
02/06/2025
Namo Buddhaya...!
'පවින් පීඩිතව දුක් විඳින ප්‍රේතයින් ගැනත්
පිනෙන් සුඛිතව සැප විඳින දෙවියන් ගැනත් කියවෙන පේත වත්ථු විමාන වත්ථු ඇසුරින් සිදුකෙරෙනා'
"පොසොන් සඳ" විශේෂ සදහම් දේශනා මාලාව 🙏
📅 ජුනි මස 02 දින සිට
⏰ සෑම සතියේ දිනකම සවස 5.00 ට ශ්‍රද්ධා රූපවාහිනියෙන්
සහ සවස 2.00 ට ලක්විරු ගුවන්විදුලියෙන් බලාපොරොත්තු වන්න...
මෙම දේශනා මාලාව සඳහා විකාශන දායකත්වය ලබාගැනීමට අමතන්න👇
☎️ 071 232 88 87
එසේත් නැතිනම් පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට👇
🌐https://www.shraddha.lk/dayakathwa-dharma-deshana/