Api Dubai Radio

Directions Website Contact the business

Api Dubai Radio API Dubai Radio sinhala radio is the ultimate choice for Sri Lankan community-focused content.

Stay updated with the most recent news, music, and cultural knowledge by tuning in. No matter where you are, keep your connection with your heritage intact.

14/08/2026

ඔබේ ගමනට බාධා කරන ඍණාත්මක මිනිසුන් අදම ජීවිතයෙන් ඈත් කරන්න. දුර්වල සිතුවිලි වපුරන අයව සදහටම අමතක කර දමන්න. මේ ලෝකයේ ඔබට සිටින එකම සහ ශක්තිමත්ම සෙවනැල්ල ඔබම පමණයි. එබැවින්, තමන්ව පමණක් විශ්වාස කරන්න; ඔබේ ගමන ජයගන්න." ❤️

28/07/2026

අද ඇසළ පොහෝ දිනයයි.
ඔබ සැමට පිංබර ඇසළ පොහෝ දිනයක් වේවා!

වැඩ රාජකාරි අස්සේ ලැබුණු පුංචි විවේකයේදී... ඔයා මුලින්ම කෝල් එකක් ගන්නේ ගෙදර කාටද? 🏡💕 ඔයාගේ හිත නිවන ඒ ආදරණීය චරිතය පල්ල...
01/07/2026

වැඩ රාජකාරි අස්සේ ලැබුණු පුංචි විවේකයේදී... ඔයා මුලින්ම කෝල් එකක් ගන්නේ ගෙදර කාටද? 🏡💕 ඔයාගේ හිත නිවන ඒ ආදරණීය චරිතය පල්ලෙහායින් Mention කරන්න, නැත්නම් Comment එකක් දාන්න!

"කටුක කාන්තාරයේ පිපෙන මලක් සේ, 2026 මැදදී ඔබේ හීනත් ඉටු වේවා! 💖✨ 💪🏆"
30/06/2026

"කටුක කාන්තාරයේ පිපෙන මලක් සේ, 2026 මැදදී ඔබේ හීනත් ඉටු වේවා! 💖✨ 💪🏆"

ඔබ සැමට පිංබර පොසොන් පොහෝ දිනක් වේවා!
29/06/2026

ඔබ සැමට පිංබර පොසොන් පොහෝ දිනක් වේවා!

අද උතුම් වෙසක් මංගල්‍යය දිනයයි.      #වෙසක්    ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🌸
29/05/2026

අද උතුම් වෙසක් මංගල්‍යය දිනයයි.
#වෙසක්
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🌸

අද පින්බර අධි වෙසක් පසළොස්වක පෝය දිනයයි! "දේශසීමා සිපගෙන හමා එන වෙසක් සිසිලසින්, ඈත දියකත සිටියත් ඔබේ හදවත බුදුගුණ සුවඳි...
01/05/2026

අද පින්බර අධි වෙසක් පසළොස්වක පෝය දිනයයි!
"දේශසීමා සිපගෙන හමා එන වෙසක් සිසිලසින්, ඈත දියකත
සිටියත් ඔබේ හදවත බුදුගුණ සුවඳින් සැනසේවා!

*එරබදු වසන්තය 2026 - DK EVENTS* Official Radio Partner Api Dubai Radioලාංකික තරු රැසක් එකම වේදිකාවක පායන UAE අපේ එරබදු ව...
20/04/2026

*එරබදු වසන්තය 2026 - DK EVENTS* Official Radio Partner Api Dubai Radio

ලාංකික තරු රැසක් එකම වේදිකාවක පායන UAE අපේ එරබදු වස්සන්තය!

MAY 3 -DUBAI ZABEEL PARK උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වේ

උදෑසන 10ට යෙදෙන සුබ මොහොතින් සිංහල අවුරුදු චාරිත්‍ර සමග ආරම්බ වන එරබදු වසන්තය සවස 5 දක්වා අපගේ ජන ක්‍රීඩා රැසක් සමගින් පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් සහභාගී වන්නන්ට වටිනා තෑගී රැසක් සූදානම් කර ඇත.

සවස 5හේ සිට SIGNATURE සංගීතයට ලාංකික ගායික ගායිකාවන් රැසක් සහභාගි වන සංගීත රාත්‍රිය!

අවුරුදු උනුසුමේම අවුරුදු විදින්න UAE අපි අපේ එරබදු වසන්තයට එක්වෙමු.

ගායනය, නර්තනය, රසවත් අවුරුදු සම්ප්‍රදායන් සමග
*එරබදු වසන්තය 2026 - DK EVENTS*
📍 Zabeel Park | 🗓 MAY 3
🎶 Music by SIGNATURE – Live Band Dubai
*සංවිදානය - DK EVENTS DUBAI

ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!உங்கள் அனைவருக்கும் அமைதி, மகிழ்ச்சි மற்றும் செல்வம் ந...
13/04/2026

ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
உங்கள் அனைவருக்கும் அமைதி, மகிழ்ச்சි மற்றும் செல்வம் நிறைந்த இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்!

නැකැත් වෙලාවත් කිට්ටුයි - වරෙව් ළමයිනේ!! 🌞 Happy Baking අපි මෙවරත් මේ සිරි සුබ බක් මහේ මංගල්ලෙට රසවත් කැවිලි පෙවිලි සමඟි...
09/04/2026

නැකැත් වෙලාවත් කිට්ටුයි - වරෙව් ළමයිනේ!! 🌞

Happy Baking අපි මෙවරත් මේ සිරි සුබ බක් මහේ මංගල්ලෙට රසවත් කැවිලි පෙවිලි සමඟින් වගේම අපේ ලස්සනම කේක් සමඟින් අවුරුදු සමරන්නට සූදානම්! 💗🎂

🥮පහත link එකෙන් අපේ කේක් වර්ග බලාගන්න පුළුවන් වගේම ඔයා කැමති විදියෙ ඕනිම කේක් එකක් හදාගන්නත් පුළුවන් 🩷⬇️
https://www.facebook.com/share/1AyCPWiNmm/?mibextid=wwXIfr

🥮Happy Baking කැවිලි පෙවිලි ⬇️
https://happybakingbyvino.com/collections/sri-lankan-new-year

💞අවුරුද්දට ඔයා කැමති දේ අපිට කියන්න
📞 055 297 5908 / 052 681 4384

මෙවරත් නැකතට ආහාර අනුභව කරන්න Happy Baking අපිත් එක්ක 🫂💕

-Happy Baking-

Address

Api Dubai Radio
Sharjah

Alerts

Be the first to know and let us send you an email when Api Dubai Radio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Api Dubai Radio:

Shortcuts

Share

Category