Traditute Sri Lanka

Traditute Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Traditute Sri Lanka, Digital Creator, mattighofen, Canada, KY.
(2)

Food & Brevarage | Travel Vlogs & Location | Hotel & Reataurent | Reviwe Vlgos | New product Reviwe | Pepols Interviwe | Natur Lover | Contact for Business- +94 724 494006 🍀🇱🇰

07/28/2026

තැන දන්න අය කියන්න බලම්න 🌿☘️
මෙතනට ගිහිං ගහපු Photos එක Comment කරම්න 😍

🌿 හීනියට වහින වැස්සයි, කූල් හුළඟයි එක්ක සුදගල "Jungle Glamping" මැජික් එක! 🏕️💚කාර්යබහුල ජීවිතෙන් මිදිලා, හිත නිදහස් කරගන...
07/24/2026

🌿 හීනියට වහින වැස්සයි, කූල් හුළඟයි එක්ක සුදගල "Jungle Glamping" මැජික් එක! 🏕️💚

කාර්යබහුල ජීවිතෙන් මිදිලා, හිත නිදහස් කරගන්න තැනක් හෙව්වොත්... යන්නම ඕනි තැනක් තමයි කුරුවිට කියන්නේ. හැබැයි ඒ හැමදේටම වඩා එහා ගිය වෙනස්ම අත්දැකීමක් ලබන්න ඔයා සූදානම්ද? 😍

කුරුවිට ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 7.5ක් විතර කැලෑ පාර දිගේ යද්දී, ශ්‍රී පාද රක්ෂිතයට මායිම්ව පිහිටි පුංචි සිංහරාජයේ සුන්දරත්වය මැදින් අපූරු තැනක් හමුවෙනවා.

ඒ තමයි සුදගල Jungle Glamping A-Frame Cabanas! 🏠🌿

මෙතනට ආවම ඔයාට දැනෙන ඒ "Natural Vibe" එක වචන කරන්න බැරි තරම් සුන්දරයි...

✨ අපෙන් ඔයාට ලැබෙන සුවිශේෂී අත්දැකීම්:

🏠 A-Frame Cabanas: සුවපහසු කබාන 4ක් තියෙනවා (එක් කබාන එකක 4 දෙනෙක්ට සුවපහසුව ඉන්න පුළුවන්).
⏰ නිදහසේ ඉන්න කාලය: දවල් 2:00 ඉඳන් ඊළඟ දවසේ දවල් 12:00 වෙනකන්ම නිදහසේ කාලය ගත කරන්න.
🌊 Natural Pool: සෙට් එකට විතරක් වෙනම නාගන්න පුළුවන් පිරිසිදු උල්පත් වතුරෙන් හැදුණු ස්වභාවික පූල් එකක්.
🐟 Fish Therapy: දවස පුරාම නොමිලේම සිරුරට සහනයක් දෙන ෆිෂ් තෙරපි එකක් ගන්න.
🍶 Pure Kithul Raa: ඇඟ නිවීලා යන්න පිරිසිදු කිතුල් රා ටිකක් රස විඳින්න.
🧗 Hiking & BBQ: කඳු නැගලා, හවස් යාමයට සින්දු කියන ගමන් රසම රස BBQ එකක් දාන්න.
😴 Natural Sleep: ස්වභාවධර්මයේ නැවුම් හුස්ම ගනිමින් නිදහසේ නිදාගන්න.

කපල් එකකට, පවුලේ අයට වගේම යාළුවෝ සෙට් එකකට නිදහසේ, රහසිගතව කාලය ගෙවන්න කියාපුම තැන! 💚

📞 දැන්ම ඔයාගේ දවස වෙන් කරගන්න:
දුරකථන අංකය: 🤙 0770306326

විස්තර දැනගන්න: අපිට Whatsapp මැසේජ් එකක් දාන්න (මැසේජ් එකේ "Cabana" කියලා සඳහන් කරන්න, විස්තර සියල්ලම එවන්නම්).

නුවර, 𝗕𝗲𝗹𝗹𝘄𝗼𝗼𝗱 පාරාදීසයේ හැමෝම හොයන Hotel එක😮🍇🦀🐬🌿🐙🌻🌹මේ දවස් වල හැමෝම යන්න ආසාවෙන් ඉන්න මහනුවර, ගලහා පාරේ   වලට ලගම තියෙන...
07/24/2026

නුවර, 𝗕𝗲𝗹𝗹𝘄𝗼𝗼𝗱 පාරාදීසයේ හැමෝම හොයන Hotel එක😮🍇🦀🐬🌿🐙🌻🌹

මේ දවස් වල හැමෝම යන්න ආසාවෙන් ඉන්න මහනුවර, ගලහා පාරේ වලට ලගම තියෙන සුපිරියක්🥰

මේ Bellwood Hills Resort & Spa ❤️
🏆️ Google reviews : 4.6/5 (300+ Reviews)
☎️ Call Now : 0770195504

👫 ඔයාගේ එයත් එක්ක,
👨‍👩‍👧‍👦 පවුලේ අය එක්ක,
💃 Office එකේ, Class එකේ යාලුවෝත් එක්ක, කොලපාට ලෝකෙක🌿සීතල🥶 නිවාඩුවක් ගත කරන්න හොදම 𝐑𝐞𝐯𝐢𝐞𝐰𝐬 තියෙන Hotel එකක් තමයි මේ.

🔴𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀
✅ 22 Deluxe rooms With Balcony with the super view(Some rooms with bath tubs)
✅ Spacious rooms
✅ Presidential Suit Room
✅ Mount view Balcony
✅ Hot water Facility
✅ Multi cuisine Restaurant
✅ Gym, S|pa
✅ Sauna
✅ whirlpool bath
✅ Cycling
✅ Roof top swimming pool with view
✅ 24 hours service
✅ Airport pickups/Drop off
✅ Safety Parking Space ඇතුලු Luxury පහසුකම් ගොඩාක් ගොඩක්ම අඩු Packages වලට ඔයාලට ගන්න පුලුවන්🥳

Room එකේ Balcony එකට තියෙන View එකනම් පිස්සුවක්🥺තව මීදුමෙනුත් වැහුනම වෙනමම පාරාදීසයක් තමයි🥰ඒක ගිහින්ම බලන්න ඕනේ🤩

Honeymoon Couples වලට විශේෂයි🥺🥰 Pekoe Trail යන අයට වගේම, හන්තානේ යන අයටත් මෙතන ඉදන් යන්න පුලුවන්🥳

Rooms සීමිතයි! ඉක්මන්ටම Book වෙන නිසා අදම ඔයාලගෙ දවසත් වෙන් කරගන්න.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0770195504
☎️ 0789776268

📲 Whatsapp : wa.me/+94770195504

07/17/2026

Serendib House - Sinharaja

07/15/2026

☘️🌸

06/20/2026

වැඩිය ජනප්‍රිය නොවන තැන්

🍀
06/19/2026

🍀

06/18/2026

වේවැල්වත්ත නම් 😌🌧️🌸🍀

Address

Mattighofen
Canada, KY
5230

Telephone

+94724494006

Website

Alerts

Be the first to know and let us send you an email when Traditute Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share