Life lately Nadee

Life lately Nadee Wherever you go, go with all your ❤️🤗 A little bit of lifestyle, a whole lot of flavor. 🍜✨
(1)

බිරියානි කමු ♥️
29/06/2026

බිරියානි කමු ♥️

මේ මං රෝස්ට් පාන් හදපු පලවෙනි වතාව.. කලින් දවසේ බනිස් හදලා ගල් බනිස් වුනා 😆 අත ඇරියේ නෑ ඊලග දවසේ හැදුවා පාන් ☺️Roast paa...
24/06/2026

මේ මං රෝස්ට් පාන් හදපු පලවෙනි වතාව.. කලින් දවසේ බනිස් හදලා ගල් බනිස් වුනා 😆 අත ඇරියේ නෑ ඊලග දවසේ හැදුවා පාන් ☺️

Roast paan සමග pork curry
පරිප්පු

♥️

ඉදි ආප්ප කමුබිත්තර හොදිපොල් සම්බෝල්♥️
20/06/2026

ඉදි ආප්ප කමු

බිත්තර හොදි
පොල් සම්බෝල්
♥️

කෙසෙල් කොලේක දාගෙන කන්න හිතුනා… ☺️🥰කහ බත්චිකන්ඉස්සෝපරිප්පුකජු මාලුබටු මෝජු ♥️
14/06/2026

කෙසෙල් කොලේක දාගෙන කන්න හිතුනා… ☺️🥰

කහ බත්
චිකන්
ඉස්සෝ
පරිප්පු
කජු මාලු
බටු මෝජු
♥️

♥️♥️♥️
01/06/2026

♥️♥️♥️

කෝ බලන්න ජුනි වල උපන්දින තියෙන අය මං වගේ 😍😍

ඉරිදා කියන්නේ සතියට උයන දවස.. ඉතිම් එදාට බත් පිගාන මෙහෙම තමයි.. 😎😌වටානා පරිප්පුචිකන්බීට් සැලඩ්අබ මාලුපොල් සම්බෝල්සුදු බත...
24/05/2026

ඉරිදා කියන්නේ සතියට උයන දවස.. ඉතිම් එදාට බත් පිගාන මෙහෙම තමයි.. 😎😌

වටානා පරිප්පු
චිකන්
බීට් සැලඩ්
අබ මාලු
පොල් සම්බෝල්
සුදු බත්
♥️

17/05/2026

අද දවල්ට බත් කන්න හදාපු සැලමන් හොද්ද 😌😍
පාන් කන්නත් නියමයි.. ☺️

ගමේ කෑමක් 🥰😌සුදු බත්පරිප්පුතලන බටු හාල් මැස්සෝ දාලාමුරුංගා කොළ මැල්ලුම්පපඩම්, මිරිස් බැදලාපොල් සම්බෝල්♥️
06/05/2026

ගමේ කෑමක් 🥰😌

සුදු බත්
පරිප්පු
තලන බටු හාල් මැස්සෝ දාලා
මුරුංගා කොළ මැල්ලුම්
පපඩම්, මිරිස් බැදලා
පොල් සම්බෝල්
♥️

03/05/2026

කමුද යාලුවනේ ඉදිආප්ප 😌♥️

චිකන් හොදි
අල හොදි
පොල්සම්බෝල කූනිස්සෝ දාලා

Address

Adelaide, SA

Website

Alerts

Be the first to know and let us send you an email when Life lately Nadee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share