Daily Insight

Daily Insight දැනුම, විනෝදය, අදහස් පැහැදිලිව
(2)

20/02/2026

ගිලුණු නැවක දින ගණනක් මුහුදු පතුලේ ජීවත් වූ නාවිකයින් ? 😮😥

17/02/2026

මිනිසුන් සියල්ලම අතුරුදන් වූ නෞකාවේ සත්‍ය කතාව...😮😮

15/02/2026

😮 ඇමරිකන් නැවට පහරදුන් මරාගෙන මැරෙන නියමුවාට අන්තිමට මොකද උනේ ? 😮

ඔයා දන්නවද? 🤯🐋 නිල් තල්මසෙකුගේ දිව⚖️ සාමාන්‍ය වැඩිහිටියන් 40 දෙනෙකුගේ බරට සමානයි!👉 කිලෝග්‍රෑම් 3,000 – 3,600 අතර බරක්👉 ප...
30/01/2026

ඔයා දන්නවද? 🤯
🐋 නිල් තල්මසෙකුගේ දිව
⚖️ සාමාන්‍ය වැඩිහිටියන් 40 දෙනෙකුගේ බරට සමානයි!

👉 කිලෝග්‍රෑම් 3,000 – 3,600 අතර බරක්
👉 පෘථිවියේ සත්ත්ව රාජධානියේ බරින් වැඩිම ශරීර කොටස් අතරින් එකක් !!

🌊 ස්වභාවධර්මය කියන්නේ
ඇත්තටම අතිශයින්ම අරුම පුදුමයක් 💙




ලෝකයේ අති දුෂ්කරම හමුදා පුහුණු වලින් එකක් ලෙස සැලකෙන ඇමරිකානු නාවික හමුදාවේ සීල් (US Navy Seal) පුහුණුව 🇺🇸 සාර්ථකව අවසන්...
28/01/2026

ලෝකයේ අති දුෂ්කරම හමුදා පුහුණු වලින් එකක් ලෙස සැලකෙන ඇමරිකානු නාවික හමුදාවේ සීල් (US Navy Seal) පුහුණුව 🇺🇸

සාර්ථකව අවසන් කල, ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකිකයා ලෙස රටටත් ශ්‍රී ලංකා නාවික හමුදාවටත් මහත් අභිමානයක් ගෙන දුන්, ලුතිනන් මහවිතානගේ දොන් කොයාන් චමිත විරුවාණෙනි,🇱🇰

ඔබට සුභ ගමන් සොයුර…💔💔

ඔබගේ නාමය සදාකාලයටම ගෞරවයේ සලකුණක් ලෙස අපගේ හදවත්වල රැදී තිබේවි ❤️🙏

🌍 ලෝකයේ අති විශේෂිත ආරක්ෂක ඒකක 🥷ලෝකයේ හොඳම ආරක්ෂක ඒකක ලෙස නිල වශයෙන් ශ්‍රේණිගත කිරීමක් නොමැති වුවද, පහත දැක්වෙන ඒකක බොහෝ...
18/01/2026

🌍 ලෝකයේ අති විශේෂිත ආරක්ෂක ඒකක 🥷

ලෝකයේ හොඳම ආරක්ෂක ඒකක ලෙස නිල වශයෙන් ශ්‍රේණිගත කිරීමක් නොමැති වුවද, පහත දැක්වෙන ඒකක බොහෝ ආරක්ෂක විශ්ලේෂකයන් සහ විශේෂඥයන් විසින් ලෝකයේ අතිශය Elite සහ ඉහළම මට්ටමේ විශේෂ ඒකක ලෙස සැලකේ.

💬 ඔබට එකතු කරන්න ඕනේ වෙන Elite ඒකකයක් තියෙනවාද?
ඔබේ අදහස comment කරන්න 👇

ඇමරිකානු විශේෂ හමුදා ඒකක  Tier-1සහ Tier-2 විශේෂ හමුදා ඒකක කියන්නේ මේ  හැම ඒකකයක්ම එකම වර්ගයේ මෙහෙයුම් කරනවා කියන එක නෙමෙ...
15/01/2026

ඇමරිකානු විශේෂ හමුදා ඒකක Tier-1සහ Tier-2

විශේෂ හමුදා ඒකක කියන්නේ මේ හැම ඒකකයක්ම එකම වර්ගයේ මෙහෙයුම් කරනවා කියන එක නෙමෙයි.

ඇමරිකානු Special Operations Forces, Mission type සහ specialization අනුව Tier වලට වෙන් කරලා තියෙනවා.

🔹 Tier-1 – රහසිගත, ජාතික මට්ටමේ අතිශය සංවේදී මෙහෙයුම්
🔹 Tier-2 – ලෝකය පුරා සංකීර්ණ මෙහෙයුම් සිදු කරන අතිශය පුහුණුව ලත් හමුදා

මෙය දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, ධෛර්යය, හැකියාව, හෝ බලය ශ්‍රේණිගත කිරීමක් නොවේ.

14/01/2026

❤️💞 මුහුදේ පාවී පැමිණි ආදරය ❤️💞

゚viralシ ゚ #ආදරකතාව

11/01/2026

අසනීප වූ කපිතාන්ගේ 19 හැවිරිදි ගැබිණි බිරිඳ නැව පදවයිද? 😥☝️

゚viralシ ゚viralシfypシ゚

10/01/2026

නැවක් පෙරලු කපිතාන්ගේ වැරදි තීරණය 😥🛳️

゚viralシ

Address

Colombo
5098

Telephone

+94763753434

Website

Alerts

Be the first to know and let us send you an email when Daily Insight posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Daily Insight:

Share