CeyFlix TV

CeyFlix TV CEYFLIX TV is the First dedicated Sri Lankan streaming channel launched from Australia, broadcasting 24/7 to Sri Lankan audiences around the world.

Based in Adelaide, South Australia, CEYFLIX TV connects the global Sri Lankan diaspora.

ඕස්ට්‍රේලියානු පෝස්ට් වෙතින් නත්තල් සාප්පු සවාරි අනතුරු ඇඟවීමක් ඕස්ට්‍රේලියා පෝස්ට් (Australia Post) ආයතනය මෙවර ඉතිහාසයේ...
08/10/2026

ඕස්ට්‍රේලියානු පෝස්ට් වෙතින් නත්තල් සාප්පු සවාරි අනතුරු ඇඟවීමක්

ඕස්ට්‍රේලියා පෝස්ට් (Australia Post) ආයතනය මෙවර ඉතිහාසයේ විශාලතම නත්තල් පාර්සල් බෙදාහැරීමේ කාලසීමාව සඳහා සූදානම් වන අතරතුර, සිය නත්තල් පාර්සල් යැවීම වේලාසනින්ම සැලසුම් කරන ලෙස ඕස්ට්‍රේලියානුවන්ට දැඩි ලෙස උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව දෙසැම්බර් 25 වන දිනට පෙර පාර්සල් සහ තෑගි අදාළ ගමනාන්ත වෙත ආරක්ෂිතව ළඟා වන බව තහවුරු කර ගැනීම සඳහා Australia Post ආයතනය විසින් අවසාන දින වකවානු (deadlines) ප්‍රකාශයට පත් කර ඇති.

නත්තල සඳහා තවමත් මාස දෙකකට වැඩි කාලයක් තිබුණද, කළු සිකුරාදා (Black Friday) සහ සයිබර් සඳුදා (Cyber Monday) වට්ටම් කාලසීමාවන්හිදී ජනතාව විශාල වශයෙන් වේලාසනින්ම භාණ්ඩ මිලදී ගනු ඇතැයි බලාපොරොත්තු වන බවයි එම ආයතනපාර්සල්, තැපැල් සහ විද්‍යුත් වාණිජ සේවා පිළිබඳ විධායක සාමාන්‍යාධිකාරී ගැරී ස්ටාර්යේ පැවසුවේ.

පසුගිය වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ඕස්ට්‍රේලියා පෝස්ට් ආයතනය විසින් මිලියන 111 කට ආසන්න පාර්සල් ප්‍රමාණයක් බෙදාහරිමින් වාර්තාවක් පිහිටුවූ අතර, එය 2024 වසරට වඩා 7.6% ක වර්ධනයක්.

එම තැපැල් ජාලය මගින් මිනිත්තුවකට පාර්සල් 3075 කට වඩා වැඩි ප්‍රමාණයක් හසුරුවා ඇති අතර, දින 30 කට අධික කාලයක් පුරා දිනකට පාර්සල් මිලියන දෙකක් (ලක්ෂ 20 ක්) බැගින් බෙදාහැර ඇති.

එමෙන්ම මෙවර වසරේදී ඊටත් වඩා වැඩි පාර්සල් ප්‍රමාණයක් ඔවුන් බලාපොරොත්තු වනවා.

ඒ අනුව ඔබගේ පාර්සල් නත්තලට පෙර නිසි වේලාවට ලබන්නා වෙත ළඟා වන බව තහවුරු කර ගැනීම සඳහා ඔබ පාර්සල් තැපැල් කළ යුතු අවසාන දින වකවානු මෙන්න:

ඕස්ට්‍රේලියාව පුරා ප්‍රධාන නගර (Metro Locations) සඳහා:

සාමාන්‍ය පාර්සල් තැපෑල (Parcel Post): වෙනත් ප්‍රාන්ත සඳහා (interstate) දෙසැම්බර් 21 වනදාට පෙර සහ එකම ප්‍රාන්තය තුළ (same state) බෙදාහැරීම් සඳහා දෙසැම්බර් 22 වනදාට පෙර තැපැල් කළ යුතුයි.

එක්ස්ප්‍රස් තැපෑල (Express Post): පාර්සල් දෙසැම්බර් 23 වනදාට පෙර යැවිය යුතුයි.

ලිපි සහ නත්තල් සුබපැතුම් පත් (Letters/Cards): වෙනත් ප්‍රාන්ත සඳහා දෙසැම්බර් 18 වනදාට පෙර සහ එකම ප්‍රාන්තය තුළ බෙදාහැරීම් සඳහා දෙසැම්බර් 21 වනදාට පෙර යැවිය යුතුයි.

එමෙන්ම තැපැල් කාර්යාල කවුන්ටරය හරහා භාරදෙනු ලබන භාණ්ඩ ඉහත සඳහන් කළ දිනවල පස්වරු 2.30 ට පෙර භාරදිය යුතු වනවා.

බස්නාහිර ඕස්ට්‍රේලියාව (Western Australia), උතුරු ප්‍රදේශය (Northern Territory), ටස්මේනියාව (Tasmania) හෝ ග්‍රාමීය සහ දුරස්ථ ප්‍රදේශ (regional and remote locations) වෙත හෝ එම ප්‍රදේශවල සිට පාර්සල් යවන ජනතාව, සියලුම තැපැල් සේවාවන් සඳහා අමතර දින කිහිපයක් ලබාදිය යුතුයි. (කල් තබා තැපැල් කළ යුතුය).

ජාත්‍යන්තර තැපැල් සේවාවන් සඳහා (International):

ඉකොනොමි ගුවන් තැපෑල (Economy Air): ගමනාන්තය අනුව නොවැම්බර් 24 සහ දෙසැම්බර් 04 අතර කාලය තුළ පාර්සල් යැවිය යුතුයි.

ජාත්‍යන්තර සම්මත තැපෑල (International Standard): ගමනාන්තය අනුව දෙසැම්බර් 01 සහ දෙසැම්බර් 11 අතර කාලය තුළ පාර්සල් යැවිය යුතුයි.

ජාත්‍යන්තර එක්ස්ප්‍රස් තැපෑල (International Express): ගමනාන්තය අනුව දෙසැම්බර් 04 සහ දෙසැම්බර් 15 අතර කාලය තුළ පාර්සල් යැවිය යුතුයි.

Ceyflix TV News CeyFlix CeyFlix TV

07/10/2026

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය යළත් ඉහළට...
See Full Video | https://youtu.be/-2mnCbWoKtU

Stay informed with the latest news and updates from Sri Lanka, Australia, and around the world.

Watch today's Ceyflix TV News for the latest headlines, breaking news, current affairs, and important developments that matter to you.

📺 Stay connected with Ceyflix TV for reliable news and daily updates.
🌐 Website: www.ceyflixtv.com.au | www.ceyflixtvnews.com
👍 Like | 💬 Comment | 🔄 Share | 🔔 Subscribe

🎶 Just 8 days to go… and it’s starting to feel real! ❤️Adelaide, we’re getting closer to an unforgettable night with Son...
07/10/2026

🎶 Just 8 days to go… and it’s starting to feel real! ❤️

Adelaide, we’re getting closer to an unforgettable night with Sonu Nigam LIVE! 🎤✨

In just 8 days, get ready to sing along to the songs we’ve loved for years, relive the memories, and experience that incredible voice LIVE on stage. 🙌

🎫 Tickets are selling fast! If you’ve been meaning to book yours, now’s the time.

📍 Adelaide Entertainment Centre
📅 Friday, 16 October 2026
⏰ 7:30 PM

🎟️ Book your tickets now:
https://gdcevents.com.au/event/the-revolution-tour-sonu-nigam/

8 days. One incredible night. See you there! ❤️

06/10/2026

ශ්‍රී ලංකාවේ Dual Citizenship ගැන අලුත් නීතියක් පනවයි...
See Full Video | https://youtu.be/-2mnCbWoKtU
Stay informed with the latest news and updates from Sri Lanka, Australia, and around the world.

Watch today's Ceyflix TV News for the latest headlines, breaking news, current affairs, and important developments that matter to you.

📺 Stay connected with Ceyflix TV for reliable news and daily updates.
🌐 Website: www.ceyflixtv.com.au | www.ceyflixtvnews.com
👍 Like | 💬 Comment | 🔄 Share | 🔔 Subscribe

06/10/2026

“තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්” ඇත්තටම කාටද මේක ලියන්නේ? || සාහිත්‍යවේදී බුද්ධදාස ගලප්පත්ති

Full Program || https://youtu.be/O78jYO3-cWo

𝑪𝙀𝒀𝙁𝑳𝙄𝑿 𝑴𝙀𝑫𝙄𝑨 𝑵𝙀𝑻𝙒𝑶𝙍𝑲
👉 www.ceyflixtv.com.au
👉 www.ceyflix.com
👉 www.ceyflixtvnews.com
👉 www.ceyflixtv.com.au/radio

05/10/2026

තොර ගත් වීසා කාණ්ඩ කීපයක් සඳහා නව නීති...

See Full Video | https://youtu.be/-2mnCbWoKtU
Stay informed with the latest news and updates from Sri Lanka, Australia, and around the world.

Watch today's Ceyflix TV News for the latest headlines, breaking news, current affairs, and important developments that matter to you.

📺 Stay connected with Ceyflix TV for reliable news and daily updates.
🌐 Website: www.ceyflixtv.com.au | www.ceyflixtvnews.com
👍 Like | 💬 Comment | 🔄 Share | 🔔 Subscribe

04/10/2026

Tax Return එක දාන්න නොවැම්බර් 2 සඳුදා දක්වා කාලය දීර්ග කිරීමක්...

See Full Video | https://youtu.be/-2mnCbWoKtU
Stay informed with the latest news and updates from Sri Lanka, Australia, and around the world.

Watch today's Ceyflix TV News for the latest headlines, breaking news, current affairs, and important developments that matter to you.

📺 Stay connected with Ceyflix TV for reliable news and daily updates.
🌐 Website: www.ceyflixtv.com.au | www.ceyflixtvnews.com
👍 Like | 💬 Comment | 🔄 Share | 🔔 Subscribe

04/10/2026

4th October 2026 | Ceyflix TV News

Address

Adelaide, SA
5070

Alerts

Be the first to know and let us send you an email when CeyFlix TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share