Sky Inside

Sky Inside Stay Tuned

📛 Elon Musk Issues Stern Warning: Illegal Grok AI Content to Face Severe Consequences
05/01/2026

📛 Elon Musk Issues Stern Warning: Illegal Grok AI Content to Face Severe Consequences

📛 China Disguises Nuclear Missile Launchers as Construction Cranes to Evade Surveillance⭕ චීනය සිය මහාද්වීපික බැලස්ටික් ...
03/01/2026

📛 China Disguises Nuclear Missile Launchers as Construction Cranes to Evade Surveillance

⭕ චීනය සිය මහාද්වීපික බැලස්ටික් මිසයිල (ICBM) ප්‍රවාහනය කරන වාහන, සාමාන්‍ය ඉදිකිරීම් කටයුතුවලට භාවිතා කරන දොඹකර ලෙස වෙස්ගන්වා ඇති බවට තොරතුරු අනාවරණය වේ.

⭕ 2025 දෙසැම්බර් මස අවසාන භාගයේදී චීනයේ ප්‍රධාන මහාමාර්ගවල ගමන් කළ මේ ආකාරයේ වාහන පෙළක ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වීමත් සමඟ ආරක්ෂක විශ්ලේෂකයන්ගේ දැඩි අවධානය මීට යොමු වී තිබේ. ඒ
අනූව ආරක්ෂක විශේෂඥයන් පෙන්වා දෙන පරිදි මේවා චීනයේ බලගතු DF (Dongfeng) කාණ්ඩයට අයත් න්‍යෂ්ටික මිසයිල රැගත් ජංගම මිසයිල විදිනයන් (Mobile Launchers) බවයි.

⭕ මේ ආකාරයට Mobile Launchers සැඟවීමේ ප්‍රධාන අරමුණ වන්නේ උපායමාර්ගිකව සතුරන් නොමඟ යැවීමයි.
එනම් මූලිකවම චන්ද්‍රිකා නිරීක්ෂණවලින් ආරක්ෂා වීමයි. ඒ අනූව අභ්‍යවකාශයේ සිට ඔත්තු බලන චන්ද්‍රිකාවලට මෙම වාහන, යුධ අවිද නැතිනම් සාමාන්‍ය දොඹකරද යන්න හඳුනාගැනීමට අපහසු වනු ඇත.

⭕ එමෙන්ම වර්තමානයේ භාවිතා වන ඡායාරූප විශ්ලේෂණ මෘදුකාංග මගින් කහ පැහැයෙන් යුත් වාහන, බොහෝ වේලාවට සිවිල් ඉදිකිරීම් වාහන ලෙස ස්වයංක්‍රීයව වර්ගීකරණය කිරීම ද මෙහිදී ඔවුන් වාසියට ගෙන ඇත.

⭕ තවද යුධමය වාතාවරණයකදී න්‍යෂ්ටික අවි පවතින ස්ථාන නිවැරදිව හඳුනාගැනීම සතුරන්ට අසීරු කිරීමද මෙහි ප්‍රධනා අරමුණක් වේ.

⭕ සැබැවින්ම මෙම වාහන දොඹකර පෙනුනද, ඒවායේ ඇති සුවිශේෂී ලක්ෂණ කිහිපයක් නිසා මේවා යුධ අවි බව තහවුරු කරගත හැක. ඒවා නම්, සාමාන්‍ය දොඹකරයකට වඩා වැඩි අක්ෂ (Axles) ගණනකින් යුක්ත වීම සහ ලොව සුප්‍රකට "Zoomlion" වැනි සමාගම්වල ව්‍යාජ ලාංඡන සහ වර්ණ භාවිතා කර තිබීම ඒ අතර ප්‍රධාන වේ.

⭕ එමෙන්ම මීට පෙරද චීනය සිය මිසයිල ගබඩා (Silos) සුළං මෝල් ගොවිපොළවල් ලෙස සඟවා ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

For More Updates, Follow Sky Inside


01/01/2026

📛 Samsung Galaxy S26 Ultra Dummies ✨

For More Updates, Follow Us 😎

📛 2025 වසරේ වැඩි වශයෙන්ම අලෙවි වූ ජංගම දුරකථන පෙළ Apple 😲
31/12/2025

📛 2025 වසරේ වැඩි වශයෙන්ම අලෙවි වූ ජංගම දුරකථන පෙළ

Apple 😲

📛 The World’s Largest EdTech Shift: Coursera to Acquire Udemy⭕ ලොව ප්‍රමුඛතම Online Learning Platform එකක් වන Coursera ව...
27/12/2025

📛 The World’s Largest EdTech Shift: Coursera to Acquire Udemy

⭕ ලොව ප්‍රමුඛතම Online Learning Platform එකක් වන Coursera විසින් එහි ප්‍රධාන තරඟකරුවෙකු වන Udemy ආයතනය ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක දැවැන්ත මුදලකට මිළදී ගැනීමට නිල වශයෙන් ගිවිසුම් ගත වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

⭕ ​මෙය පූර්ණ කොටස් හුවමාරුවක් ලෙස සිදුවන අතර ඉදිරියේදී ඒකාබද්ධ වන නව තනි සමාගමේ 59%ක හිමිකාරිත්වය Coursera සතු වන අතර ඉතිරි 41% Udemy කොටස් හිමියන් සතු වනු ඇත.

⭕ නව සමාගම Coursera යන නාමය යටතේම පවත්වාගෙන යනු ඇති අතර එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) ලෙස දැනට Coursera හි සිටින Greg Hart කටයුතු කරනු ඇත.

⭕ මෙම මිළදී ක්‍රියාවලිය 2026 වසරේ මැද දී පමණ අවසන් වනු ඇති බවට තොරතුරු වාර්තා වේ.

For More Updates, Follow Us Sky Inside

📛 Spotify just faced its biggest content leak ever! 🎧⚠️⭕ ලොව ජනප්‍රියතම Music Streaming Platform එකක් වන Spotify,  දැවැන...
25/12/2025

📛 Spotify just faced its biggest content leak ever! 🎧⚠️

⭕ ලොව ජනප්‍රියතම Music Streaming Platform එකක් වන Spotify, දැවැන්ත Data Leak එකකට මුහුණ දී ඇති බව වාර්තා වේ. ඒ 'Anna’s Archive' නමැති කණ්ඩායමක් විසින් Spotify හි ඇති ගීත සහ දත්ත විශාල ප්‍රමාණයක් අනවසරයෙන් පිටපත් කර (Scrape) ඇති බව ප්‍රකාශ කර තිබීමයි.

​⭕ මේ වන විට වාර්තා වී ඇති තොරතුරු අනූව ටෙරාබයිට් 300කට (300 TB) අධික දත්ත ප්‍රමාණයක් මෙලෙස අනවසරයෙන් පිටපත් කර ඇත. එයට ගීත මිලියන 86ක් සහ ගීත මිලියන 256ක විස්තර (Metadata) ඇතුළත් වේ.

⭕ බොහෝදුරට එම ප්‍රමාණයට Spotify හි ඇති මුළු ගීත ප්‍රමාණයෙන් 99% කට වඩා වැඩි කොටසක් අයිතිවන අතර Copyrights හෝ මීට අදාළ නීතී/රීති නොමැති වූවා නම් මෙම දත්ත ලබාගත් කණ්ඩායමට තවත් Music Streaming Platform එකක් නිර්මාණය කිරීමේ අවස්ථාව හිමිවේ.

​⚠️ මෙම සිදුවීමෙන් Spotify භාවිතා කරන ඔබගේ Passwords, බැංකු තොරතුරු හෝ පෞද්ගලික දත්ත සොරකම් කර නොමැති බව තහවුරු වී ඇත.

​❓ Spotify හි ප්‍රතිචාරය:

⭕ Spotify ආයතනය පවසන්නේ මෙම දත්ත සොරකමට සම්බන්ධ වූ ව්‍යාජ ගිණුම් සියල්ල දැනටමත් අත්හිටුවා ඇති බවත්, පද්ධතියේ ආරක්ෂාව තවදුරටත් දැඩි කර ඇති බවයි.

For More Updates, Follow Sky Inside 😎

📛 Gaming Legend Vince Zampella, the visionary behind Call of Duty, Titanfall, and Apex Legends, has tragically Passed Aw...
23/12/2025

📛 Gaming Legend Vince Zampella, the visionary behind Call of Duty, Titanfall, and Apex Legends, has tragically Passed Away

⭕ Call of Duty, Titanfall සහ Apex Legends වැනි දැවැන්ත පරිගණක ක්‍රීඩා වල සම නිර්මාතෘවරයෙක් වන වින්ස් සැම්පෙලා
මහතා කැලිෆෝනියාවේ සිදුවූ අවාසනාවන්ත රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

⭕ ​මියයන විට 55 වන වියේ පසුවූ ඔහු, නූතන Video Games ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් කළ අයෙකි. ඔහුගේ දායකත්වයෙන් නිර්මාණය වූ අනෙකුත් සුවිශේෂී ක්‍රීඩා අතර,

• ​Star Wars Jedi: Fallen Order සහ Survivor මාලාව.
• ​Battlefield Series හි නවතම ක්‍රීඩාවන්.
• ​Modern Warfare වැනි ලොව ජනප්‍රියම FPS ක්‍රීඩා ඇතුළත් වේ.

​⭕ Video Games ක්ෂේත්‍රයේ අතිශය ගෞරවයට පාත්‍ර වූ Respawn Entertainment හි ප්‍රධානියා මෙන්ම EA (Electronic Arts) හි ඉහළ විධායක නිලධාරියෙකු ලෙසද ඔහු සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේය.

Rest in Peace

For More Updates, Follow Us 😎


📛 Nano Banana Pro මගින් 4K දක්වා Upscale කළ ඡායාරූපයක් For More Updates, Follow Us 😎
23/12/2025

📛 Nano Banana Pro මගින් 4K දක්වා Upscale කළ ඡායාරූපයක්

For More Updates, Follow Us 😎

📛 Apple CEO Tim Cook Pledges Major Aid to Sri Lanka 🇱🇰Thank You Apple
03/12/2025

📛 Apple CEO Tim Cook Pledges Major Aid to Sri Lanka 🇱🇰

Thank You Apple

📛 Samsung Galaxy S26 Plus Render
17/11/2025

📛 Samsung Galaxy S26 Plus Render

14/11/2025

📛 අපිට අවුරුදු 05 යි Boyz & Girls 🤝🥰

Celebrating my 5th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

🚨 UK is Going to Ban 'Choking P**n' as a Criminal Act to Protect WomenFor More Updates, Follow Sky Inside ​  ​ ​  ​  ​  ...
10/11/2025

🚨 UK is Going to Ban 'Choking P**n' as a Criminal Act to Protect Women

For More Updates, Follow Sky Inside

​ ​
​ ​ ​
​ ​

Address

Shk. Khalifa Bin Zayed Road
Fujairah
00000

Telephone

+94714216443

Website

Alerts

Be the first to know and let us send you an email when Sky Inside posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sky Inside:

Share