක් විදිහට australia,india තව රටවල් කිහිපයක් තුල ක්‍රියාත්මක වන අතර.ඉදිරියේදි ලංකාව තුලද මේ multi language පරිවර්තන හැකියාව google pixel ෆෝන් හා ඔරොලොසු සදහා නිකුත් වන බවට තවදුරටත් සදහන් කල හැක.

Nissan GTR තවදුරටත් නිෂ්පාදනය නොකරන බව දැන්වු nissan ( nismo) සමාගම.එය සම්පූර්ණයෙන්ම නවතා දමා නැත.😁අලුත් nissan GTR එක R...
30/09/2025

Nissan GTR තවදුරටත් නිෂ්පාදනය නොකරන බව දැන්වු nissan ( nismo) සමාගම.එය සම්පූර්ණයෙන්ම නවතා දමා නැත.😁

අලුත් nissan GTR එක R36 ලෙස ඉදිරියේදි වෙලදපොලට නිකුත් වන අතර.එය මුලුමනින්ම විදුලි මෝටර් රථයක් හෝ hybrid ( දෙමුහුන්) එංජිමකින් සමන්මිත වන බව තවදුරටත් කියා ඇත.💪




කොදෙව්වොන්ට මොකද මේ වෙන්නේ ??අන්න නේපාලෙනුත් හොදටම කාලා.තේරීම් කමිටුව මේකට වග කිව යුතු බව විස්තර විචාරකයෝ කියා සිටි.    ...
30/09/2025

කොදෙව්වොන්ට මොකද මේ වෙන්නේ ??
අන්න නේපාලෙනුත් හොදටම කාලා.
තේරීම් කමිටුව මේකට වග කිව යුතු බව විස්තර විචාරකයෝ කියා සිටි.

Ev වාහන එක ගෙන එක jkcg auto එකෙන් මේ දවස් වල නවත්තලා තියෙන්නේ.මට වෙන තැනක් හම්බුණා ඔයාගේ ev එක ගෙන්න ගන්න පුලුවන්.හැබැයි...
30/09/2025

Ev වාහන එක ගෙන එක jkcg auto එකෙන් මේ දවස් වල නවත්තලා තියෙන්නේ.

මට වෙන තැනක් හම්බුණා ඔයාගේ ev එක ගෙන්න ගන්න පුලුවන්.
හැබැයි warranty ගැනනම් දන්නේ නෑ.

Byd spare පාර්ට් පට්ට ගණන්.
ඔයාටත් පුලුවන් ඕනිනම් කතා කරලා ගෙන්න ගන්න.

මෙය මුදල් ගෙවා ප්‍රචාරය නොකල දැන්වීමක් වන අතර ගොඩක් දෙනෙක් මගෙන් atto 1 එක ගැන අහපු නිසා දාපු post එකක් පමණි.

Meta ai වලට ඔයත් මාරු වුනාද??ඔයා දැකලා ඇති දැන් fb එක වගේම fb messenger,whatsapp,instragram එකේ meta ai බලාගන්න පුලුවන්....
29/09/2025

Meta ai වලට ඔයත් මාරු වුනාද??

ඔයා දැකලා ඇති දැන් fb එක වගේම fb messenger,whatsapp,instragram එකේ meta ai බලාගන්න පුලුවන්.

මේ මෙටා ai කියන්නේ metaverse වලින් එලියට දාපු artificial intelligence එක.මේක හරියට නිකන් chatgpt,google gemini,vevo 3 වගේ ඒවාගේ එකතුවක් වගේ.meta ai messenger එකේ තියෙන meta ai වලින් සම්පුර්ණ වැඩටික කරගන්න බෑ.

හැම වැඩක්ම බලාගන්න ඔයාට පුලුවන් මොකක් හරි browser එකක් පාවිච්චි කරලා meta ai වලට log වුනාම.photo හදලා ඒ වෙලෙම ඒවා animate කරගන්නත් පුලූවන්.

ඔයාත් try කරලා බලන්න.

Cb4 500 super four නමින් cb4 නැවත කරලියට බසියි.
29/09/2025

Cb4 500 super four නමින් cb4 නැවත කරලියට බසියි.

ශ්‍රී ලංකාව 2025 ඔක්තෝම්බර් මස විශිෂ්ඨතම සංචාරක ගමනාන්තය ලෙස නම් කෙරේ.
29/09/2025

ශ්‍රී ලංකාව 2025 ඔක්තෝම්බර් මස විශිෂ්ඨතම සංචාරක ගමනාන්තය ලෙස නම් කෙරේ.

Shout out to my newest followers! Excited to have you onboard!Sudesh Suranga, Fazul Naim, Jayadith Subasinghe, Mohamed N...
29/09/2025

Shout out to my newest followers! Excited to have you onboard!

Sudesh Suranga, Fazul Naim, Jayadith Subasinghe, Mohamed Nazeer, Kavinda Perera, Mohamed Aslam, Nawaz Abdul Azeez, Thushara Jayasuriya, Dunhinda Pradeep, Madhusanka Herath, Darren Jones, Buddhika Dilrukshi, Eranda Hewaviatharana, Tharaka Madushan, Laksh*tha PushpaKumara, Vimukthi Madusanka, Dilan Priyanga, Isuru Lakma, Upali Darmawardana, Safras Sanoos, Anjana Kolitha, Kasun Chathuranga, Kasun Anuradha, Jaanaka Prasad, Chinthaka Prabath, Shasheel Upendra, Ameer Mujee, Chamara Malinda, Malaka Palamakumbura, Gayan Lasantha, Lalith Almeida, Sanjeewa Lakmal, Pradeep Jayasinghe, Faaiqh Shabar, Amali Sandareka, Anoma Deerasinghe, Anuradha Weerasooriya, Nandana Bandara, Dananjaya Wijegunawardana, Buddhima Chathurani, Mohamed Zaheem Nazoordeen, Vinura Dulanjith, Hashan Isuru Wijayawardhana, Mohamed Ansar, Thilina Rathnasekara, Nilanga Kumara Punhewage, Chanaka Deshapriya, Sithum Gunasekara, Chanaka Sandaruwan, Melani Madara

Ev වාහන දුර දුවන්න බැරි ප්‍රශ්නේට ලගදීම විසදුම් හම්බවෙයි.👍ලංකාවේ වගේ නෙවෙයි වෙනත් රටවල කාන්තාර,වනාන්තර ඔස්සේ දිවෙන මාර්ග...
28/09/2025

Ev වාහන දුර දුවන්න බැරි ප්‍රශ්නේට ලගදීම විසදුම් හම්බවෙයි.👍

ලංකාවේ වගේ නෙවෙයි වෙනත් රටවල කාන්තාර,වනාන්තර ඔස්සේ දිවෙන මාර්ග වල සෑහෙන ලොකු දුරක් නගර අතර එක දිගට ධාවනය කරවීමට ev වාහනවල නොහැකියාව මතුවි තියෙන ලොකු ගැටලුවක්.

ඒ ප්‍රශ්නෙටත් විසදුම් ලෙස මෙම බැටරි භාවිතා කර වාහන නිපදවිම හෝ දැනට පවතින වාහන නවීකරණය කිරීම මගින් එය මගහරවා ගත හැකි බවද තවදුරටත් පෙන්වා දෙයි.

Big thanks toSanjaya Gayan, Sujith Suranga, Randil Gimantha, Ishan Sampathfor all of your support! Congrats for being to...
28/09/2025

Big thanks to

Sanjaya Gayan, Sujith Suranga, Randil Gimantha, Ishan Sampath

for all of your support! Congrats for being top fans on a streak 🔥!

මොකක්ද?? මේ ai artist ?? Ai influencer ?? දන්නේ නැති කට්ටියට.මේ ඉන්නේ aitana lopez (ai influence ) කෙනෙක් Rubén Cruz හා ...
28/09/2025

මොකක්ද?? මේ ai artist ?? Ai influencer ?? දන්නේ නැති කට්ටියට.

මේ ඉන්නේ aitana lopez (ai influence ) කෙනෙක්

Rubén Cruz හා ඔහුගේ agency එක The Clueless in Barcelona, Spain. වලින් තමයි මේ character එක build up කරලා තියෙන්නේ.

දැනට මේ profile එක meta verified post 220 හා followers ලා මේ වෙද්දි 380K ඉන්නවා. දැනට ලෝකේ වටේ තියෙන brand ගොඩක් එක්ක මේ virtual character වැඩ කරනවා

සමාන්‍ය වශයෙන් aitana මාසේකට €3000 ක් වගේ earn කරනවා.

Instargram එකේ profile එක ඇති ගිහින් reserch කරලා බලන්න.

Facebook හා metaverse හි නිර්මාතෘ Mark Zuckerberg කියා සිටිනවා "තව නොබෝදිනකින් ජංගම දුරකථන වෙනුවට meta glass භාවිතයට බොහ...
27/09/2025

Facebook හා metaverse හි නිර්මාතෘ Mark Zuckerberg කියා සිටිනවා
"තව නොබෝදිනකින් ජංගම දුරකථන වෙනුවට meta glass භාවිතයට බොහෝදෙනා එළඹෙන බවත්.meta ai හැම තැනකම දකින්න පුලුවන් වෙන බවත්"

Address

Dubai
90000

Alerts

Be the first to know and let us send you an email when MagicVibe-studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MagicVibe-studio:

Share