බියකරුය මේ සංසාර ගමන

බියකරුය මේ සංසාර ගමන Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from බියකරුය මේ සංසාර ගමන, Magazine, Ras al-Khaimah.

16/12/2023
😥😥😥😥🙏🙏🙏😥😥🏳️🏳️🏳️🏳️🏳️යලි අප අතරම ඉපදේවා 😥🏳️😥🙏🙏🙏🙏🙏
26/02/2023

😥😥😥😥🙏🙏🙏😥😥🏳️🏳️🏳️🏳️🏳️යලි අප අතරම ඉපදේවා 😥🏳️😥🙏🙏🙏🙏🙏

26/02/2023

ඔබ මේ ලෝකෙන් යන්නම යන දවසටත් තවත් පණ ගැහෙන හදවතකට ජීවය දීලා නික්මෙන්න.
#සචී_රාජපක්ෂ ❤️🌻✍️

ද්වෙශයෙන් මිදුණු පුත්ගලයා සුවෙන් සැනසීමෙන් කල් ගෙවති!සියලු සත්වයන්ගේ ඉක්මන් කෝපය දුරු වෙත්වා !සාදු සාදු සාදු ☸️🙏
26/10/2022

ද්වෙශයෙන් මිදුණු පුත්ගලයා සුවෙන් සැනසීමෙන් කල් ගෙවති!

සියලු සත්වයන්ගේ ඉක්මන් කෝපය දුරු වෙත්වා !
සාදු සාදු සාදු ☸️🙏

නොපමාව කුසල් දහම් වඩමු ☸️🙏
26/10/2022

නොපමාව කුසල් දහම් වඩමු ☸️🙏

නිරෝගී සුවයම අත්වෙත්වා ☸️🙏
26/10/2022

නිරෝගී සුවයම අත්වෙත්වා ☸️🙏

26/10/2022

පථව්‍යා ඒකරජ්ජේන – සග්ගස්ස ගමනේන වා
සබ්බලෝකාධිපච්චේන – සෝතාපත්තිඵලං වරං

මුළු පෘථිවියම ජයගෙන, චක්‍රවර්තී රජකෙනෙක් වෙනවාටත් වඩා, දෙව්ලොව උපදිනවාටත් වඩා, සකළ ලෝකයටම අධිපති වෙනවාටත් වඩා, සෝවාන් ඵලයට පත්වීමම උතුම්.

(ජේතවනාරාමයේදී අනේපිඬු සිටුතුමාගේ කාල නම් පුතා අරභයා වදාළ ගාථාවකි ෴)

Address

Ras Al-Khaimah

Website

Alerts

Be the first to know and let us send you an email when බියකරුය මේ සංසාර ගමන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category